මම මේකට අළුත්

Apr 25, 2012
11
2
0
මම මේ සයිට් එකට අළුත්. මගේ අරමුණ වන්නේ මටත්, අනුන්ටත් ඉතා වැදගත් වෙන පෝස්ට්ස් දැමීම පමණයි.

මෙන්න මේක ඉතා වටිනා උපදේශයක්. මේවගේ මිනිසුන් ඕන තරම් ඔය ගොල්ලොන්ගේ ජීවිතේ හමුවෙලා ඇති. මෙන්න බලන්න. හැබැයි මේ අදහස අයිති කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටයි. හැබැයි මේකේ එක ඡේදයක් මම වෙනස් කරලයි තියෙන්නේ.


දනී, දන්නා බව දනී - හොද මිනිසෙකි, ඇසුරු කරන්න.

දනී දන්නා බව නොදනී - නිදා සිටින්නෙකි, අවදි කරන්න.

නොදනී, නොදන්නා බව දනී - අහින්සකයෙකි, උදව් කරන්න.

නොදනී, නොදන්නා බව නොදනී - මහා මෝඩයෙකි, ඈත් වෙන්න.




අන්තිම කෙනා පිළිඹදව කතා කරනවා නම්, ඇත්තටම මේ වගේ පුද්ගලයින් සිතා සිටින්නේ තමා සෑම දේම දන්නා බවකි, එහෙත් දන්නා දෙයක් ද නැත. මෙවන් පුද්ගලයින් ගෙන ආරක්ෂා වෙන්න.
 
Last edited:

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මමත් අලුතෙන් තමා අවේ ගෝඨයිම්බරයෝ. පලවෙනි post එකම මර වටිනවා. good luck!
 
Apr 25, 2012
11
2
0
මමත් අලුතෙන් තමා අවේ ගෝඨයිම්බරයෝ. පලවෙනි post එකම මර වටිනවා. good luck!

බොහොම ස්තුතියි. පිහිය භාවිතා කරන්න ඕනේ හරි විදිහටයි.:yes: මේ එළකිරි එකත් පිහියක්. මම මේක භාවිතා කරන්නේ හොඳ දේවල් වලට විතරයි. අපි සෑමදෙනාම එසේ වෙමු. එවිට මෙම එළකිරි එක කිරි කළයක් ම වෙයි. :D