මම යන්නෙ මම යන පාරේ උබ ඕන දිහාක පලයන්

Max_r

Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    අපි නම් මොටර්බයික් පදින්නෙ පැත්තෙ කානුවෙ දාගෙන...
    ලොකු වාහන වල ඉඩෙදෙන්න ඔනෙ නෙහ් ඉතිං..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි නම් මොටර්බයික් පදින්නෙ පැත්තෙ කානුවෙ දාගෙන...
    ලොකු වාහන වල ඉඩෙදෙන්න ඔනෙ නෙහ් ඉතිං..
    ඔච්චර දෙන්න ඕන නෑ. එතකොට අරින්න ලේසිනේ.
    පොඩ්ඩක් සයිඩ් කරන ගියා නම් හරි
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    බයික් කාරයො නන් සාපයක්
    _35f1e023-7693-412b-99a2-6b31f8b29d30.jpeg
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අඩෝ මේ සතියේ mandalorian බලන්න අමතක උනා :D
    මන් starwars පලවෙනි ෆිල්ම් 4 විතරයි බලලා තියෙන්නෙ අනෙක්වා බලලා නෑ .. Mandalorian බලන්ඩ අවුලක් නැද්ද අනෙක්වා බලන්නෙ නැතුව..?
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මන් starwars පලවෙනි ෆිල්ම් 4 විතරයි බලලා තියෙන්නෙ අනෙක්වා බලලා නෑ .. Mandalorian බලන්ඩ අවුලක් නැද්ද අනෙක්වා බලන්නෙ නැතුව..?
    අවුලක් නෑ. බලන්න පුලුවන්. ඒත් Mandalorian ලගෙ background එක, ඒ එක එක චරිතෙට අදාල දේවල් දැනගන්න ඕනෙ නම් මේව බලල ඉන්න ඕනෙ



    (ඉන්ටනෙට් එකෙන් හොයාගත්තෙ. මම පිලිවෙලකට බලන කෙනෙක් නෙවෙයි)