මම යනවා කෙල්ලෙක් බලන්න

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මම යනවා කෙල්ලෙක් බලන්න

    මේ වෙනකොට මගේ affiar එක සැහෙන්න ප්‍රශ්න මචන් ...ගෙදරින් නම් කැමතිම නැහැ කෙල්ලට ..හේතු කීපයක්ම තියෙනවා විරුද්ද වෙන්න ...අපි දෙන්නගේ අතරේ ප්‍රශ්න වැඩි නිසා මම තීරණය කලා affair එක break කරන්න ...මම දැන් ටික ටික කෙල්ලව මග අරිනවා ..හැබැයි මට ඕනි කියල වෙන් වෙන්න ..හැබැයි ප්‍රශ්නේ කියන්නේ බන් කෙල්ලගේ අක්ක ගෙදරින් ගිහින් ...ඉතින් කෙල්ලගේ ගෙදර එකම යුද්දයක් වගයි..එක නිසා මට තාම මේක කෙල්ලට කියා ගන්න බැරුව ඉන්නේ...මොකද අක්කගේ case එක නිසා එයා aulen ඉන්න නිසා ...ඒ අස්සේ අපේ ගෙදරින් මට කෙල්ලෝ හොයනවා ...මේ වෙනකම් බේරිලා හිටියත් මෙදා පාර මලම මල වදයක් වෙලා බන් ..මම දන්නෙත් නැ අම්මට kauru හරි කෙනෙක් කියල ඉන්ටෙර්නෙට් මංගල සේවයකට යන්න කියලා ..අපේ අම්මත් ගිහින් register වෙලා ..මේ week end 1ට ගෙදර කට්ටියට එන්න කියල මට ගැලපෙන කෙනෙක් මුණ ගස්සන්න ..මට හිතා ගන්න බැහැ මක් කරනවද කියලා ..ගිහිල්ලත් බැහැ ..නොගිහිල්ලත් බැහැ ..අනික මොනවද බන් අපි කට කරන්නේ ...මම දන්නෙත් නැ එකී මොන වගේද කියල ..එකිත් දන්නේ නැතුව ඇති ..මම අම්මට දැන්මම කියල තියෙන්නේ මම එන්නම බලන්න යන්න ...හැබැයි කැමති වෙන්නේ නැ කියල ..අම්ම කියනවා ,හරි යමන්කෝ මුලින්ම බලන්න කියලා ..මට නම් හෙනම aul බන් ..මොකද අ ගෙදර මිනිස්සු ඔක්කොම ඉස්සරහ මොනවද බන් මම කතා කරන්නේ ...අනික මන් හිතන්නේ එදාට මන් විතරක් නෙමෙයි අනිත් අයත් මුණ ගස්සන දවස..මේ වගේ මංගල සේවයකින් කෙල්ලෙක් සෙට් උන අය ඉන්නවා නම් උපදෙසක් දියන්කෝ...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Just walk away from your home if your mother and father is controlling your freedom too much.

    Go to Singapore and have a fun with a prostitute if you feel stressed and need a holiday after a long weekend.

    If you have money you have more freedom. Simple as that.
     
    • Like
    Reactions: siri_ayya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,683
    113
    127.0.0.1:8080/Kandy
    Hmm mama hithuwe ubata tiyena prashne kalin kellawa amataka karana ekai affair eka breakup karana ekai kiyala.. belin nam wenama prashnayak..

    Sorry ban.. mama nam oya wage ekakata face karala na.. mama hoyagatta kena mata hari giya gewal walinuth kemati una.. eth awruddak gihinuth thawama nendtai mamatai face karaganna amarui.. mama hithanne oya uba karanna yana wede ita hapan aamaru wedak wei.. :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔච්චර බලගතු ඔපිසර ගේ දුව එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    So much powerful officer’s daughter hanged and died my small lady

    කැලේට දුවලා වැලක් කඩලා එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Ran to the jungle plucked a creeper hanged and died my small lady

    හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Tom tom beating funeral taking hanged and died my small lady
     
    කෙල්ලව මතක් වෙන කොට මටත් ගොඩක් දුකයි තමයි බන්..හැබැයි ඒ දුක නැතුව එයත් එක්ක තිබ්බ ප්‍රශ්න මතක් වෙනකොට ..ප්‍රශ්න තියාගෙන එකට ජිවත් වෙන්න බැහැනේ ..හොදම දේ දෙන්න කතා කරලා වෙන් වෙන එක ..

