මම මේ ටිකේ පොඩි වැඩක් කරනව - ඉවර වුණාම දාන්නං උඹලට බලන්න

AnuradhaRa

Well-known member
  • මට OCD නිසාද මංද පුංචි ඇදයක් හදන්නත් මම පැය ගණන් ගත කරනව

    මට 100% perfect විදියට වැඩේ තියෙන්න ඕනෙ

    මම අර පවර්පොයින්ට් වලින් වැඩක් කෙරුව නේද

    ඒක Zoom in Zoom out කර කර පවර්පොයින්ට් වලින් බලද්දි හොදට ජොයින් වෙලා තියෙන lines ඇද වෙලා පෙන්නනවනෙ :oo:

    දැං බලන්න ms word වල වුණත් අපි ටේබල් එකක් ගැහුවොත් ඒකෙ ලයින්ස් වල තික්නස් එක වැඩි කලාට මොනිටරේ වෙනසක් පෙන්නන්නෙ නෑ. සූම් කලාම තමා පෙන්නන්නෙ

    මෙහෙම සැරින් සැරේ වෙනස් විදියට පෙන්නන එක නතර කරගන්න විදියක් නැද්ද?

    මේකෙ ඔක්කොම ඔබ්ජෙක්ට් 600 ක් විතර තියෙනව
    ඇනිමේට් වෙන විදියට එක උඩ එක උඩ ලේයර්ස් විදියට හැදුව
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,637
    1
    32,408
    113
    - උඩරට -
    පටන් ගනින් මිනී පෙට්ටි සාප්පුවක්
    අරන් පෙට්ටි විකුනපන්
    සල්ලි ටමා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට OCD නිසාද මංද පුංචි ඇදයක් හදන්නත් මම පැය ගණන් ගත කරනව

    මට 100% perfect විදියට වැඩේ තියෙන්න ඕනෙ

    මම අර පවර්පොයින්ට් වලින් වැඩක් කෙරුව නේද

    ඒක Zoom in Zoom out කර කර පවර්පොයින්ට් වලින් බලද්දි හොදට ජොයින් වෙලා තියෙන lines ඇද වෙලා පෙන්නනවනෙ :oo:

    දැං බලන්න ms word වල වුණත් අපි ටේබල් එකක් ගැහුවොත් ඒකෙ ලයින්ස් වල තික්නස් එක වැඩි කලාට මොනිටරේ වෙනසක් පෙන්නන්නෙ නෑ. සූම් කලාම තමා පෙන්නන්නෙ

    මෙහෙම සැරින් සැරේ වෙනස් විදියට පෙන්නන එක නතර කරගන්න විදියක් නැද්ද?

    මේකෙ ඔක්කොම ඔබ්ජෙක්ට් 600 ක් විතර තියෙනව
    ඇනිමේට් වෙන විදියට එක උඩ එක උඩ ලේයර්ස් විදියට හැදුව
    ගිය පාර වගේ නැතිව නම් ගම් හිස්ට්‍රි අයින් කරලා දාපන්.
    නැත්තන් ABCD මදිවට නංගිගේ නමයි, උබේ නමයි ගමේ නමයි ඔක්කොම එළියේ
    දැන් හැබැයි වැඩක් නෑ පරිස්සම් උනාට
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,960
    26,562
    113
    ගිය පාර වගේ නැතිව නම් ගම් හිස්ට්‍රි අයින් කරලා දාපන්.
    නැත්තන් ABCD මදිවට නංගිගේ නමයි, උබේ නමයි ගමේ නමයි ඔක්කොම එළියේ
    දැන් හැබැයි වැඩක් නෑ පරිස්සම් උනාට
    අඩ හෙළුවැල්ලෙන් නාන ඒවත් ලීක් වෙලා ඉවරයි, ආයේ මොන ප්‍රයිවසිද බන්
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    view
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට 100% perfect විදියට වැඩේ තියෙන්න ඕනෙ
    මේක නම් ඇත්ත... සුපිරියටම වැඩක් නොකර නිකන්ම ඉන්න එකෙන් ඒක කියන්න පුළුවන්. 100% එක නම් නියමෙටම කරනවා..