මම මහ නාස්තිකාරයෙක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :cool:
    රෑ 12ට කලින් නිදා ගනින් 7ට කලින් අවදි වෙයන්...
    උදේට ඕන මගුලක් කාපන්, දවාට හොද රතු බත්1ක් කාපන් බඩ පිරෙන්න. කාල හයිලන්ඩ් යෝගට්1ක්, කොලිකුට්ටු ගෙඩියක් කාපන් අරගෙන.. කපයප්පන් කන්නම එපා. පුලුවන් තරම් රතුබත් කාල බඩ ෆුල් එකේ තියපන්.. මහත් වෙනවා ගානට
    වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

    :cool::cool::yes::yes::cool:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    රෑ 12ට .මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

    math danma issara. :P

    DK , SVS

    getimage.aspx
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    කාපන් හැබැයි ඩයබෙටික්, කොලෙස්ට්‍රෝල් හදන්
    දුක්වෙන්න එපා පස්සේ

    diabetes-foot-infection-wound-R2776R.jpg
    diabetes-foot-infection-wound-R2776R.jpg
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇයි හත්තිලව්වෙ මහා ලොකුවට දෙකක් ම දැම්මෙ :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම තනියම ඉන්නෙ බෝඩිමක.ජොබක් කරන්නෙ නෑ තාම ඩිග්‍රිය.මම මහ නාස්තිකාරයෙක් කියලා හිතෙනවා. දවස ගානෙ කෑමට හෙන ගානක් නාස්ති කරනවා . පෙරේදා චොක්ලට් කේක් එකයි ෆෘට් ඇන්ඩ් නට් 500 එකයි.ඊයෙ චොක්ලට් අයිස්ක්‍රීම් 500 එකක් අද කර්තකොලොම්බන් ලීටර් එකයි ෆ්ලේවර්ඩ් මිල්ක් එකයි.
    බයිට් 300 යි. කාලා ඉවර උනාම හෙන අපරාදෙ කියලා හිතෙනවා සල්ලි.
    මට stress උනාම කන්න හිතෙනවා එක දිගට. බත් කරද්දි උනත් එහෙමයි.ඒත් මම හෙන කෙට්ටුයි.
    හැබැයි මම හරියට අදින්නෙ නෑ වැද්දෙක් වගේ පරණ ගොන් ටයිප් ඒවා අදින්නෙ.
    උබලත් මෙහෙම ද? මට මේ විදියට වෙනස් කරගන්න විදියක් කියපන්කො:baffled:

    Oya lifestyle ekamai matat thibune. Den wenas. Wenasata thiyenne den oya tharam kanne na diet karanawa. Endum nam ohomamai :rofl:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ahithak hithanna epaa
    Tissa Jananayake kiyala Bio sir kenekge video ekak thibba
    Diana Kumariyata thibba lede kiyala ekak

    eeke ohoma deyak gena kiyawenawa
    (eeka den mata hoyaaganna be)
    maanasika Rogayak kiyala thamai sir kiyala thibbe
    behethak gaththanam hari
    Jaya wewa
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ahithak hithanna epaa
    Tissa Jananayake kiyala Bio sir kenekge video ekak thibba
    Diana Kumariyata thibba lede kiyala ekak

    eeke ohoma deyak gena kiyawenawa
    (eeka den mata hoyaaganna be)
    maanasika Rogayak kiyala thamai sir kiyala thibbe
    behethak gaththanam hari
    Jaya wewa

    මේ එහෙම එකක් නෙමෙයි බං. මට තියෙන්නෙ පැණි රසට ඇබ්බැහිය. ඔය කියන ලෙඩේ තියෙන්නෙ මහත් වෙන්න බය එක. උන් කනවා ඒත් කාලා මහත් වෙනවා කියලා දුක් වෙනවා
    ඩයනට තිබුණෙ ඒක නෙමෙයි ද කොහෙද කන්නෙ නැතුව ඉන්න ලෙඩේ. ඒකත් මහත් වෙයි කියලා බයේ කන්නෙ නැත්තෙ
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    රෑ 12ට කලින් නිදා ගනින් 7ට කලින් අවදි වෙයන්...
    උදේට ඕන මගුලක් කාපන්, දවාට හොද රතු බත්1ක් කාපන් බඩ පිරෙන්න. කාල හයිලන්ඩ් යෝගට්1ක්, කොලිකුට්ටු ගෙඩියක් කාපන් අරගෙන.. කපයප්පන් කන්නම එපා. පුලුවන් තරම් රතුබත් කාල බඩ ෆුල් එකේ තියපන්.. මහත් වෙනවා ගානට
    වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

    ELA ELA den dath sudata tiyanawada.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    ona huttak karapan ban hemadama inna awaye wedima unoth 70k idiy.ita passe setta potchi