දැන් නිකන් සුදු පුංචා එකේ ගමරාල වගේ
ලකුණු දා ගන්න කරන වැඩ.එහෙම බෑ....මළගෙදර නම් අපේ සල්ලි වලින් කරන්න දෙන්න බෑ![]()
අපි ඔය කියමනට කියන්නෙ, "වටපඩයො" කියල...අර ඇයි බන් එකෙක් සාටකේ හදනවා. තව එකෙක් ඔළුව වදියි කියල roof grab handle එකට අත තියනවා. මොන පොන්නයොද මේ. මහින්දයගෙ ගූත් කනව ඇති ඒ වගේ උන් නම්.ලකුණු දා ගන්න කරන වැඩ.
පඩේ ඇරියම ගඳ පිටට යන්නැති වෙන්න පඩේ වට කරල කවර් කරන එකද ? දන්නෑ සිරාවට.එහෙම බෑ....
රට බේරගත්ත නායකයගෙ මරණෙට අඩු තරමෙ ඩොලර් මිලියනයක්වත් වියදම් කරේ නැත්තං වැඩක් තියෙනවද...
දවස් 21ක්වත් තියාගෙන පුදසත්කාර දක්වන්න වෙයි...
අපි ඔය කියමනට කියන්නෙ, "වටපඩයො" කියල...
ඕක කියන්න හේතුව දන්නවද....
මම අහන්නෙ වටපඩය කියන උන්ගෙ රාජකාරිය මොකක්ද කියල දන්නවද...![]()
අනිවාර්යයෙන් දවස් 7 මලගෙදර කරලා මහජන ගෞරවය කරන්න නිදහස් චතුරශ්‍රයට ගෙනල්ලා මහා චිතකයක් හදලා ශෝක දිනයක් පත් කරලා රජයේ (බදු) වියදෙමෙන් කරන්නේ . ආයේ කැට තියලා කියන්නේමළගෙදර නම් අපේ සල්ලි වලින් කරන්න දෙන්න බෑ![]()
උඹලට මතකද ප්‍රේමදාසගේ කාලෙ කවුද ඇමති කෙනෙක් හිටියා මොන රණසිංහ ද කියලා. හරියට නම මතක නෑ. බුවා තමයි කිවුවෙ ප්‍රේමදාසගේ සෙරෙප්පු වලින් සුප් එකක් හදලා දුන්නත් බොනවා කියලා.එහෙම බෑ....
රට බේරගත්ත නායකයගෙ මරණෙට අඩු තරමෙ ඩොලර් මිලියනයක්වත් වියදම් කරේ නැත්තං වැඩක් තියෙනවද...
දවස් 21ක්වත් තියාගෙන පුදසත්කාර දක්වන්න වෙයි...
අපි ඔය කියමනට කියන්නෙ, "වටපඩයො" කියල...
ඕක කියන්න හේතුව දන්නවද....
මම අහන්නෙ වටපඩය කියන උන්ගෙ රාජකාරිය මොකක්ද කියල දන්නවද...![]()

නෑ...නෑ... ලොක්කෙකුට වාතයක් ගියාම ඒකෙ වගකීම බාරගන්න බලං ඉන්න උංට තමයි වටපඩයො කියන්නෙ...පඩේ ඇරියම ගඳ පිටට යන්නැති වෙන්න පඩේ වට කරල කවර් කරන එකද ? දන්නෑ සිරාවට.![]()
හරියට හරි.... මේක තමයි කතාවෙ මුල...උඹලට මතකද ප්‍රේමදාසගේ කාලෙ කවුද ඇමති කෙනෙක් හිටියා මොන රණසිංහ ද කියලා. හරියට නම මතක නෑ. බුවා තමයි කිවුවෙ ප්‍රේමදාසගේ සෙරෙප්පු වලින් සුප් එකක් හදලා දුන්නත් බොනවා කියලා.
දවසක් මේ මනුස්සයා ප්‍රේමදාසත් එක්ක රැස්වීමක ඉන්න අතරතුර ප්‍රේමදාසට වාතයක් ගිහිල්ලා. මේ කියන ඇමති මිනිහටයි වාතෙ ගියේ වගේ ටක් ගාලා ඇඹරිලා සොරි කියලා (වාතෙ වගකීම භාර අරගන).
