මම මැරෙයිද?

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මට අද වහ පෙව්නනේ...
    අද මම වල් නාශක ගහන තැන හිටියා.....මම හිතන්නේ මට පෙවුනා......:(


    Confused-baby_s.jpg
    Confused-baby_s.jpg
    Confused-baby_s.jpg

    machan thanuka nokarapu bothlen kelinma gaththu wal nashaka tea spoon ekak ho eyata wadiyen pewuna nam wahama ispirithale palayan.
    ehema naththam echchara awlak na. e wunata kokatath ispirithale gihin wisthare kiyapan.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    වල් නාශක නිසා එච්චරම අවුලක් නෑ මම හිතන්නෙ. කෘමි නාශක තමා විස. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට කිව්වොත් හොඳයි මම හිතන්නෙ. දැන්ම යන්න. :)

    machan
    කෘමි නාශක පෙවුනම බෙහෙත් කරන්ට ලේසියි.
    සමහර වල් නාශක පෙවුනම වෙන දේවල් වලට බෙහෙත් නැ.
    ලෙඩේ හොඳ වෙනවා වගේ තිබිල දවස 2-3 කින් මැරිලා යනවා.
    මම ඕක ඕනතරං දැකල තියෙනවා.
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    me tike musical show tiyenawa passe maranawanam mariyan ban night gahanna welawak naaa...................................................................................................................................
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,just joke
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පෙව්නනම් හොදයි දැන්වත් උබේ වල් කම නැති වෙලා තියෙවි :rolleyes:

    බය වෙන්න එපා උබ දැන්ම මැරෙන්නේ නෑ අපිට පච අහන්න එකෙක් එහම නැතිවෙන්නේ නෑ