මම මාරු උනා......

ඔයාලා කැමති මොකට


  • Total voters
    102

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මම English ටයිප් කරන එක නවත්තලා සිංහල වලට මාරු උනා...... මාර ආතල් වැඩේ සිංහල ටයිප් කරන එක........ Enhlish ව්ලින් ටයිප් කරනවට වඩා සිංහල ටයිප් කරන එක මාර ලේසියිනෙ...විශේශ ස්තුතිය RLR ට....... ඔයාල කැමති English ටයිප් කරන්නද සිංහල ටයිප් කරන්නද...????

තම තමන්ගෙ අදහස් කියන්න....
 
Last edited:

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මම Enhlish ටයිප් කරන එක නවත්තලා සිංහල වලට මංරු උනා...... මාර ආතල් වැඩේ සිංහල ටයිප් කරන එක........ Enhlish ව්ලින් ටයිප් කරනවට වඩා සිංහල ටයිප් කරන එක මාර ලේසියිනෙ...RLR විශේශ ස්තුතිය RLR ට....... ඔයාල කැමති English ටයිප් කරන්නද සිංහල ටයිප් කරන්නද...????

තම තමන්ගෙ අදහස් කියන්න....

මචෝ..සිංහලෙන් කොටද්දි ටිකක් ලොකුවට කොටන්න...නැත්නම් කියවන්න අමාරුයි..:D:D:D
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තැනේ හැටියට ඇණේ ගහනව මිසක් මටනං විශේශයක් නෑ :no:

    ඔය සිංහලෙන් ටයිප් කරන්න අමරුයි කියන්නෙ නං විජේසේකරගෙ Keyboard එකෙන් බැට කාපු
    ලේසි ක්‍රම නොදන්න අය :)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මම Enhlish ටයිප් කරන එක නවත්තලා සිංහල වලට මාරු උනා...... මාර ආතල් වැඩේ සිංහල ටයිප් කරන එක........ Enhlish ව්ලින් ටයිප් කරනවට වඩා සිංහල ටයිප් කරන එක මාර ලේසියිනෙ...විශේශ ස්තුතිය RLR ට....... ඔයාල කැමති English ටයිප් කරන්නද සිංහල ටයිප් කරන්නද...????

    තම තමන්ගෙ අදහස් කියන්න....


    ආහ්.....බොහොම ස්තූතියි මගේ නමත් සඳහන් කලාට යාලුවා....:D
    ඔව්ව්ව්...සිංහල තමා ෂෝයියියි.....:yes:

    හැබැයි විජේසේකර එකනම් මම පාවිච්චි කරන්නේ නැහැ...
    සිංහල නම් එළකිරි...!!!
    11.gif
    11.gif
    11.gif



     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    මටනම් සිංග්‍රීසි මෘදුකාංගය තියනකම් සිංහලෙන් කොටන එක වැඩක්ද
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට කී‍ බොඩ් දෙකම පුලුවන් අවුලක් නැතුව කොටන්න ඒත් මම නම් කියන්නෙ ඒ අවස්ථාවට අනුව තමා අපි මොන භාෂාවද පාවිච්චි කරන්නෙ කියන එක තීරනය කරන්න ඕනෙ
    ලංකාවෙ අපිට නම් සිංහල තමා කියල කියුවත් ඇතැම් අවස්ථාවල් එනවා ලංකාවෙ අපි අපි උනත් ඉංග්‍රීසී ය කොටන්න වෙන ඒ උනාට සමස්ථයක් වශයෙන් ගත්තහම දැනට ලංකාවේ සිංහල ටයිපින්ග් ට්‍රෙන්ඩ් එකක් ඇති වේගෙන එන ‍එකනම් සන්තෝසෙ ට කාරණාවක්
    හැබැයි අමතක කරන්න එපා දෙමළ කී බොඩ් එකකුත් තියෙනවා අපිට නුදුරු අනාගතේම දෙමළින් කොටන්න කතා කරන්න ලියන්න ඉගෙන ගන්න වෙනවා මොකද ජාතික සහයෝගීතාවය කියන්නෙ දෙමළ අයට සිංහල උගන්නන එක නෙවේ ඒ කරන ගමන් අපිත් දෙමළ ඉගෙන ගන්න එක
    ජයවේවා!
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    mokakda ban e
    උබ පාවිච්චි කරන්නේ ගිනිනරියද???ගිනිනරියානම් ඔය ඈඩෝන් එක ඉන්ස්ටෝල් කරගනින්.ඊට පස්සේ වෙබ් බ්‍රවුසරේ රීස්ටාර්ට් කරාම ඔක්කම විස්තර දෙන වෙබ් පිටුවක් තියෙයි.ඒක කියවලා වෑඩේ පටන් ගනින්.:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: m2chamara