එහෙම උන්ටද වටපඩයෝ කියන්නෙ?![]()
රියල් වහල්ලු. සල්ලි වලට මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයත් විකිනෙනවා.නෑ...නෑ... පඩේ වගකීම බාරගන්න උංට තමයි වටපඩයො කියන්නෙ...
උදාහරනෙකට නාමල්ව ගමුකො...
ඔන්න නාමල් ලොක්කට හෙන ගඳ වාතයක් පිටවෙනව... පළාතම ඉවරයි... දැන් වටේ පිටේ උං නාස් වහගෙන නාමල් දිහා බලනව... නාමලය සද්ද නෑ.
එතකොටම අර වටපඩයන්ගෙන් එකෙක්..
"අයිම් සොරි... සොරි... පොඩි මිස්ටේක් එකක් වුණා..." කියල උට ගිය විදිහට නාමල්ගෙ චුරුස් එක බාරගන්නව...
ඒක විතරක් නෙමෙයි, තව වටපඩයො ගොඩක් ඉන්නවනෙ... නාමලයට තව වාතයක් පිට වෙනකල් අනික් උන් බලාගෙන ඉන්නව ඒකෙ වගකීම ගන්න...
ඒ අස්සෙ උං එක එකා හොරෙන් රන්ඩුත් කරගන්නව...,
"ඊලඟ එක බාර ගන්නෙ මම හරිද...
උඹ කලින් පාරත් ගත්තනෙ. ඊලඟ එක මට..., බෑ..බෑ.. හැම වෙලේම ගඳටම යන ඒව බාර ගන්නෙ උඹ... ඊ ලඟ එක මගේ.... මේ පාර සද්දෙට එකක් ගියොත් මරු නේද, එහෙම උනොත් ඒක මම ගන්නව..., අනේ අයියෙ මටත් චාන්ස් එකක් දෙන්නකො...."
ඔන්න ඔය වගේ හැතිකරේට තමයි වටපඩයො කියන්නෙ....
හරියට හරි.... මේක තමයි කතාවෙ මුල...
ඔය කතාව ටිකක් අහල තියෙනව මම අපේ තාත්තලගෙන්...
විහිලුවක් විදිහට ගියාට... ඕක තමයි ඔතන තියෙන කතාව...රියල් වහල්ලු. සල්ලි වලට මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයත් විකිනෙනවා.![]()
Gov service eke wata padayo elawanne nathuwa rajapak regiment eka gedara yawanna wenne naha, okun place karala thiyenne rajapakala system chora karagena power eke innaවිහිලුවක් විදිහට ගියාට... ඕක තමයි ඔතන තියෙන කතාව...
රටටම කෙලවෙලා තියෙන්නෙ, වටපඩයො සහ ජනතාවගෙ කොඳු බිඳල වටපඩයො පිරිසක් බිහිකරගන්න පාලකයො නිසා...
ඔය මීඩියා වාහෙල සේරටම හපන්...ඇයි පොරට කට්ටිය ජනාධිපතිතුමා කියන්නේ ?
Pottuwe ad eka dana hama magulema mudal gewa published karala lolඔය මීඩියා වාහෙල සේරටම හපන්...
උන් තමයි යන යන තැන් වල පස්සෙන් ගිහින් ගොං කතා කියල, ඕනෙ හොරෙක්ව පොරක් කරන්නෙ...
වෙන මුකුත් ඕනෙ නෑ. අහන ප්‍රශ්න බලන්නකො...
හරිහමං කොන්දක් තියෙන මාධ්‍යවේදියො පිරිසක් රටේ හිටියනං..., මේ වගේ අයට ආයෙ ගෙදරින් එළියට බහින්න බැරිවෙන විදිහට ප්‍රශ්න කරන්න පුලුවන්...
ඒකමයි මටත් ඔය මීඩියා හැත්ත පේන්න බැරි... දේශපාලකයින්ටත් වඩා තුප්පහිම ජාතියක් තමයි අද කාලෙ මාධ්‍යවේදියො...