    ඔව් බන් මටත් තියෙන ලොකුම aula කොහොමද කෙල්ලගේ අම්මල thattala ඔක්කොමල ඉස්සරහ කතා කරන්නේ කියල ..අදුරනව නම් aulak නෑ ...එත් බන් ජිවිතේ පල වෙනි වතවටනේ දක්කිනෙත් ..:dull::dull::dull:

    uba ohoma kiwata balanna yana eka suppa hoda salli thiyena lassana ekaknam mage appa be kiyai :P:P:P:rofl:

    kauda බන් දන්නේ oke අනිත් patta weida කියල :dull::dull::dull:

    ඔච්චර බලගතු ඔපිසර ගේ දුව එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    So much powerful officer’s daughter hanged and died my small lady

    කැලේට දුවලා වැලක් කඩලා එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Ran to the jungle plucked a creeper hanged and died my small lady

    හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Tom tom beating funeral taking hanged and died my small lady

    :confused::confused::confused::confused:

    Just walk away from your home if your mother and father is controlling your freedom too much.

    Go to Singapore and have a fun with a prostitute if you feel stressed and need a holiday after a long weekend.

    If you have money you have more freedom. Simple as that.

    :angry::angry::angry::angry::angry:

    මචං උඹ මොනවා කලත් කෙල්ලට කෙලින් කතාකරලා හිටපන්. කෙල්ල වෙන මාර්ගයකින් දැනගත්තොත් ඔක්කොටම වඩා අවුල්.
    ඔව් මචන් අනිවා මම කෙල්ලත් එක්ක කතා කරලා වෙන් වෙන්නේ .. ..කෙල්ලගේ ගෙදර ප්‍රශ්නය නිසා තමයි මේක කියන්න පරක්කු වෙන්න
     
    අවකලනය;17685591 said:
    අනික මොනවද බන් අපි කට කරන්නේ ...මම දන්නෙත් නැ එකී මොන වගේද කියල ..එකිත් දන්නේ නැතුව ඇති ..මම අම්මට දැන්මම කියල තියෙන්නේ මම එන්නම බලන්න යන්න ...හැබැයි කැමති වෙන්නේ නැ කියල ..අම්ම කියනවා ,හරි යමන්කෝ මුලින්ම බලන්න කියලා ..මට නම් හෙනම aul බන් ..මොකද අ ගෙදර මිනිස්සු ඔක්කොම ඉස්සරහ මොනවද බන් මම කතා කරන්නේ ...අනික මන් හිතන්නේ එදාට මන් විතරක් නෙමෙයි අනිත් අයත් මුණ ගස්සන දවස..මේ වගේ මංගල සේවයකින් කෙල්ලෙක් සෙට් උන අය ඉන්නවා නම් උපදෙසක් දියන්කෝ...

