මම මැච් එකක් බලන්න යන්නේ.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    200w.gif
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,544
    113
    ගම කනවනෙ ඉතින්..කෝමයි ජයන්තයියගෙ සායම බේරගන්නෙ මෙයා ගම කැවනෙ...ජයන්තයිය මීඩියා බ්‍රීෆ් තියල කිව්ව සලා හොදට ක්‍රිකට් දන්නවා එනිසා එගොල්ලො දැම්ම ක්‍රිකට් ප්‍රොමෝට් කරන්නෙයි කියල..දැන් මෙන්න මෙයා කියන්ව ක්‍රිකට් දන්නෙත් නෑ කලින් මැච් බලලත් නෑ බෝලෙන් බැටි එකට ගහන්වද බැට් එකෙන් බෝලෙට ගානවද කියල තේරෙන්නෑ කියල:lol::lol::lol:
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,544
    113
    මමනම් කියන්නෙ නිලියොයි නිලියො නොවෙන බඩුයි ඔක්කොම සුමානයක් විතර Cinnamon Grandඑකට ලෝඩ් කරල..ක්‍රිකට් කාරයොයි, ක්‍රිකට් බෝඩ් එකෙ එවුනුයි ඔක්කොටම සුමානයක් ගහන්න දෙන්නෙ ඕන එකදිගට ඇති වෙනකන්...ඉන් පස්සෙ ආයෙ සුමනයක් රෙස්ට් දීල resetකරල ක්‍රිකට් මුල ඉදල හදන්න ඕන
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිම වෙනකම්ම බලපන්. අන්තිමට තමයි ගැම්ම.

    VIDEO LINK

    අඩෝ රාජාංගනේ ලගදි වීඩියෝ එකක් දාලා තිබුණා නේද සල්ලි ඉල්ලලා නඩු ගාස්තු ගෙවා ගන්න විදියක් නෑ කියලා

    ආයේ වීඩියෝ දාන්නේ නෑ කියලත් කිව්වා,මේකේ එවුන් ආයේ එලකිරි එන්නේ නෑ කිව්වා වගේ තමයි මිනිහගේ වැඩත්
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ රාජාංගනේ ලගදි වීඩියෝ එකක් දාලා තිබුණා නේද සල්ලි ඉල්ලලා නඩු ගාස්තු ගෙවා ගන්න විදියක් නෑ කියලා

    ආයේ වීඩියෝ දාන්නේ නෑ කියලත් කිව්වා,මේකේ එවුන් ආයේ එලකිරි එන්නේ නෑ කිව්වා වගේ තමයි මිනිහගේ වැඩත්
    ඔව් ඔව් අපහු වීඩියෝ එකක් දාල තිබ්බ ඒ පාර අදත් බන්,
     
    • Haha
    Reactions: NRTG and RealityOfX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    මමනම් කියන්නෙ නිලියොයි නිලියො නොවෙන බඩුයි ඔක්කොම සුමානයක් විතර Cinnamon Grandඑකට ලෝඩ් කරල..ක්‍රිකට් කාරයොයි, ක්‍රිකට් බෝඩ් එකෙ එවුනුයි ඔක්කොටම සුමානයක් ගහන්න දෙන්නෙ ඕන එකදිගට ඇති වෙනකන්...ඉන් පස්සෙ ආයෙ සුමනයක් රෙස්ට් දීල resetකරල ක්‍රිකට් මුල ඉදල හදන්න ඕන
    Mathak athuwa leak karagannath ona habai api gana hithala lol
     
    • Like
    Reactions: NRTG