මම මේ මහ රෑ චූ බොනවා සිංහලු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    It’s a decent drink. 4% - 5.X% walata thamai beer kiyanne. Anith ewa thanikara jarawa ban.
    :no: නෑ බන් 5%>beer ඕන මොනා හරි celebration එකකටනේ. 8.8 තමයි මට නම්ඕන. මමමේක ගත්තෙ test කරල බලන්න.කොල්ලෙක් කිව්වා අමුතු ගතියක් තියේ කියල.මොන. හුජ්ජබොනව වගේ.මෙලෝ රහක් නෑ.

    අඩේ අම නිකන් මත්ක් වුණ ප්‍රශණයක් මේ. සමහරු බිව්වම වීරයා, ඡන්ඩියා වෙන්න යන්නෙ ඇයි බන් ? වලි දා ගන්නවා. ඒ ඇයි ? මට නම් ඕන හිනා වෙලා ඉන්න. එක එක personality වල හැටි වෙවන්නඇති නනේ
    ------ Post added on Oct 14, 2023 at 10:59 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    cBQvSr.jpg

    හුරිජ්ජ බොන ගමන්. 👶
    Hmmmm pussy drink
     
    • Haha
    Reactions: Candid-B

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    :no: නෑ බන් 5%>beer ඕන මොනා හරි celebration එකකටනේ. 8.8 තමයි මට නම්ඕන. මමමේක ගත්තෙ test කරල බලන්න.කොල්ලෙක් කිව්වා අමුතු ගතියක් තියේ කියල.මොන. හුජ්ජබොනව වගේ.මෙලෝ රහක් නෑ.

    අඩේ අම නිකන් මත්ක් වුණ ප්‍රශණයක් මේ. සමහරු බිව්වම වීරයා, ඡන්ඩියා වෙන්න යන්නෙ ඇයි බන් ? වලි දා ගන්නවා. ඒ ඇයි ? මට නම් ඕන හිනා වෙලා ඉන්න. එක එක personality වල හැටි වෙවන්නඇති නනේ
    ------ Post added on Oct 14, 2023 at 10:59 PM
    E uba 8.8% beela purudu wela nisai. Uba <5% walata purudu ubama therei eka wenama athal ekak. Mehemai hodatama dope wenna one nam <5% hariyanne na. Athal ekath aran sihiyenuth inna one nam <5% sira.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    meka bonawata wadiya hoday nikan inna eka
    නෑ බන්. මම carlsberg special brew එකකුත් ගැහුවා. 8.8 can එකක්. මොකද දන්නෑ වැදුනෙ නෑ. drink දෙකම 20 minutes වලින් ඉවරත් කරා. තැපෑලෙන්වත් වැදුනෙ නෑ. :no:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    නෑ බන්. මම carlsberg special brew එකකුත් ගැහුවා. 8.8 can එකක්. මොකද දන්නෑ වැදුනෙ නෑ. drink දෙකම 20 minutes වලින් ඉවරත් කරා. තැපෑලෙන්වත් වැදුනෙ නෑ. :no:
    Beer gahaddi tikak himin chill eke gahapan. Anith eka samahara dawas thiyanawa ban kochchara biwwath wadinne na :dull:
     
    • Like
    Reactions: Candid-B

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    මම ප්‍රතිපත්තියක් විදියට බොන්නෙ නෑ. හැබයි ලගදි 8.8 එකක් බීව.කෑන් එකේ බාගයයි බිව්වෙ මම නිදි.🤣🤣🤣
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    මම ප්‍රතිපත්තියක් විදියට බොන්නෙ නෑ. හැබයි ලගදි 8.8 එකක් බීව.කෑන් එකේ බාගයයි බිව්වෙ මම නිදි.🤣🤣🤣
    අඩෝ සිරාවට ? මම එහෙම බේබද්දෙක් නෙමෙයි. ඒත් වෙරි වෙන්න නම් ටිකක් හොඳ එකක් ඕන. බිව්වම මම මාර chilling බන්. මට සෝෂල් පෝබියා තියෙනව කියල දන්නවනේ. බිව්වම ඒවා කොහෙන් ගියාද දන්නෑ. සුපිරියට අනිත් මිනිස්සු එක්ක කතා කරල හිනා වෙලා මාරම social චරිතයක් වෙනවා. මගේ යාළුවො මම නැතුව සෙට් වෙන්නෙත් නෑ. :)
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ සිරාවට ? මම එහෙම බේබද්දෙක් නෙමෙයි. ඒත් වෙරි වෙන්න නම් ටිකක් හොඳ එකක් ඕන. බිව්වම මම මාර chilling බන්. මට සෝෂල් පෝබියා තියෙනව කියල දන්නවනේ. බිව්වම ඒවා කොහෙන් ගියාද දන්නෑ. සුපිරියට අනිත් මිනිස්සු එක්ක කතා කරල හිනා වෙලා මාරම social චරිතයක් වෙනවා. මගේ යාළුවො මම නැතුව සෙට් වෙන්නෙත් නෑ. :)
    අවදානයෙන් බොන එක් අවුලක්ම නෑ මචන්
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    අවදානයෙන් බොන එක් අවුලක්ම නෑ මචන්
    මම සෝෂල් ෆෝබියා වලට බෙහෙත් ගන්න counselor කෙනෙක් ගාවට ගියානේ. එතකොට මම උට කිව්වා මම ඩ්‍රින්ක් එකක් ගත්තම මේ ගතිය නැත්තටම නැති වෙලා යනව කියල. ඌ මට බැන්නා බීමට වහල් වෙලා ඉන්න එපා කියල. ඔය විදිහට හිතුවොත් බේබද්දෙක් වුණත් වෙන්න බැරි නෑ කියල.
     
    • Wow
    Reactions: Nidarshana_k

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    bana dala nadda ?

    Beer beela kabaraya dana pontinla innwada ban ?
    eeye dana gedarakadi ekek beer ekak gal ekka kalawame gahala kabaraya damma
    me uththanta perethakama witharayi , kannath ba bonnath ba thanakata gihin inna therenneth na, :angry:
    epa wuna adukule hurijja pontiyanwa,
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    bana dala nadda ?

    Beer beela kabaraya dana pontinla innwada ban ?
    eeye dana gedarakadi ekek beer ekak gal ekka kalawame gahala kabaraya damma
    me uththanta perethakama witharayi , kannath ba bonnath ba thanakata gihin inna therenneth na, :angry:
    epa wuna adukule hurijja pontiyanwa,
    සමහරු ඉන්නවා බියර් බ්ව්වත් වමනෙ යන. දවසක් මඟුල් ගෙයක් තිබ්බා එක හොටෙල් එකක. අපි හිටුපු ටේබල් එකේ නෙමෙයි එකෙක්ට වමනෙ ගිහින් ටේබල් එකේම. මොනා බීලද දන්නෑ. වමනෙ දාල ඌ කියනව ඇහුණා කවුද මගේ ඩ්‍රින්ක් එකට සිගරට් අළු දැම්මෙ කියල. සිරාද බන් ? සිගරට් අළු වලට වමනෙ යනවද ? :sorry: මම නම් සිගා ගහන්නෙ නෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    සමහරු ඉන්නවා බියර් බ්ව්වත් වමනෙ යන. දවසක් මඟුල් ගෙයක් තිබ්බා එක හොටෙල් එකක. අපි හිටුපු ටේබල් එකේ නෙමෙයි එකෙක්ට වමනෙ ගිහින් ටේබල් එකේම. මොනා බීලද දන්නෑ. වමනෙ දාල ඌ කියනව ඇහුණා කවුද මගේ ඩ්‍රින්ක් එකට සිගරට් අළු දැම්මෙ කියල. සිරාද බන් ? සිගරට් අළු වලට වමනෙ යනවද ? :sorry: මම නම් සිගා ගහන්නෙ නෑ.
    ඔය වගේ අමු කැ@යෝ ඉන්නවා..සිගරට් අළු දැම්මහම වදිනව වැඩියිලු.ඒකනේ කියන්නේ තමන්ගෙ ග්ලාස් ඵක තියල කොහෙවත් යන්න ඵපා කියල..දන්නවනේ ලංකාවේ ඉන්න බඩු..
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    ඔය වගේ අමු කැ@යෝ ඉන්නවා..සිගරට් අළු දැම්මහම වදිනව වැඩියිලු.ඒකනේ කියන්නේ තමන්ගෙ ග්ලාස් ඵක තියල කොහෙවත් යන්න ඵපා කියල..දන්නවනේ ලංකාවේ ඉන්න බඩු..
    මේක නම් හරි. "ග්ලාස් එක තියල කොහෙවත් යන්න හොඳ නෑ". එත් අර සිගරට් අළු කතාව නම් ඌ ලැජ්ජාව වහගන්න කියපු කතාවක් කියල මට හිතුණා. :yes:
     
    • Like
    Reactions: neyohk