මම මිග්‍රේන්/migraine හොද කරගත්ත හැටි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඔය බෙහෙත් වල එක එක අතුරු ආබාධ තියෙනවා බන්, ඕවා පටන් ගත්තාම එකපාර නතර කරන්නත් බෑ, ක්‍රමානුකූලව නතර කරන්න ඕනී, ඒ තරමට ඕවාගේ සැර වැඩී.. අතුරු ආබාධ වැඩී, උබ ඔහොම කිව්වාට ඕක තාවකාලිකව යටපත් වෙලා ඇත්තේ,ආයේ ආවොත් ආයේම ඒ බෙහෙත් එක ගනී, ඊට පස්සේ ඒක උබට නැතිවම බැරි දෙයක් වෙයි, බෙහෙතට ශරීරය හුරු උනාම අන්තිමට ඇඩික්ට් සීන් වෙනකම් එනවා..එක පාර වෙන්නේ නෑ කොහොමත් ඒක..
    අනිත් බෙහෙත් වගේ නෙවේ ඔය ඩිප්‍රෙශන්, මයිගේන් වගේ ඒවාට දෙන බෙහෙත් මාර විදිහට වෙනස්.. මිනිහෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් බෙහෙත් වලින්.. බලාගෙන ගනින්
    උබ කියන එක හරි. ඔය බෙහෙත් එහෙම එක දිගට ගත්තම සොම්බි වගේ වෙනව. ඒකයි මටත් බෙහෙත් වලින් ගැලවෙන්නෝනෙ උනේ. මං පටන් ගත්තෙ 10 mg වලින් උනාට ඉවර කරේ 2.5 වලින්. ටේපර් කරල නතර කරේ.

    ඩොකා දුන්න විදිහට ඔය මං ගත්ත පෙත්ත මාසයක් ගත්ත කියල හිතපන්කො.

    ‘5mg x 30 days = 150 mg’

    ඒත් මං අන්තිම අවුරුදු 7ටම බීල තියෙන්නෙ 50mg වලට අඩුවෙන්.

    ඉදල හිටල මතු උනත් පැනඩෝල් වලින් ගොඩ දාගන්න තැනට ඇවිත් තියෙනව කියන්නෙ මටනම් ලොකු දෙයක්. ගොඩ කාලෙකින් එහෙම මතු වීමක්වත් වෙන්නෙ නෑ.

    මේ විදිහ මිග්‍රේන් වලට හරි ගියාට ඩිප්‍රෙශන් වල කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස්. මං ආයෙත් කියන්නෙ මම මේක දැම්මෙ බෙහෙත් වලටම නැමිල ඉන්නෙ නැතුව අපේ සමහර දේවල් වෙනස් කරල මිග්‍රේන් වලින් ගැලවෙන්න පුලුවන් කියන එක කියන්න.
     
    • Love
    Reactions: charitha2011

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෑ බන් මං කන්ස්ට්‍රක්ශන්. කේන්ති යන එක මිග්‍රේන්ම නෙවෙයි බන්. මොනා උනත් උබ කියල තියෙනව හරි, ජොබ් කරල මැරිල යන ජීවිත.

    අපි කන්න මැරෙන්නෙ, අකාලෙ මැරෙන්න
    :(
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මම නම් කියන්නේ කොච්චර හම්බ කළත් වැඩක් නෑ රස්සාව නිසාම ලෙඩ වෙනවානම්. මොකද පස්සේ කාලෙක දුක්වෙයි ඔය සල්ලි වලින් ගොඩක් ලෙඩට බෙත් කරලම වියදම් වෙලා කියලා.

    ඊට වඩා හොදයි වෙන එකක් හොයාගන්න එක. හොඳ work-life balance එකක් තියන.