ඔය බෙහෙත් වල එක එක අතුරු ආබාධ තියෙනවා බන්, ඕවා පටන් ගත්තාම එකපාර නතර කරන්නත් බෑ, ක්‍රමානුකූලව නතර කරන්න ඕනී, ඒ තරමට ඕවාගේ සැර වැඩී.. අතුරු ආබාධ වැඩී, උබ ඔහොම කිව්වාට ඕක තාවකාලිකව යටපත් වෙලා ඇත්තේ,ආයේ ආවොත් ආයේම ඒ බෙහෙත් එක ගනී, ඊට පස්සේ ඒක උබට නැතිවම බැරි දෙයක් වෙයි, බෙහෙතට ශරීරය හුරු උනාම අන්තිමට ඇඩික්ට් සීන් වෙනකම් එනවා..එක පාර වෙන්නේ නෑ කොහොමත් ඒක..
අනිත් බෙහෙත් වගේ නෙවේ ඔය ඩිප්‍රෙශන්, මයිගේන් වගේ ඒවාට දෙන බෙහෙත් මාර විදිහට වෙනස්.. මිනිහෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් බෙහෙත් වලින්.. බලාගෙන ගනින්