මම මොකද්ද කරන්න ඕනේ දැන්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,028
    22,074
    113
    ගම මහනුවරයි
    මෙන්න මේකයි මිතුරනි ගැටළුව. 
    මගේ පවුලේ ඉන්නේ මමයි මගේ මල්ලියි. අපි පදිංචි මහනුවර.
    මීට කාලෙකට ඉස්සර මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ කෙල්ල පදු. මම මේ සම්බන්දේ ගෙදෙට්ට කිව්වම අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති උනා අඩුකුලෙන් බදින්නවයි කියල. පස්සේ අපේ තාත්ත කිව්ව ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඩු කුලෙන් බැන්දොත් ඒ කෙනාට දේපල කිසිම දෙයක් හම්බවෙන්නේ නෑ අනිත් කෙනාට දේපල සේරම ටික ලියනවයි කියල. පස්සේ මම යාලුවෙලා ඉදිය කෙල්ලව අතෑරදාල හොද කුලෙකින් කෙල්ල්ක්ව කසාද බැන්දා.
    අපේ මල්ලිත් මීට මාස 6කට උඩින් පෙරේරා කියල කරාවේ කෙල්ලෙක්ව බදින්න ඇහුවා. ගෙදරින් කිව්ව බැන්දොත් දේපල කිසිම දෙයක් දෙන්නේ නෑ කැමතිනං බැදපන් කියල, මූ දේපොල මුකුත් කාරිය එපා කියල අර කෙල්ලව බැදගෙන නෙදර්ලන්තයට ගියා.
    එහෙ ගිහිල්ලා අම්මටයි තාත්තටයි කෝල් ගත්තට එයාල ඉස්සුවේ නෑ තරහට. පස්සේ මට ගත්තම මම ඉස්සුවා. අම්මට දෙන්න කිව්වම ෆෝන් එක මම අම්මට දුන්නා.. ඉන් පස්සේ අම්ම කතා කරල බැන්න අපි උබව දරු කමෙනුත් අයින් කලා මේ දේපොල කිසිවක් කාරිය උබට දෙන්නේ නෑ සේරම අයියට ලියනවයි කියල. මල්ලිත් ඒකට හා කිව්ව. දේපොල ඕනේ නෑ අම්මල තරහ අයින් කරගන්න ඒ ඇති මට සතයක් වත් ඕනේ කරන්නේ නැතිය කියල. මේකේ කෝල් රෙකෝඩ් එකත් මා ගාව තියෙනෝ. එහෙම කියල ඉදලා දැන් මාස දෙකට විතර උඩදි ඉදලා කාරිය අම්ම මල්ලිට කතා කරන්න ගත්ත.තාත්ත නං කතා කරන්නේ නෑ තාමත්. කොහොමහරි දැන් අම්මලා හදන්නේ මටයි මල්ලිටයි දෙන්නටම දේපොල දෙකට බෙදල ලියල දෙන්න. මම මේකට ගෙදර අය එක්ක රන්ඩු උනාම එයාල කියන්නේ අපි තරහට කිව්වට එහෙම බෑනේ එයාගේ කොටස එයාටත් දෙන්න ඕනැයි කියල. තාත්තත් මල්ලි එක්ක කතා නොකලට එයත් ඒ මතේම ඉදන් කියනෝ මල්ලිගේ බාගේ එයාට දෙන්නම ඕනැයි කියල. ලබන සිංහල අවුරුද්දට කලින් මේ දේපොල බෙදලා ඉවරයක් කරන්නයි එයාල බලන්නේ. අන්තිමට මට තමයි මේකෙන් අසාදාරනේ උනේ අවුරුදු 4ක් යාලුවෙලා ඉදිය කෙල්ලත් නැති උනා දේපොල බාගෙකුත් දැන් නැතිවෙන්න ‍යනවා. අරූට අන්තිමට කෙල්ලයි දේපොලයි සේරම හම්බවෙන්නේ යන්නේ. මේක මහ අසාදාරනයක් නේ. අම්ම කියපු කෝල් රෙකෝඩ් එක මගේ ලග තියෙන නිසා මට බැයිද මොනාහරි කරල මේ දේපොල ටික සේරම තනියෙන් අයිති කරගන්න. මේ අසාදරනේට මොකද්ද කරන්න පුලුවන්

    තෝ ඕව ගිහින් කියපිය , දකුණේ ලොකු කුලේ කියල හිතන් ඉන්න එවුන්ට ...

    මට කම්මැලි ඉතුරු ටික රතු කරන්ට
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    තෝ ඕව ගිහින් කියපිය , දකුණේ ලොකු කුලේ කියල හිතන් ඉන්න එවුන්ට ...

