මම මැරුනමත් හොර ෂොට්

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    IMG-1196.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩෝ කැරි සීන් එක. රැවුලගෙ රියැක්ෂන් එක බලපන්කො ඒකි දැක්කම. ගෙදර උන් හිනාවෙලා ඉද්දි ඒකි අඩනවා.
    මූටනම් පුදුම කාලකන්නිකමක් තියෙන්නෙ
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අඩෝ කැරි සීන් එක. රැවුලගෙ රියැක්ෂන් එක බලපන්කො ඒකි දැක්කම. ගෙදර උන් හිනාවෙලා ඉද්දි ඒකි අඩනවා.
    මූටනම් පුදුම කාලකන්නිකමක් තියෙන්නෙ
     

    Attachments

    • Screenshot_20231010_122123_Facebook.jpg
      Screenshot_20231010_122123_Facebook.jpg
      128.3 KB · Views: 67
    • Haha
    Reactions: asanka+++

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලෝකෙට පරකාසේ පෙන්නගෙන ඉන්න ගොඩක් උන් ගෙවල් ඇතුලට මරගාත තමයි. ඒ ගෑණිටත් ජැක්සන්ගෙන් ළමයි ඇති නැත්නම් බයනැතුව ඔහොම ඇවිල්ලා දොරකඩම ඉන්නේ නෑ. ☹️
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මැරුනමත් මගේ හොර ශොට් එක මෙහෙම එයිද දන්නේ නෑ..වස ලැජ්ජාව ගෙදර උන්ට..ආවට කමක් නෑ..කසාද ගෑනිගේ වගේ රගන් නැතුව.Jack ගේ හොර ශොට් එක
    mata terenne na oooy yamalla mala gedara bonna denawada ban ?