රෑ 12ට කලින් නිදා ගනින් 7ට කලින් අවදි වෙයන්...
උදේට ඕන මගුලක් කාපන්, දවාට හොද රතු බත්1ක් කාපන් බඩ පිරෙන්න. කාල හයිලන්ඩ් යෝගට්1ක්, කොලිකුට්ටු ගෙඩියක් කාපන් අරගෙන.. කපයප්පන් කන්නම එපා. පුලුවන් තරම් රතුබත් කාල බඩ ෆුල් එකේ තියපන්.. මහත් වෙනවා ගානට
වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

රෑ 12ට .මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

ඇයි හත්තිලව්වෙ මහා ලොකුවට දෙකක් ම දැම්මෙ![]()
මම තනියම ඉන්නෙ බෝඩිමක.ජොබක් කරන්නෙ නෑ තාම ඩිග්රිය.මම මහ නාස්තිකාරයෙක් කියලා හිතෙනවා. දවස ගානෙ කෑමට හෙන ගානක් නාස්ති කරනවා . පෙරේදා චොක්ලට් කේක් එකයි ෆෘට් ඇන්ඩ් නට් 500 එකයි.ඊයෙ චොක්ලට් අයිස්ක්රීම් 500 එකක් අද කර්තකොලොම්බන් ලීටර් එකයි ෆ්ලේවර්ඩ් මිල්ක් එකයි.
බයිට් 300 යි. කාලා ඉවර උනාම හෙන අපරාදෙ කියලා හිතෙනවා සල්ලි.
මට stress උනාම කන්න හිතෙනවා එක දිගට. බත් කරද්දි උනත් එහෙමයි.ඒත් මම හෙන කෙට්ටුයි.
හැබැයි මම හරියට අදින්නෙ නෑ වැද්දෙක් වගේ පරණ ගොන් ටයිප් ඒවා අදින්නෙ.
උබලත් මෙහෙම ද? මට මේ විදියට වෙනස් කරගන්න විදියක් කියපන්කො![]()

ahithak hithanna epaa
Tissa Jananayake kiyala Bio sir kenekge video ekak thibba
Diana Kumariyata thibba lede kiyala ekak
eeke ohoma deyak gena kiyawenawa
(eeka den mata hoyaaganna be)
maanasika Rogayak kiyala thamai sir kiyala thibbe
behethak gaththanam hari
Jaya wewa