මම මේ රට ගොඩගන්නවා

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,880
    8,234
    113
    328451944_694188525694438_882392781852592511_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොරු අල්ලන එකයි, දූෂණ නවත්තන එකයි ජනප්‍රිය තීරණ වෙන්න ඇති නේද පොන්නයෝ @hitter
     
    • Like
    Reactions: Enthiran

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රනිල් ස දස්සයා
    ඉන්න නැතත් කන්න රටක් ....
    එක්කො ඕනේ නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කයිවාරුව නම් ලස්සනයි..ඒ විදිහට වැඩත් කරොත් හොදයි ඉතිං 🤷🏽‍♂️
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කයිවාරුව නම් ලස්සනයි..ඒ විදිහට වැඩත් කරොත් හොදයි ඉතිං 🤷🏽‍♂️
    ඕකා ඒ කාලේ චන්දේ වෙලාවක කිව්වා හෑම දිස්ත්‍රික්කෙම දාගෑබ් හදනවා කියලා. මෙන්නෙ ඊට පස්සේ මර්වින් සිල්වා කියනවා ගෑබක් හදාගන්න බෑරි එකා කොහෙද දාගෑබ් හදන්නේ කියලා... කයිවාරු තමා බන්.. ඕකාගේ කාලේ තමා වෑඩිම ජාත්‍යන්තර ස්වයිරී බෑදුම්කර හරහා සල්ලි අරන් තියෙන්නේ.. ඒවා අරන් තමා මයිනා ගත්ත ණය ගෙවලා තියෙන්නේ. ඉතින් කොහේ රටවල් හදන්නද? මූ මයිනා සහා සමාගමට වඩා ආර්ථික කලමණාකරනය පෑත්තෙන් පොඩ්ඩක් හොදයි කියලා කියන්න පුලුවන්.. ඒත් රට ගොඩ දාන්න තරම් වෑඩ්ඩෙක් වත් රට ගෑන හෑගීමක් තියෙන එකෙක්වත් නෙමේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    මහින්ද රාජපක්ෂ ගත්තා ණය කියක් වත් ගෙව්වු නැහැ යහපාලන ආණ්ඩුව
    ණය ගෙවන්න කියලා ණය අරගෙන එදා වේල කාපු එක කරේ
    යහපාලන ආණ්ඩුව කරපු ඒවාට JVP එකත් වග කියන්න ඕනේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මහින්ද රාජපක්ෂ ගත්තා ණය කියක් වත් ගෙව්වු නැහැ යහපාලන ආණ්ඩුව
    ණය ගෙවන්න කියලා ණය අරගෙන එදා වේල කාපු එක කරේ
    යහපාලන ආණ්ඩුව කරපු ඒවාට JVP එකත් වග කියන්න ඕනේ
    මහ බෑන්කු වාර්තා අනුව ණය සහා පොලී ගෙවලා තියෙනවා. නෑ කියන්න බෑ. එහෙම නෑත්නම් ඒ කාලෙම ණය ගෙවීම් පෑහෑර හෑරපු රටක් වෙනවා ලන්කාව. මයිනා ණය අරන් ගොඩ ගහලා ගෙවන්න ඕනේ කාලේ කිට්ටු වෙනකොට කලින්ම චන්දයක් තියලා කෙල වෙලා ගෙදර ගියා.. යහපාලන එවුන්ට තමා කුණ සෙට් වුනේ.. වුනුත් යාන්තම් ණය අරන් ඈදන් ගියා.. ගොන් ගෝඨා ඈවිත් උකෝලාම දෑම්මා
     
    මහින්ද රාජපක්ෂ ගත්තා ණය යන කොට තිබ්බේ සමස්ත නය ඩොලර් බිලියන 4 යි

    යහපාලන ආණ්ඩුව ගෝඨාභය ට 2019 ආණ්ඩුව දෙනකොට සමස්ත ණය ඩොලර් බිලියන 9 යි

    යහපාලන රජය ගෙවපු නයකුත් නැහැ කරපු වැඩකුත් නැහැ 🤩🤩

    ගෝඨාභය තමා ණය ගෙව්වේ
    20230209-213517.jpg
     
    Last edited:
    • Haha
    Reactions: KadawathaKolla

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි බන් උබ ඔච්චර කැත?
    කට වහපන් මානසික ලෙඩා..විලාප නොදී
    ගිහින් depression බෙහෙත් ටික බීල බඩු යවල නිදාගනින් 🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මහින්ද රාජපක්ෂ ගත්තා ණය කියක් වත් ගෙව්වු නැහැ යහපාලන ආණ්ඩුව
    ණය ගෙවන්න කියලා ණය අරගෙන එදා වේල කාපු එක කරේ
    යහපාලන ආණ්ඩුව කරපු ඒවාට JVP එකත් වග කියන්න ඕනේ
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭

    අවුරුදු 40 ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා පිනට කාලා මහ බැංකුව උලා කාලා 30 වතාවක් පැරදිලා මිනීමරු රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකාලා බලු පූට්ටු දාගෙන පිනට ජනාදිපති වුන මොන්ගල් නාකි පොන්න ගෙවලයා මරු කියවනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭

    අවුරුදු 40 ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා පිනට කාලා මහ බැංකුව උලා කාලා 30 වතාවක් පැරදිලා මිනීමරු රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකාලා බලු පූට්ටු දාගෙන පිනට ජනාදිපති වුන මොන්ගල් නාකි පොන්න ගෙවලයා මරු කියවනවා.
    20230209-213517.jpg

    ලංකාවේ විදේශ ණය ඉබේම අඩු වෙලා 🤣🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    20230209-213517.jpg

    ලංකාවේ විදේශ ණය ඉබේම අඩු වෙලා 🤣🤣
    කොම්පැනි වැටෙන නිසා රාජපක්ශ කම්බ හොරාගේ වස චුට්ටක් කාලා, කාබනික චීන ගූ පෝර නාලා රාජපක්ශ කම්බ හොරා මතක් කර කර ස්වය්න් වින්දනය කරන @2osama කැම්පේන් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    කොම්පැනි වැටෙන නිසා රාජපක්ශ කම්බ හොරාගේ වස චුට්ටක් කාලා, කාබනික චීන ගූ පෝර නාලා රාජපක්ශ කම්බ හොරා මතක් කර කර ස්වය්න් වින්දනය කරන @2osama කැම්පේන් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭
    අපෝ මෝඩ ජෙපි වෙසිගා පුතා දන්නේ රාජපක්ෂ කියා ගන්න විතරයි 🤣🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අපෝ මෝඩ ජෙපි වෙසිගා පුතා දන්නේ රාජපක්ෂ කියා ගන්න විතරයි 🤣🤣
    අපෝ මෝඩ නූගත් ගොඩේ තැරි බයි කුලී කොමෙන්ට් කැම්පේන් පිරිමි ගණිකාව දන්නේ රාජපක්ෂ කම්බ හොරාගේ ලෙවකන්න විතරයි 🤣🤣. ඉජුක් ඉජුක් සිරිකොත බලු පුට්ටු කුලී කොමෙන්ට් කැම්පේන් පොන්නයා ඉජුක්. LRT වලට කන්ටේනර්, බඩු පෙට්ටි පටවන නාකි කම්බා හොර රාජපක්ශ පොන්නයා ගේ එක කටින් අරන් ලොරි ටෝක් දෙන ගොඩේ පොන්නයා ඉජුක් ඉජුක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.