මම මේකට ඇබ්බැහි වෙලා

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
මම මේකට ඇබ්බැහි වෙලා

attachment.php

මුළු දවසම කොම්පියුටරේ ඉස්සරහට වෙලා ඕක කික් කරන එක තමයි වෙන්නෙ :sorry: මට මේකෙන් ගැලවෙන්න ඕන :sorry: වෙන දවස් වල කෙල්ල එක්ක මලක් කඩන් හිටිය මම :sorry: ඒත් එකී මාව දාල ගියාට පස්සෙ මගේ දුක පොඩ්ඩක් හරි නැතිවුනේ මේක නිසා :sorry:
 

Attachments

  • Capture.PNG
    Capture.PNG
    7.2 KB · Views: 416
  • Like
Reactions: KRipTER

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අවසාන ප්‍රේමයයි මගේ කෙල්ලගේ පේජ් එක බලපන්.
ඔක්කොම ප්‍රශ්ණ හරියාවි
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mindfulness වෙලා හිටියෙ මචෝ තනිකඩ කාලෙ :sorry: ඒත් දැන් අනාතයි :sorry:

    ඒ කියන්නේ හරියට Mindfulness නෑ මචන්..:sorry::sorry: මමත් මේ ටෝක් දුන්නට මටත් ඔහොම උන වෙලේ මමත් උන්නේ පිස්සෙක් වගේ ..එත් මචන් ඕකට එකම විසදුම තියෙන්නේ Mindfulness වීම තුලින්ම තමා..අමාරුවෙන් හරි පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන් ..:yes:
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    අවසාන ප්‍රේමයයි මගේ කෙල්ලගේ පේජ් එක බලපන්.
    ඔක්කොම ප්‍රශ්ණ හරියාවි
    :sorry: link?
    ඒ කියන්නේ හරියට Mindfulness නෑ මචන්..:sorry::sorry: මමත් මේ ටෝක් දුන්නට මටත් ඔහොම උන වෙලේ මමත් උන්නේ පිස්සෙක් වගේ ..එත් මචන් ඕකට එකම විසදුම තියෙන්නේ Mindfulness වීම තුලින්ම තමා..අමාරුවෙන් හරි පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන් ..:yes:
    :yes: love karaddi Mindfulness thiyan love karanna ba machan kaatawath :(
    මචං නිකං ඉන්න එකේ ඇවිදලා කරලා කෝවක්ක කොළ ටිකක් කඩන ඇවිල්ල මැල්ලුමක් හදල කාපං..
    eewa kawama mokada wenne yaluwa?
    menna meka karapan :rofl:
    :rofl::sorry:
    sirama bn mekath abin kawa wage bn
    :yes::sorry:
    අපිත් ඔහොම තමා බං.. ඒත් වැඩ ටික කොහොම හරි කරගන්නවා..:yes:
    :cool::sorry:
    :sorry:
     
    Nov 28, 2011
    35
    3
    0
    උඹ මොකක හරි වැඩක් කරන්න ට්‍රයි කරන්න.....ජොබ් කට්ටක් හොයා ගත්තනම් හරි......එතකොට ඔව්ව මග හැරිලා යනවා....ඇතදැකිම් වලින් කියන්නේ.
     
    Nov 28, 2011
    35
    3
    0
    අනෙක් දේ තමයි එක ම තැනකට වෙලා ඉන්න එපා....පොඩ්ඩක එළියට බැහැලා වොලක් එකක් දාන්න...කො‍මපියුටර් එකටම කොටු වෙලා ඉන්න කොට ගොඩක් මනිසික්ව තවත් වැටෙනවා.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ කවුද කියල මම දන්නවා :P
    මාත් ඔහොම තමා බන් :dull:
    ඒ උනාට browser එකේ new page ගියාම elakiri tab එක පෙන්නන හින්ද තමා මට නං , එක close කරාම ඔක්කොම හරි ගියා !