නිකන් ගන්න ගියා නමේ බන් සල්ලි දෙන්න තමා උදව ඉල්ලුවේ. පොර මුලින් ම සල්ලි ඉල්ලුවා මගෙන් විශ්වාස නැති කෙනක් වගේ මම එකට තමා මට දුක හිතුනේ
උබ එළකිරි එකේ පොස්ට් එකක් දාලා අහපන් මම මේකේ එවුන්ට උදව් කරලා තියෙනවා පැය 7-8 Anydesk වලින් Server වල දේවල් කරලා තියෙනවා සල්ලි ගන්නේ නැතුව. අඩුම අපෙන් Hosting ගන්නේ නැතුව එළකිරි එකේම වෙන අයගේ Hosting වලින් Hosting ගන්න අයට උදව් කරලා තියෙනවා. මම Busy වෙනවා මචන් සමහර දවස් වලට ඒ දවස් වලට P.M දැම්මා ම බලන්න වෙලාවක් නෑ උබේ P.M එක දැන් දාන්න උදව් කරන්නම්
------ Post added on Oct 13, 2022 at 6:02 PM
ubata mongal.. peya 7-8 salli nogena weda karanna?
okkotama issella oluwa check karaganin