    මම කරපු වැඩේ කියන්නම්. මම අම්මටයි තාත්තටයි කිව්වා කෙල්ලෙක්ව හරියට අඳුනන්නේ නැතුව කවදාවත් උත්තරයක් දෙන්න බෑ කියල. එතකොට දෙගොල්ලො සෙට් කලා මුල් කතාබහෙන් පස්සෙ අපි දෙන්න සාලේ ඉඳිද්දී ඒගොල්ලෝ හෙමින් සැරේ living room එකේ ඉතුරු කතා ගෙනියන්න (මේ ප්ලෑන් එක මට මුලින් කිව්වෙත් නෑ :) ). දෙමව්පියෝ කනවැකෙන හරියෙන් ඈත් වෙච්ච ගමන් අපි දෙන්නට මොනවා නැතත් එකඟ වෙන්න එක දෙයක් තිබුන - මේ මංගල යෝජනා සිස්ටම් එක කොච්චර අවුල්ද කියන එක. දෙමවුපියෝ කරපු සීන් වලට දෙන්නටම හිනා. ඊට පස්සේ කැම්පස් එකට ආපු දවසේ පන්තියෙ නොදන්න කෙල්ලෙක්ට කතා කරපු විදියට කතා කළා. ඊට පස්සෙ නෝ ප්‍රොබ්ලම්. මේ අවුරුදු 10කට ඉස්සර. ඒ කාලෙ රැඩිකල් වුනත් දැන් පුළුවන් වෙන්න ඕන.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තමන් ආදරය කරන කෙල්ලව දාලා යන්න එපා මචන්, මොන ප්‍රශ්ණ තිබුනත් ඒවා විසදගෙන ඉන්න බලන්න.
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මට නම් ලොකු අත්දැකීමක් නෑ මචං ඔය වගේ දේකට, මට හිතෙන එක කියන්නම්..:nerd:
    මුලින්ම උඹට ඇත්තටම කෙල්ලව එපාද..? කියල කල්පනා කරපන්,
    ඒ වගේම වැදගත්ම දේ තමයි
    “කෙල්ලටත් උඹව එපා ද කියන එක හොයල බලපන්“:rolleyes:
    මොනව වුනත් දවසක් හරි ඒ උඹ love කරපු කෙල්ලනේ..:love:
    පුළුවන් තරම් ට්‍රයි කරපන් ලව් එක තියාගන්න..(මගේ අදහස..ඇත්ත දන්නේ උඹනේ :baffled:)
    ඒත් “පෑහීමක් නෑ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ..“ කියනවානේ..:no:
    දැන් උඹ හරි තීරණයකට වරෙන් දැනට බලන්න යන ඒවා අම්මලා අවුල් කරගන්න නැතිව තීරණයකට යන් නැතිව බලලා වරෙන්..(අම්මලට කියපන් උඹට ඇත්තටම හොදයි නම්, මම කැමති මට තව කල් ඕනෙ වගේ උත්තරයක් දියන්) :confused::confused:
    කෙල්ලටත් පස්සේ හෙමීට පැහැදිලි කරල දීපන් උඹේ තීරණය..:oo::oo:
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අවකලනය;17685591 said:
    මේ වෙනකොට මගේ affiar එක සැහෙන්න ප්‍රශ්න මචන් ...ගෙදරින් නම් කැමතිම නැහැ කෙල්ලට ..හේතු කීපයක්ම තියෙනවා විරුද්ද වෙන්න ...අපි දෙන්නගේ අතරේ ප්‍රශ්න වැඩි නිසා මම තීරණය කලා affair එක break කරන්න ...මම දැන් ටික ටික කෙල්ලව මග අරිනවා ..හැබැයි මට ඕනි කියල වෙන් වෙන්න ..හැබැයි ප්‍රශ්නේ කියන්නේ බන් කෙල්ලගේ අක්ක ගෙදරින් ගිහින් ...ඉතින් කෙල්ලගේ ගෙදර එකම යුද්දයක් වගයි..එක නිසා මට තාම මේක කෙල්ලට කියා ගන්න බැරුව ඉන්නේ...මොකද අක්කගේ case එක නිසා එයා aulen ඉන්න නිසා ...ඒ අස්සේ අපේ ගෙදරින් මට කෙල්ලෝ හොයනවා ...මේ වෙනකම් බේරිලා හිටියත් මෙදා පාර මලම මල වදයක් වෙලා බන් ..මම දන්නෙත් නැ අම්මට kauru හරි කෙනෙක් කියල ඉන්ටෙර්නෙට් මංගල සේවයකට යන්න කියලා ..අපේ අම්මත් ගිහින් register වෙලා ..මේ week end 1ට ගෙදර කට්ටියට එන්න කියල මට ගැලපෙන කෙනෙක් මුණ ගස්සන්න ..මට හිතා ගන්න බැහැ මක් කරනවද කියලා ..ගිහිල්ලත් බැහැ ..නොගිහිල්ලත් බැහැ ..අනික මොනවද බන් අපි කට කරන්නේ ...මම දන්නෙත් නැ එකී මොන වගේද කියල ..එකිත් දන්නේ නැතුව ඇති ..මම අම්මට දැන්මම කියල තියෙන්නේ මම එන්නම බලන්න යන්න ...හැබැයි කැමති වෙන්නේ නැ කියල ..අම්ම කියනවා ,හරි යමන්කෝ මුලින්ම බලන්න කියලා ..මට නම් හෙනම aul බන් ..මොකද අ ගෙදර මිනිස්සු ඔක්කොම ඉස්සරහ මොනවද බන් මම කතා කරන්නේ ...අනික මන් හිතන්නේ එදාට මන් විතරක් නෙමෙයි අනිත් අයත් මුණ ගස්සන දවස..මේ වගේ මංගල සේවයකින් කෙල්ලෙක් සෙට් උන අය ඉන්නවා නම් උපදෙසක් දියන්කෝ...

    ප්‍රශ්න වැඩි කියල උබ ඒ කෙල්ලගෙන් අයින් වෙනවා නම්..
    ආයෙම කෙල්ලෙක් ගැන නොහිතා ඉදපන්.
    කවුරු හිටියත් ප්‍රශ්න වෙනවා මචන්
    ඒ ප්‍රශ්න වලට උබල දෙන්න face කරන්නේ කොහොමද කියන එක තමා වැදගත් වෙන්නේ..
    එක්කෝ උබ වෙනස් වෙන්න ඕනේ නැත්තන් කෙල්ල වෙනස් වෙන්න ඕනේ..
    ප්‍රශ්න නැති ජීවිත හොයන්න බෑ බන් දැන්.
    ප්‍රශ්න නිසා විතරක්ම උබ කෙල්ලගෙන් අයින් වෙන්න යනවා නම් උබ කරන්නේ ලොකු වැරද්දක්..
    අනික ප්‍රශ්න නැති ජීවිතයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.
    ප්‍රශ්න වලට face කරන්න පුරුදු වෙයන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රශ්න වැඩි කියල උබ ඒ කෙල්ලගෙන් අයින් වෙනවා නම්..
    ආයෙම කෙල්ලෙක් ගැන නොහිතා ඉදපන්.
    කවුරු හිටියත් ප්‍රශ්න වෙනවා මචන්
    ඒ ප්‍රශ්න වලට උබල දෙන්න face කරන්නේ කොහොමද කියන එක තමා වැදගත් වෙන්නේ..
    එක්කෝ උබ වෙනස් වෙන්න ඕනේ නැත්තන් කෙල්ල වෙනස් වෙන්න ඕනේ..
    ප්‍රශ්න නැති ජීවිත හොයන්න බෑ බන් දැන්.
    ප්‍රශ්න නිසා විතරක්ම උබ කෙල්ලගෙන් අයින් වෙන්න යනවා නම් උබ කරන්නේ ලොකු වැරද්දක්..
    අනික ප්‍රශ්න නැති ජීවිතයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.
    ප්‍රශ්න වලට face කරන්න පුරුදු වෙයන්..

    තමන් ආදරය කරන කෙල්ලව දාලා යන්න එපා මචන්, මොන ප්‍රශ්ණ තිබුනත් ඒවා විසදගෙන ඉන්න බලන්න.

    මට නම් ලොකු අත්දැකීමක් නෑ මචං ඔය වගේ දේකට, මට හිතෙන එක කියන්නම්..:nerd:
    මුලින්ම උඹට ඇත්තටම කෙල්ලව එපාද..? කියල කල්පනා කරපන්,
    ඒ වගේම වැදගත්ම දේ තමයි
    “කෙල්ලටත් උඹව එපා ද කියන එක හොයල බලපන්“:rolleyes:
    මොනව වුනත් දවසක් හරි ඒ උඹ love කරපු කෙල්ලනේ..:love:
    පුළුවන් තරම් ට්‍රයි කරපන් ලව් එක තියාගන්න..(මගේ අදහස..ඇත්ත දන්නේ උඹනේ :baffled:)
    ඒත් “පෑහීමක් නෑ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ..“ කියනවානේ..:no:
    දැන් උඹ හරි තීරණයකට වරෙන් දැනට බලන්න යන ඒවා අම්මලා අවුල් කරගන්න නැතිව තීරණයකට යන් නැතිව බලලා වරෙන්..(අම්මලට කියපන් උඹට ඇත්තටම හොදයි නම්, මම කැමති මට තව කල් ඕනෙ වගේ උත්තරයක් දියන්) :confused::confused:
    කෙල්ලටත් පස්සේ හෙමීට පැහැදිලි කරල දීපන් උඹේ තීරණය..:oo::oo:
    :yes::yes::yes::yes:
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    තමන් ආදරය කරන කෙල්ලව දාලා යන්න එපා මචන්, මොන ප්‍රශ්ණ තිබුනත් ඒවා විසදගෙන ඉන්න බලන්න.

