මම යන්න යනවා, මට යන්න අවසරයි ත්‍රෙඩ් එක...

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම යන්න යනවා, මට යන්න අවසරයි ත්‍රෙඩ් එක...

    දේශපාලනේ නිසා හරි,
    තමුන් ගහපු මඩ තමුන්ට ආපහු කැරකෙන නිසා හරි,
    ආත්ම ශක්තියක්, කොඳු නාරටියක් නැති නිසා හරි,
    රෙප් අඩු කරපු නිසා හරි,
    Fake ID එක අහු වෙච්චි නිසා හරි,
    ලව් එක අප්සෙට් වුනු නිසා හරි,
    ජොබ් කට්ටක් සෙට් වෙච්ච නිසා හරි,
    පාඩම් කරන නිසා හරි,
    වෙන මොන කෙං ගෙඩියක් නිසා හරි එලකිරි එක දාලා යන අය මෙතන හේතුව ලියලා, අත්සන් කරලා යන්න හොඳේ. අළුතෙන් ත්‍රෙඩ් පටන් අරගෙන කාලෙ නාස්ති කරන්න ඕනෙ නෑ මීට පස්සෙ, හොඳේ...
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඕ ඕ ඕ .....
    මටත් එහෙම යන අය දාන දාන හැම ත්‍රෙඩ් එකේම කියන්න බෑ, "යන්න එපා මචෝ..ඔන්න ඔහෙ හිටපන් කියල"

    ඔන්න ගියපු හැමෝටමයි, යන්න හිතන් ඉන්න හැමෝටමයි දැන්මම කිව්වා.....

    :P
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ඕ ඕ ඕ .....
    මටත් එහෙම යන අය දාන දාන හැම ත්‍රෙඩ් එකේම කියන්න බෑ, "යන්න එපා මචෝ..ඔන්න ඔහෙ හිටපන් කියල"

    ඔන්න ගියපු හැමෝටමයි, යන්න හිතන් ඉන්න හැමෝටමයි දැන්මම කිව්වා.....

    :P

    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඕයි ! :rofl: :lol: