එයාර් ටිකට් එකක් කියන්නේ. බන් බස් ටිකට් එකක් වගේ දෙයක්. වෙනසකට තියෙන්නේ කලින් ගන්න ඔනේ. වීසා එක කියන්නේ උබට රට තුලට ඇතුලත් වීමට නීතියෙන් ලැබෙන අවසර පත්‍රය. ටිකට් එක ගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් වීසා එකක් ගන්න ටිකක් අමාරුයි. මොකද ලංකාවේ ප්‍රතිරූපය එච්චර හොද නැති නිසා...
සල්ලි තියෙනවා නම් සිංගප්පුරු ගිහිල්ලා ඉගන ගනින්. විසිට් එකකට. තායිලන්ඩ්, පිලිපීන් එහෙමත් යන්න ලේසී.(වීසා ඔනේ නැහැ ඔන් අරයිවල්) ඉන්දියාවට තමයි අඩුවෙන්ම වියදම් කරලා යන්න පුළුවන් ටිකට් වීසා
හරි මචන් දැනුයි තේරුනේ. එතකොට මචන් වීසා එකයි එයාර් ටිකට් එකයි රට (එකම රටට ) යන යන සැරේට ගන්න ඕනේද? පාස්පෝට් එකත් renew කරගන්න ඕනේද?