මම මොකද කරන්නෙ?

rachitha89

Member
May 7, 2009
580
16
0
මම මොකද කරන්නෙ?

HSBC මම walk in interview එකට ගිහින් fund administration ජොබ් එකට apply කලා එදාම තිබ්බ online english exam ටිකත් පාස් වුනා.ඊට පස්සෙ තිබුන MCQ exam එකෙන් මට ලකුනු මදි කියලා customer service එකට දැම්මා ලගදි එකෙ තිබ්බ final interview එක හරියට හරි කියලා හිතගෙන හිටියට අහපු ප්‍රස්නයක් නිසා අවාසනාවට fail කියල දැනගන්න ලැබුනා :(:( මම Degree එක ඉවර වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. මම ඇහුවෙ customer service එකෙ ඉදලා කොච්චර කලෙකින් fund admin position එකට යන්න පුලුවන්ද කියලා :(:(මට නම් එපා වෙලා තියෙන්නෙ මෙ ගැන ඔයගොල්ලො හිතන දෙ කියන්න පුලුවන් නම් ලොකු දෙයක්. :confused:
 
Last edited:

rachitha89

Member
May 7, 2009
580
16
0
මෙහෙම වෙච්ච වෙන කට්ටිය නැද්ද? A/L එවුන්වත් ගන්නවාලු management degree එකක් තිබිලත් යන්න බැරිවුනා විලි ලැජ්ජාව.interview කරපු පරයා මාව fail කරපු හෙතුවක් වත් දැනගන්න ලැබුනෙ නැ :no::no: