මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++

udsic

Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ඉස්සෙල්ල හොද අතේ පාරක් ගහල, ඊට පස්සේ හිතල බලපන්..

    එතකොට උබ මොලෙන් හිතල තීරණයක්‌ ගනියි..
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මොකක් කරත් කොන්ඩම් එකක් දාන්න අමතක කරන්න එපා.
    පුලුවන් නම් record කරලා link එක elakiri එකේ දන්න :lol:
    උබට රෙප් ගන්න පුලුවන් නැති වෙච්ච ඒවටත් එක්ක.
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මනුස්ස කමට වෙන්න ඇති ............ ඒ උනාට උඔට ඔනේ නම් ටෝක් එකක් දාපන් කොල්ලෙක්ට පුලුවන් කෙල්ලෙක්ව වැරුද්දට පොලොඹවා ගන්න ඔන වෙන්නේ ආදර බර වචන ටිකක් විතරයි !!!
    ඒකිගේ ඊ-මේල් එක මට පී.එම්. කරහන්කෝ
     

    kingdewi

    Well-known member
  • මචන් කරන දෙයක් හොඳට හිතල බලල කරපන්...සමහර විට උඹේ මුලු ජීවිතේම කඩා වැටෙන්නත් පුංචිම පුංචි සිද්ධියක් හේතු වෙන්න පුලුවන්!!
    එහෙම දේවල් මම දැකලත් තියෙනව...කරන දෙයක් හොඳට හිතල
    උඹට ජය!!