මම මුස්ලිම් දූෂකයා බේරුවා-Mahinda

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම මුස්ලිම් දූෂකයා බේරුවා-Mahinda

ජොනීගේ පුත් ජොහාන්ගේ වයස ගැන ප්‍රශ්නයක්


politic1ජනපති මහින්ද රාජපක්ෂ ඉකුත් සතියේ දී ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍ය ජනමාධ්‍යවේදීන් පිරිසක් හමු විය. ඔවුන් සමග කතාබහ අතරවාරයේ දී ජනපතිවරයා විදෙස් පුවත් පතක් පෙන්වූයේය. එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ සිංහල අන්තවාදීන් මෙරට වාසය කරන මුස්ලිම් කාන්තාවන් ගේ ඇඳුම් ගලවා දමා නිරුවත් කර මහ පාරේ ඇවිද්දවන බවය.


දෙබිඩි මාධ්‍ය


ලංකාවේ දෙමළ මාධ්‍යවේදීන් විදියට මෙහෙම දෙයක් සිද්ද වුණා කියලා ඔය ගොල්ලට දැනගන්න ලැබුණද? ජනපතිවරයා ප්‍රශ්න කළේය. එහෙත් මාධ්‍යවේදීන් අතරින් එයට පිළිතුරක් ලැබුණේ නැත.
අපි දැනුවත්ව මේ රටේ මෙහෙම දේවල් වෙලා නැහැ නේද? මේවා මේ බොරු කතා නේද? හැබැයි අවුරුදු හයක සිංහල ගෑනු ළමයෙක්ව පහුගිය කාලෙක මුස්ලිම් කෙනෙක් දූෂණය කෙරුවා. අපි මේ සිද්ධිය මාධ්‍යවලට යන්න නොදී බොහෝම අමාරුවෙන් හංගගත්තා. ඒක මාධ්‍යවල ගියා නම් රටම ගිනිගොඩක් වෙන්න ඉඩ තිබුණා. අපේ ගම්වල හැටි තමයි පන්ස‍ලේ හාමුදුරුවෝ වුණත් ඔය වගේ වැඩක් කෙරුවොත් මිනිස්සු එකතු වෙලා ගහනවා. ඒකයි අපි අර සිද්ධිය හැංගුවේ. හැබැයි අපේ රටේ වෙන්නැති දේවල් පිටරට පත්තරවල යනවා. ඒක බොහොම වැරදියි. ජනපතිවරයා ප්‍රකාශ කරන විට දෙමළ මාධ්‍යවේදීහු මුනිවත රකිමින් සිටියහ.
පසුව කතා බහ අතර වාරයේදී උතුරේ ඡන්දය හා එහි ප්‍රතිඵල පිළිබඳව මාධ්‍යවේදීහු ජනපතිවරයාගෙන් ප්‍රශ්න කළහ.

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙන්න ආන්ඩුවේ මංත්‍රි කෙනෙක්ගේ පත්තරයක් කියනවා වයස 6ක සිංහල දුවෙක් දූෂනය කරපු හම්බයෙක් ගැන ජනතාවගෙන් වසන් කරා කියලා ජනාධිපති කීව කතාවක්.ඉතින් මුන්ගේ බලු සේනාවා මේක ගැන දැනගත්තේ නැති වෙන්න බෑ.බලු සේනාව කියන්නේ බොරු හිලක්.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ දවස්වල හම්බයෙක් වයස 6ක බබෙක් දූෂන කරා කියලා නඩුවක් යන්නේ නෑ.ඒ කියන්නේ මේකත් යට ගැහුවා.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හිගන්නගේ ත්‍රෙඩ් එකට කව්රුත්ත් ඈවිල්ලා නෑ වගේ.:rofl::rofl: