මම යනවා

ඔය කීවට ආයේ එවෙයි. කිරිය අමතක වෙන්නේ නෑ ලේසියෙන් :love2: ඒක ජීවිතේම කොටසක් වෙලා. විනාඩි 5කට හරි ඇවිත් යන්න.

සුභ මංගලම් 🙏💐
බුදු සරණයි !
Thank you.. :) ඔව් ඒක නම් ඇත්ත. Sure නෑ ඉතින්. පුළුවන් උනොත් එනවා.. :yes:
 

BODHIEE

Active member
  • Nov 23, 2023
    137
    184
    43
    සුබ මංගලම් , හැමදේම සාර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ! බුදුසරණයි !
     
    • Love
    Reactions: Geshi95

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,106
    31,869
    113
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
    Ehenam dan nidi maranna lasthu wenna
     
    • Haha
    Reactions: Geshi95

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඔන්න මම නං ඔයාට කිසිම නරක් දෙයක් කියල නෑ

    මං ගැන වැරදියට හිතන්න එපා

    මම ඕන තැනක ඕන විදියකට දිවුරල කියනව ඒක

    :(
    හරි උඹ එහෙම කුපාඩි ටෝක් දීල නැත්නම් හිතින් මවාගෙන අතේ ගහලත් නැත්නම් මේකිගේ පපුව කියලා හිතාගෙන කොට්ටෙකට අත තියලා දිවුරාල පොටෝ දාපන්. කෝට්ටේ මිරික මිරීක ඉන්න බෑ හැබැයි.

    දැන්ම මල්ලි කෙලින් නේද ඇත්ත කියපන් ,🤣
     
    • Haha
    Reactions: windows_ubuntu
    කොල්ලව සතුටින් තියන්න, එතකොට ඔයත් සතුටින් ඉදී
    තාම කිසිම අයිඩියා එකක් නෑ. අවුරුදු 6කට පස්සෙ දකින්නෙ. මට දැක්කම කලන්තෙ යයිද දන්නෙ නෑ.. 😶😶😶