Thank you..ඔය කීවට ආයේ එවෙයි. කිරිය අමතක වෙන්නේ නෑ ලේසියෙන්ඒක ජීවිතේම කොටසක් වෙලා. විනාඩි 5කට හරි ඇවිත් යන්න.
සුභ මංගලම්
බුදු සරණයි !
ඔව් ඒක නම් ඇත්ත. Sure නෑ ඉතින්. පුළුවන් උනොත් එනවා.. 
Thank you..ඔය කීවට ආයේ එවෙයි. කිරිය අමතක වෙන්නේ නෑ ලේසියෙන්ඒක ජීවිතේම කොටසක් වෙලා. විනාඩි 5කට හරි ඇවිත් යන්න.
සුභ මංගලම්
බුදු සරණයි !
ඔව් ඒක නම් ඇත්ත. Sure නෑ ඉතින්. පුළුවන් උනොත් එනවා.. 
Ehenam dan nidi maranna lasthu wennaඑහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.
එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.
එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.![]()
හරි උඹ එහෙම කුපාඩි ටෝක් දීල නැත්නම් හිතින් මවාගෙන අතේ ගහලත් නැත්නම් මේකිගේ පපුව කියලා හිතාගෙන කොට්ටෙකට අත තියලා දිවුරාල පොටෝ දාපන්. කෝට්ටේ මිරික මිරීක ඉන්න බෑ හැබැයි.ඔන්න මම නං ඔයාට කිසිම නරක් දෙයක් කියල නෑ
මං ගැන වැරදියට හිතන්න එපා
මම ඕන තැනක ඕන විදියකට දිවුරල කියනව ඒක
![]()
තාම කිසිම අයිඩියා එකක් නෑ. අවුරුදු 6කට පස්සෙ දකින්නෙ. මට දැක්කම කලන්තෙ යයිද දන්නෙ නෑ..කොල්ලව සතුටින් තියන්න, එතකොට ඔයත් සතුටින් ඉදී
Kolla ande meki code gahanawa ochcharai lolකොල්ලව සතුටින් තියන්න, එතකොට ඔයත් සතුටින් ඉදී
පහු වෙනකොට හැබැයි කියන්න බෑ.. 🥹Kolla ande meki code gahanawa ochcharai lol
තාම කිසිම අයිඩියා එකක් නෑ. අවුරුදු 6කට පස්සෙ දකින්නෙ. මට දැක්කම කලන්තෙ යයිද දන්නෙ නෑ..![]()