මම යනවා කෙල්ලෙක් බලන්න
මේ වෙනකොට මගේ affiar එක සැහෙන්න ප්‍රශ්න මචන් ...ගෙදරින් නම් කැමතිම නැහැ කෙල්ලට ..හේතු කීපයක්ම තියෙනවා විරුද්ද වෙන්න ...අපි දෙන්නගේ අතරේ ප්‍රශ්න වැඩි නිසා මම තීරණය කලා affair එක break කරන්න ...මම දැන් ටික ටික කෙල්ලව මග අරිනවා ..හැබැයි මට ඕනි කියල වෙන් වෙන්න ..හැබැයි ප්‍රශ්නේ කියන්නේ බන් කෙල්ලගේ අක්ක ගෙදරින් ගිහින් ...ඉතින් කෙල්ලගේ ගෙදර එකම යුද්දයක් වගයි..එක නිසා මට තාම මේක කෙල්ලට කියා ගන්න බැරුව ඉන්නේ...මොකද අක්කගේ case එක නිසා එයා aulen ඉන්න නිසා ...ඒ අස්සේ අපේ ගෙදරින් මට කෙල්ලෝ හොයනවා ...මේ වෙනකම් බේරිලා හිටියත් මෙදා පාර මලම මල වදයක් වෙලා බන් ..මම දන්නෙත් නැ අම්මට kauru හරි කෙනෙක් කියල ඉන්ටෙර්නෙට් මංගල සේවයකට යන්න කියලා ..අපේ අම්මත් ගිහින් register වෙලා ..මේ week end 1ට ගෙදර කට්ටියට එන්න කියල මට ගැලපෙන කෙනෙක් මුණ ගස්සන්න ..මට හිතා ගන්න බැහැ මක් කරනවද කියලා ..ගිහිල්ලත් බැහැ ..නොගිහිල්ලත් බැහැ ..අනික මොනවද බන් අපි කට කරන්නේ ...මම දන්නෙත් නැ එකී මොන වගේද කියල ..එකිත් දන්නේ නැතුව ඇති ..මම අම්මට දැන්මම කියල තියෙන්නේ මම එන්නම බලන්න යන්න ...හැබැයි කැමති වෙන්නේ නැ කියල ..අම්ම කියනවා ,හරි යමන්කෝ මුලින්ම බලන්න කියලා ..මට නම් හෙනම aul බන් ..මොකද අ ගෙදර මිනිස්සු ඔක්කොම ඉස්සරහ මොනවද බන් මම කතා කරන්නේ ...අනික මන් හිතන්නේ එදාට මන් විතරක් නෙමෙයි අනිත් අයත් මුණ ගස්සන දවස..මේ වගේ මංගල සේවයකින් කෙල්ලෙක් සෙට් උන අය ඉන්නවා නම් උපදෙසක් දියන්කෝ...

). දෙමව්පියෝ කනවැකෙන හරියෙන් ඈත් වෙච්ච ගමන් අපි දෙන්නට මොනවා නැතත් එකඟ වෙන්න එක දෙයක් තිබුන - මේ මංගල යෝජනා සිස්ටම් එක කොච්චර අවුල්ද කියන එක. දෙමවුපියෝ කරපු සීන් වලට දෙන්නටම හිනා. ඊට පස්සේ කැම්පස් එකට ආපු දවසේ පන්තියෙ නොදන්න කෙල්ලෙක්ට කතා කරපු විදියට කතා කළා. ඊට පස්සෙ නෝ ප්‍රොබ්ලම්. මේ අවුරුදු 10කට ඉස්සර. ඒ කාලෙ රැඩිකල් වුනත් දැන් පුළුවන් වෙන්න ඕන.

)