මම යන්න යනවා, මට යන්න අවසරයි ත්රෙඩ් එක...
දේශපාලනේ නිසා හරි,
තමුන් ගහපු මඩ තමුන්ට ආපහු කැරකෙන නිසා හරි,
ආත්ම ශක්තියක්, කොඳු නාරටියක් නැති නිසා හරි,
රෙප් අඩු කරපු නිසා හරි,
Fake ID එක අහු වෙච්චි නිසා හරි,
ලව් එක අප්සෙට් වුනු නිසා හරි,
ජොබ් කට්ටක් සෙට් වෙච්ච නිසා හරි,
පාඩම් කරන නිසා හරි,
වෙන මොන කෙං ගෙඩියක් නිසා හරි එලකිරි එක දාලා යන අය මෙතන හේතුව ලියලා, අත්සන් කරලා යන්න හොඳේ. අළුතෙන් ත්රෙඩ් පටන් අරගෙන කාලෙ නාස්ති කරන්න ඕනෙ නෑ මීට පස්සෙ, හොඳේ...

ekath hondai thamai neda balan yaddi
but karai kiyala thamai baya 