It’s a decent drink. 4% - 5.X% walata thamai beer kiyanne. Anith ewa thanikara jarawa ban.
It’s a decent drink. 4% - 5.X% walata thamai beer kiyanne. Anith ewa thanikara jarawa ban.
නෑ බන් 5%>beer ඕන මොනා හරි celebration එකකටනේ. 8.8 තමයි මට නම්ඕන. මමමේක ගත්තෙ test කරල බලන්න.කොල්ලෙක් කිව්වා අමුතු ගතියක් තියේ කියල.මොන. හුජ්ජබොනව වගේ.මෙලෝ රහක් නෑ.E uba 8.8% beela purudu wela nisai. Uba <5% walata purudu ubama therei eka wenama athal ekak. Mehemai hodatama dope wenna one nam <5% hariyanne na. Athal ekath aran sihiyenuth inna one nam <5% sira.නෑ බන් 5%>beer ඕන මොනා හරි celebration එකකටනේ. 8.8 තමයි මට නම්ඕන. මමමේක ගත්තෙ test කරල බලන්න.කොල්ලෙක් කිව්වා අමුතු ගතියක් තියේ කියල.මොන. හුජ්ජබොනව වගේ.මෙලෝ රහක් නෑ.
අඩේ අම නිකන් මත්ක් වුණ ප්රශණයක් මේ. සමහරු බිව්වම වීරයා, ඡන්ඩියා වෙන්න යන්නෙ ඇයි බන් ? වලි දා ගන්නවා. ඒ ඇයි ? මට නම් ඕන හිනා වෙලා ඉන්න. එක එක personality වල හැටි වෙවන්නඇති නනේ
------ Post added on Oct 14, 2023 at 10:59 PM
Ubalawa hadanna bameka bonawata wadiya hoday nikan inna eka

නෑ බන්. මම carlsberg special brew එකකුත් ගැහුවා. 8.8 can එකක්. මොකද දන්නෑ වැදුනෙ නෑ. drink දෙකම 20 minutes වලින් ඉවරත් කරා. තැපෑලෙන්වත් වැදුනෙ නෑ.meka bonawata wadiya hoday nikan inna eka

Beer gahaddi tikak himin chill eke gahapan. Anith eka samahara dawas thiyanawa ban kochchara biwwath wadinne naනෑ බන්. මම carlsberg special brew එකකුත් ගැහුවා. 8.8 can එකක්. මොකද දන්නෑ වැදුනෙ නෑ. drink දෙකම 20 minutes වලින් ඉවරත් කරා. තැපෑලෙන්වත් වැදුනෙ නෑ.![]()

නෑ උබ කියන එක හරි.Ubalawa hadanna ba![]()
වේලස්සන කාපු නිසා වෙන්න ඇති. නොකා ගැහුව නම් වදියි.Beer gahaddi tikak himin chill eke gahapan. Anith eka samahara dawas thiyanawa ban kochchara biwwath wadinne na![]()

අඩෝ සිරාවට ? මම එහෙම බේබද්දෙක් නෙමෙයි. ඒත් වෙරි වෙන්න නම් ටිකක් හොඳ එකක් ඕන. බිව්වම මම මාර chilling බන්. මට සෝෂල් පෝබියා තියෙනව කියල දන්නවනේ. බිව්වම ඒවා කොහෙන් ගියාද දන්නෑ. සුපිරියට අනිත් මිනිස්සු එක්ක කතා කරල හිනා වෙලා මාරම social චරිතයක් වෙනවා. මගේ යාළුවො මම නැතුව සෙට් වෙන්නෙත් නෑ.මම ප්රතිපත්තියක් විදියට බොන්නෙ නෑ. හැබයි ලගදි 8.8 එකක් බීව.කෑන් එකේ බාගයයි බිව්වෙ මම නිදි.![]()

අවදානයෙන් බොන එක් අවුලක්ම නෑ මචන්අඩෝ සිරාවට ? මම එහෙම බේබද්දෙක් නෙමෙයි. ඒත් වෙරි වෙන්න නම් ටිකක් හොඳ එකක් ඕන. බිව්වම මම මාර chilling බන්. මට සෝෂල් පෝබියා තියෙනව කියල දන්නවනේ. බිව්වම ඒවා කොහෙන් ගියාද දන්නෑ. සුපිරියට අනිත් මිනිස්සු එක්ක කතා කරල හිනා වෙලා මාරම social චරිතයක් වෙනවා. මගේ යාළුවො මම නැතුව සෙට් වෙන්නෙත් නෑ.![]()
මම සෝෂල් ෆෝබියා වලට බෙහෙත් ගන්න counselor කෙනෙක් ගාවට ගියානේ. එතකොට මම උට කිව්වා මම ඩ්රින්ක් එකක් ගත්තම මේ ගතිය නැත්තටම නැති වෙලා යනව කියල. ඌ මට බැන්නා බීමට වහල් වෙලා ඉන්න එපා කියල. ඔය විදිහට හිතුවොත් බේබද්දෙක් වුණත් වෙන්න බැරි නෑ කියල.අවදානයෙන් බොන එක් අවුලක්ම නෑ මචන්
සමහරු ඉන්නවා බියර් බ්ව්වත් වමනෙ යන. දවසක් මඟුල් ගෙයක් තිබ්බා එක හොටෙල් එකක. අපි හිටුපු ටේබල් එකේ නෙමෙයි එකෙක්ට වමනෙ ගිහින් ටේබල් එකේම. මොනා බීලද දන්නෑ. වමනෙ දාල ඌ කියනව ඇහුණා කවුද මගේ ඩ්රින්ක් එකට සිගරට් අළු දැම්මෙ කියල. සිරාද බන් ? සිගරට් අළු වලට වමනෙ යනවද ?bana dala nadda ?
Beer beela kabaraya dana pontinla innwada ban ?
eeye dana gedarakadi ekek beer ekak gal ekka kalawame gahala kabaraya damma
me uththanta perethakama witharayi , kannath ba bonnath ba thanakata gihin inna therenneth na,
epa wuna adukule hurijja pontiyanwa,
මම නම් සිගා ගහන්නෙ නෑ.ඔය වගේ අමු කැ@යෝ ඉන්නවා..සිගරට් අළු දැම්මහම වදිනව වැඩියිලු.ඒකනේ කියන්නේ තමන්ගෙ ග්ලාස් ඵක තියල කොහෙවත් යන්න ඵපා කියල..දන්නවනේ ලංකාවේ ඉන්න බඩු..සමහරු ඉන්නවා බියර් බ්ව්වත් වමනෙ යන. දවසක් මඟුල් ගෙයක් තිබ්බා එක හොටෙල් එකක. අපි හිටුපු ටේබල් එකේ නෙමෙයි එකෙක්ට වමනෙ ගිහින් ටේබල් එකේම. මොනා බීලද දන්නෑ. වමනෙ දාල ඌ කියනව ඇහුණා කවුද මගේ ඩ්රින්ක් එකට සිගරට් අළු දැම්මෙ කියල. සිරාද බන් ? සිගරට් අළු වලට වමනෙ යනවද ?මම නම් සිගා ගහන්නෙ නෑ.
මේක නම් හරි. "ග්ලාස් එක තියල කොහෙවත් යන්න හොඳ නෑ". එත් අර සිගරට් අළු කතාව නම් ඌ ලැජ්ජාව වහගන්න කියපු කතාවක් කියල මට හිතුණා.ඔය වගේ අමු කැ@යෝ ඉන්නවා..සිගරට් අළු දැම්මහම වදිනව වැඩියිලු.ඒකනේ කියන්නේ තමන්ගෙ ග්ලාස් ඵක තියල කොහෙවත් යන්න ඵපා කියල..දන්නවනේ ලංකාවේ ඉන්න බඩු..
