මම රු.20000 ක් දුන්නොත්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මම රු.20000 ක් දුන්නොත්

මම උබලට රු. 20000 ක් දුන්නොත්. උබලා මොනාද ගන්නේ.
උබලට මොනාද ඕනි. මොන වගේ දේවල් ද ?

පොඩි research එකකට බන්. හිතේ තියෙන දේවල්
කියපන්කො.:eek:

  • Like
Reactions: vinura kithmal

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    passe tire eka gewila yako..eka dala full service ekak karanawa..
    3k withara ithuru wei..ekata bonawa.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    pothaka danawa
    nethnam business ekata gannawa
    neththama umana deyak gannawa or hadanawa
    muddak nethnam gedara kedunu deyakak nethnam ammata or thaththata denawa eyalage viyadamata
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ෆික්ස් ඩිපොසිට් එකක් දානවා
    අඩුවට හොද ෆොන්ස් අරන් පොඩි කට් එකක් තියලා විකුණනවා
    අන්ලිමිටඩ් හයි ස්පීඩ් ඉනර් නෙට් ලයින් එකකුයි පෙටා වලින් ඩිවිඩ් බල්ක් 10 කුයි අරන් ෆිල්ම්ස් ටිවි සිරියස් ඩවුලොඩ් කරලා ව්‍රයිට් කරලා විකුණනවා ( අනාගතයෙදි සමාජෙට එන පොඩි උන් හොයද්දි ඉස්සර හොද ෆිලුම් ටිවි ශෝ උන්ට විකුණනවා ) පටන් ගන්නෙ පොඩියට හිදවත් අයගෙන් ක්ලාස් සහා ජොබ් වල උන් ට විකුණලා.

    සල්ලි හදිසියට විකුණන ඔනම දෙයක් ගන්නවා ඉල්ලුමක් තියෙනවා නම් පස්සෙ හරි විකුණන්න.

    මේ කිව්වේ සල්ලි හම්බකරන්න ආයෝජන

    අධ්‍යත්මිස සූවයක් ගනන් නම්

    නැති බැරි අයට දෙනවා
    ගෙදර අය තමන්ගේ වියදමින් චාරිකාවක් එක්කන් යන්වා පොඩි හරි
    ගෙදර අයට කැමති දෙයක් අරන් දිලා සතුටු කරනවා .
    ගමෙ පන්සලේ හමුදුරුවන්ට පිටිකර ඔන දෙවල් පුජ කරා අම්මලාගේ අතින් අහිංසක සතුටක් අත් විදිනවා
    තුන් වරුවේ පිරිතක් කියනවා, හෝ පන්සලට දානයක් දෙනවා,

    මේ සල්ලිවලින් ආතතිය ගන්න ඔන නම් ,

    කාට හරි ණයට දෙනවා
    භෞවුතික දෙයක් අරන්, එක්කෙ එකේ ආසව ගියහම හෝ කැඩුනහාම් අය හදන්න සල්ලි තවත් වියදම් කරනවා, නැත් නම් උඩ බලන් හුල්ල හූල්ල ඉන්නවා

    මගේ හිත කියෙව්වට පිං
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :rofl: