

මට අද වහ පෙව්නනේ...
අද මම වල් නාශක ගහන තැන හිටියා.....මම හිතන්නේ මට පෙවුනා......
![]()
![]()
![]()
වල් නාශක නිසා එච්චරම අවුලක් නෑ මම හිතන්නෙ. කෘමි නාශක තමා විස. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට කිව්වොත් හොඳයි මම හිතන්නෙ. දැන්ම යන්න.![]()

yako doctor kenek gawata palayan. marune nathnum mongal hari wevi ubawa.......