මම යනවා

මම එචර මෝඩ නැහැ මම ඒ පොස්ට් එක දැම්මේ මේ මිනිස්සු ගේ හැටි උබලට කියන්න. මගේ හිතේ දුක අඩු වෙන්න එක්කම. උබලා ගෙන් උදව් ඉල්ල ගන්න නමේ මම යන්නේ මගේ රේප් කපලා කියනවා මම ගැන පොස්ට් එකක් දානවා කියලා ඒක නිසා

පිස්සුද බන් මෙන්න මෙහේ හිටපන්
නැත්තම් වෙන එකකින් වරෙන්
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩේ කර ගත්ත නම් එච්ච්රය් කොහොම හරි .තරහ වෙලා කොහේ යන්නද බන් ඔන්න ඔහේ හිටපන්
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යන්න එපා ඩො.... කොහොම හරි කරලා අමාරුවෙන් හරි ලිඳ කපාගනින්......ඊට පස්සේ දෙයියනේ කියල මේකේ ඉන්න එකෙක් දෙන්නෙක් අල්ලලා ලිඳේ ඔබල ආතල් එකේ හිටියැකි......
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    හපෝ.. ගෑනි වගේ අඩන්නේ නැතුව ඇඩ්‍රස් එක දීපං. මම කොල්ලෝ ටිකක් එක්කං එන්නං උඹේ ඔය ලිද කපලා දෙන්න. මොකද්ද යකෝ මේ කරන නපුන්සක වැඩ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔන්ලයින් ෆෝරම් එකක කොල්ලො ටිකත් එක්ක හොදින් ඉන්න බැරි උබ කොහොමද බන් ගමේ මිනිස්සු එක්ක හොදින් ඉන්නෙ..
    ඒ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න කිව්වම ෆෝරම් ඒකෙන් යන්න හදනව..
    අනේ මන්ද බන්..

     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔන්ලයින් ෆෝරම් එකක කොල්ලො ටිකත් එක්ක හොදින් ඉන්න බැරි උබ කොහොමද බන් ගමේ මිනිස්සු එක්ක හොදින් ඉන්නෙ..
    ඒ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න කිව්වම ෆෝරම් ඒකෙන් යන්න හදනව..
    අනේ මන්ද බන්..


    Mehema ponzi part dana hinda thamai gameh un muta puke arinna enawa aththe
    :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    ඔන්ලයින් ෆෝරම් එකක කොල්ලො ටිකත් එක්ක හොදින් ඉන්න බැරි උබ කොහොමද බන් ගමේ මිනිස්සු එක්ක හොදින් ඉන්නෙ..
    ඒ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න කිව්වම ෆෝරම් ඒකෙන් යන්න හදනව..
    අනේ මන්ද බන්..


    :yes::eek:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    miyuru4u:22165408 said:
    උබ හිතුවේ මම එචර මෝඩක් කියලා ද ඒක නිසා නමේ යන්නේ සමහරු රේප් කපලා තර්ජනය කරනවා. මම ගැන පොස්ට් එකක් දානවා ඒක නිසා

    අපිවත් දිනපතා දූෂනය කරනව බන් රෙප් කපල කක්කි පොටො දාල උකෙ අරින පොටො දාල .. අපි සැලෙන් නැ බන් උබට් සැලෙන්න එපා ලිද කපා ගන්න බලපන් මේක අල්ලල දාල :sorry:


    අපේ රෙප් කැපුවා කියලා අපි ගනන් ගන්නවද නෑනේ නෑනෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38

    අපේ රෙප් කැපුවා කියලා අපි ගනන් ගන්නවද නෑනේ නෑනෙ

    මමත් ගනම් ගන්නේ නෑ ඌ මන් ඉස්සර වෙච දේවල් මේකේ දානවා කියලා කිව්වා