    wisdagana baruwa a mattema nahinna mama kamati na ban

    මට නම් ලොකු අත්දැකීමක් නෑ මචං ඔය වගේ දේකට, මට හිතෙන එක කියන්නම්..:nerd:
    මුලින්ම උඹට ඇත්තටම කෙල්ලව එපාද..? කියල කල්පනා කරපන්,
    ඒ වගේම වැදගත්ම දේ තමයි
    “කෙල්ලටත් උඹව එපා ද කියන එක හොයල බලපන්“:rolleyes:
    මොනව වුනත් දවසක් හරි ඒ උඹ love කරපු කෙල්ලනේ..:love:
    පුළුවන් තරම් ට්‍රයි කරපන් ලව් එක තියාගන්න..(මගේ අදහස..ඇත්ත දන්නේ උඹනේ :baffled:)
    ඒත් “පෑහීමක් නෑ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ..“ කියනවානේ..:no:
    දැන් උඹ හරි තීරණයකට වරෙන් දැනට බලන්න යන ඒවා අම්මලා අවුල් කරගන්න නැතිව තීරණයකට යන් නැතිව බලලා වරෙන්..(අම්මලට කියපන් උඹට ඇත්තටම හොදයි නම්, මම කැමති මට තව කල් ඕනෙ වගේ උත්තරයක් දියන්) :confused::confused:
    කෙල්ලටත් පස්සේ හෙමීට පැහැදිලි කරල දීපන් උඹේ තීරණය..:oo::oo:

    godak kalpan karala tamai machan me tirane gatte..wecha dewal umbala danne nati nisa ohoma kiyanne...kohomata mama meka break karanawa...

    ප්‍රශ්න වැඩි කියල උබ ඒ කෙල්ලගෙන් අයින් වෙනවා නම්..
    ආයෙම කෙල්ලෙක් ගැන නොහිතා ඉදපන්.
    කවුරු හිටියත් ප්‍රශ්න වෙනවා මචන්
    ඒ ප්‍රශ්න වලට උබල දෙන්න face කරන්නේ කොහොමද කියන එක තමා වැදගත් වෙන්නේ..
    එක්කෝ උබ වෙනස් වෙන්න ඕනේ නැත්තන් කෙල්ල වෙනස් වෙන්න ඕනේ..
    ප්‍රශ්න නැති ජීවිත හොයන්න බෑ බන් දැන්.
    ප්‍රශ්න නිසා විතරක්ම උබ කෙල්ලගෙන් අයින් වෙන්න යනවා නම් උබ කරන්නේ ලොකු වැරද්දක්..
    අනික ප්‍රශ්න නැති ජීවිතයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.
    ප්‍රශ්න වලට face කරන්න පුරුදු වෙයන්..

    ow..ban man dannawa prashana tiyenawa kiyala hama kenatama ..eka tamai jiwithe kiyanne..habai a hama prashnayakma wisadune mama nisa..eya kisima kapa kirimak kale na...pitin balana kenekuta kiyanna lesei..widawana miniha tamai wedanawa danne..wecha dewal danne nati nisa umbala ohoma kiyanne..dannawa nam ohpoma kiyanne na

    poddak menna mee kathawa kiyawala balapan.. yanna kalin.koktath hodayi..

    http://www.elakiri.com/forum/showthread.php?t=1647151 :yes:

    me thread eka dakke na..ela mama kiyawannam...

    අවකලනය
    අම්මප මෙහෙමත් user names :lol:

    ai mokada aula..:D:D:D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඔච්චර බලගතු ඔපිසර ගේ දුව එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    So much powerful officer’s daughter hanged and died my small lady

    කැලේට දුවලා වැලක් කඩලා එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Ran to the jungle plucked a creeper hanged and died my small lady

    හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Tom tom beating funeral taking hanged and died my small lady

    Tom tom beating funeral taking :rofl::rofl::rofl: පට්ට :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Tikak cautious wada karapan machan. Kollo wage newei kello Oya wage than walin kollek hoyanna mokakhari awulak thiyenawanam godk welawata. Hoda kello nathuwa newei.
    Kella th ekka kathakarapan hodata. Umbe parana affair eka ganath kiyanna. Adahas galapenawanam theeranayak ganna. Ba nam gedarata kiyanna kamathi na kiyala.