මට OCD නිසාද මංද පුංචි ඇදයක් හදන්නත් මම පැය ගණන් ගත කරනව
මට 100% perfect විදියට වැඩේ තියෙන්න ඕනෙ
මම අර පවර්පොයින්ට් වලින් වැඩක් කෙරුව නේද
ඒක Zoom in Zoom out කර කර පවර්පොයින්ට් වලින් බලද්දි හොදට ජොයින් වෙලා තියෙන lines ඇද වෙලා පෙන්නනවනෙ
දැං බලන්න ms word වල වුණත් අපි ටේබල් එකක් ගැහුවොත් ඒකෙ ලයින්ස් වල තික්නස් එක වැඩි කලාට මොනිටරේ වෙනසක් පෙන්නන්නෙ නෑ. සූම් කලාම තමා පෙන්නන්නෙ
මෙහෙම සැරින් සැරේ වෙනස් විදියට පෙන්නන එක නතර කරගන්න විදියක් නැද්ද?
මේකෙ ඔක්කොම ඔබ්ජෙක්ට් 600 ක් විතර තියෙනව
ඇනිමේට් වෙන විදියට එක උඩ එක උඩ ලේයර්ස් විදියට හැදුව