    මට කම්මැලි ඉතුරු ටික රතු කරන්ට

    මොන විකාරද ඒ.
    ඔහොම කතා කරන්නේ දකුනේ අයද.
    උබ එහෙනම් නුවර දකුන අදුරන්නේ නෑ.:rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,074
    113
    ගම මහනුවරයි
    මොන විකාරද ඒ.
    ඔහොම කතා කරන්නේ දකුනේ අයද.
    උබ එහෙනම් නුවර දකුන අදුරන්නේ නෑ.:rofl:

    මිනිහෝ ගිහිං මගේ පරණ ට්‍රේඩ් බලල වරෙන් මුලින්ම ... තෝ දකුණේ එකෙක් තමයි ... උබල කතා කරන විදිහට නෙමෙයි අපි කතා කරන්නේ... වතු මොටෙඉයෙක් අල්ලන් නිදාගනින් දැන් :lol:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    හා හා .... මැණික්හින්නේ රොඩියේක් තෝ එහෙනම් ... අනේ නිකං පලයං මිනිහෝ යන්ට ... ඕව කියපන් අඩුවොන්ට ගිහිං :lol:

    මෝඩ කතා.
    අපේ පැත්තේ තිබුනු හොදම ඉස්කෝලෙට තමා මම ගියේ.
    දුප්පත් උන් ගියේ මැනික්හින්න මහ විද්‍යාලෙට හරි පාතදුම්බරේට හරි.
    නුවර මහ ඉස්කෝල වලට අපිට සෑහෙන්න දුරයි.
    අනේ උබ දන්න නුවර.
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව

    මිනිහෝ ගිහිං මගේ පරණ ට්‍රේඩ් බලල වරෙන් මුලින්ම ... තෝ දකුණේ එකෙක් තමයි ... උබල කතා කරන විදිහට නෙමෙයි අපි කතා කරන්නේ... වතු මොටෙඉයෙක් අල්ලන් නිදාගනින් දැන් :lol:

    උබෙ ත්‍රෙඩ් බලන්නේ මොකටද මම.
    මම මෙතෙන්ට ආවේ උබෙ මගුල් හොයන්නයැ.
    නුවර කතා කරන විදිහ ඉතින් මට කියාදෙන්න එනව.:rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,074
    113
    ගම මහනුවරයි
    මෝඩ කතා.
    අපේ පැත්තේ තිබුනු හොදම ඉස්කෝලෙට තමා මම ගියේ.
    දුප්පත් උන් ගියේ මැනික්හින්න මහ විද්‍යාලෙට හරි පාතදුම්බරේට හරි.
    නුවර මහ ඉස්කෝල වලට අපිට සෑහෙන්න දුරයි.
    අනේ උබ දන්න නුවර.

    :lol::lol::lol::lol::lol::lol:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව


    :lol::lol::lol:
    මං මොකටද බං හරියට කතා කරන්න බැරි එකෙක්ට මගේ විස්තර කියන්නේ? උබ කියන ඒවාට මට හිනා යනවා ... :lol::lol:

    මොකද්ද හරියට කතා කරනවා කියන්නේ සිංහලනේ කතා කරන්නේ වෙන මොනවද කතා කරන්න ඕනේ.
    නුවර දන්න බම්බුවක් ඇති එකෙක් නෙමෙයි උබ.:rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,074
    113
    ගම මහනුවරයි
    මොකද්ද හරියට කතා කරනවා කියන්නේ සිංහලනේ කතා කරන්නේ වෙන මොනවද කතා කරන්න ඕනේ.
    නුවර දන්න බම්බුවක් ඇති එකෙක් නෙමෙයි උබ.:rofl:

    අනේ ගොනෝ එක දන්නේ නැති උබ වගේ හරකෙක්.... හා ... අන්තිමට නුවර ටවුමට අවේ කවද්ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහේටවත් නැති කරවලයෙක් .... වෙන්ට හාමු කෙනෙක් වෙන්න හදනවා ... තෝ ලියලා තියෙන විදිහෙන්ම පේනවා තෝ දකුණේ අඩු කුලේ හරකෙක් කියල... :angry:

    ආ හාමු මහත්තය සෑහෙන කාලෙකිං :rofl:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අනේ ගොනෝ එක දන්නේ නැති උබ වගේ හරකෙක්.... හා ... අන්තිමට නුවර ටවුමට අවේ කවද්ද?

    නුවර ටවුන් එකේ මහ පේන්ට් කඩේ අයිති අපිට තමයි.
    පෙරේදත් ආව ජිප් එකේ බඩු වගයක් ගෙනියන්න චාල්ටන් එකට.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,074
    113
    ගම මහනුවරයි
    නුවර ටවුන් එකේ මහ පේන්ට් කඩේ අයිති අපිට තමයි.
    පෙරේදත් ආව ජිප් එකේ බඩු වගයක් ගෙනියන්න චාල්ටන් එකට.

    එහෙනම් හොදයි :yes: මට කියපන්කො අර මාර්කට් එක ඉස්සරහ තියෙන ටනල් ඒක ඔපන් කලේ මේ වීක් එකේද ? ඊට කලින් වීක් එකේද ?
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    එහෙනම් හොදයි :yes: මට කියපන්කො අර මාර්කට් එක ඉස්සරහ තියෙන ටනල් ඒක ඔපන් කලේ මේ වීක් එකේද ? ඊට කලින් වීක් එකේද ?

    මාර්කට් එක ඉස්සරහ කොහෙද ටනල් එකක් තියෙන්නෙ.:rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,074
    113
    ගම මහනුවරයි
    මාර්කට් එක ඉස්සරහ කොහෙද ටනල් එකක් තියෙන්නෙ.:rofl:

    උබ නම් අනේ මන්ද ... මේ අවුරුද්දේ මුල ඉදං එකක් හාර හාර හිටියා උබට මතක නැද්ද ? ගූගල් මැප්ස් වල නෑ මිනිහෝ ... මහ ලොකු නුවර එකා :lol::lol: පෙරේදත් ඇවිල්ලා :rofl: