මම මොකද්ද කරන්න ඕනේ දැන්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
පලයන් #ත්තෝ යන්න.. අවන්ක අදරෙ.:lol: තෝ අවංකව ආදරෙ කරනම් ලබ්බටද දෙපළ ගන්න කෙල්ලව අත ඇරියෙ.. තොගෙ මල්ලි විතරයි අවංකව කෙල්ලට ආදරෙ කරෙ.:) උට විතරයි දෙපල එපා කියලා කෙල්ලව බදින්න හයිය තිබ්බෙ.. උබ තනිකර තන්හා කුහකයා.. ඒ නිසයි අවංක අරුට දැනුත් හරියන්න ගිහින් උබට ආපහු කෙලවෙන්න යන්නෙ..:lol::lol:

හරි ඉතිං ඌට කෙල්ල හම්බුනානං දේපල හම්බ වෙන්න බෑනේ..
ඌට රැවිලයි කැදයි දෙකම හම්බෙලා..
මට රැවුල්ත් නෑ අරූ දැන් කැද එකෙනුත් බාගයක් බොන්ටයි යන්නේ
 

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
මල්ලි නෙදර්ලන්තයේ ඉන්න හින්ද එකට දේපල වලින් වැඩක් නෑනේ. උඹ ඕක අතාරින්න එපා. උඹට දේපල ඔක්කොම දුන්නේ නැත්නම් උඹ පිරිමියෙක්ව කසාද බඳිනවා කියපන්. කරාව වගේද එක.:frown:

මොන විකාරයක්ද ඒ කියන්නේ
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි ඉතිං ඌට කෙල්ල හම්බුනානං දේපල හම්බ වෙන්න බෑනේ..
    ඌට රැවිලයි කැදයි දෙකම හම්බෙලා..
    මට රැවුල්ත් නෑ අරූ දැන් කැද එකෙනුත් බාගයක් බොන්ටයි යන්නේ

    දේපල කොච්චරක් තියෙනවද බං ? :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආදරෙයි දේපලයි අතර සම්බන්දයක් නෑනේ..
    කෙල්ලට මම හුගක් ආදරේ කෙරුව.

    කෙල්ලට ආදරෙයි
    දේපල වලට ආාාාාදරෙයි
    නේ ? :lol: :lol:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    හොද වැඩේ තොට. දේපල තන්හාවට හිටපු කෙල්ලත් නැතිකරගත්තා. උබල වගේ උන්ට ඔහොම වෙලා මදි.

    මට වෙච්ච අසාදාරනේ උබල එහෙකුට වත් පෙන්නෙ නැතිය.
    කෙල්ලෙක් ගැන විතරක්ම කියවන්නේ.
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    yako ubata kondak tibuna nathi nisa uba gon kamak kala ath ubage malli challage ekak widiyata aran ekata ona de kala eka gana patta happy

    nodaking yako a ubage sahodaraya neda podi kale idan ubala dennata denna tibuna dewal dan uba aithi karaganna hadanne ubage konda pana nathi kamata ubata watinne kellata wada depala ekai uba mehema gonek wage hasirenne

    puluwan num poddak warenko original account ekak ubala wage awun poddak balaganna asai apith

    a wagema ubata dan har pirimi kama hari kondak kiyala deyak tiyenava num amma thaththata liyana widiyakata liyanna kiyala uba depala hambena eva hithanne nathuwa uba hambakaraganna try ekak deepan nathuwa ubata hambena eka kala beela inne nathua

    කඩ තියෙනවා වතු පිටි තියෙනවා ඒව අතෑරලා දාල මම මහන්සි වෙන්නේ මොකටද සල්ලි හොයන්න..
    සල්ලි ඇතාරල සල්ලි හොයන්නලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    කඩ තියෙනවා වතු පිටි තියෙනවා ඒව අතෑරලා දාල මම මහන්සි වෙන්නේ මොකටද සල්ලි හොයන්න..
    සල්ලි ඇතාරල සල්ලි හොයන්නලු


    නංගිලා නැද්ද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වතු පිටි සෑහෙන්න තියෙනවා අදායම් එන ඒව.
    අපේ තාත්ත රස්සාවක් කලේම නෑ ඔවා තමයි අදායම් .

    ඉතිං බාගයක් උඹට ජීවත් වෙන්න මදිද ? :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙල්ලො හිටියම කරදරයි දෑවදි දෙන්න වෙනව.
    නිකං පවුලේ දෙපල පිට උන් අතට යනව එතකොට

    ඒ කියන්නෙ ඉඳල උඹ ඒගොල්ලන්ට වැඩේ දීල :baffled: :lol: :rofl:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    Mage nam adahasa amma tatta unath wachaneta pitu paawoth halala daanna oni...

    Ubata pahadiliwama asadaranayak wela thiyenwa....

    Mama machn dakka law help ekak dena post ekak...

    Anna eka hoyagena reply ekak daanna...

    Ubata saadaranayak labei neethi margen katayuthu kalaoth....

    Ammalata depala ayithi unata ube wishwasya kaduwa kiyala mokak hari kara ganna puluwn wei..