පිටසක්වල ජීවීන් මට මුලින්ම එක රටක් අල්ලගන්න කියලා ඇඩ්වයිස් කරා.අපේ ඉන්දියන් සාගරය යට තියෙන බේස් එකකින් ඇවිල්ලා ලංකාව අල්ල ගන්න ප්ලෑන් එකකුත් තියෙනවා. බය වෙන්න එපා අරාබියේ තියෙන තෙල් ටික ටෙක්නොලොජි එකකින් ලංකවේ පොලව යටට ඇද ගන්න පුලුවන් පොලව යටින්.මොකද ඊසෙල්ලම ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් නැතිව හියුමන්ස්ලට වඩා අවුරුදු 100ක් ඉදිරියට ගිය එකක් පාවිච්චි කරන්න ඉන්නේ.ඒක නිසා ගෝල්ඩ්, දියමන්ති,මැණි ඉබේම පහල වෙනවා පොලව යට.මැනුෆැක්චර් වෙනවා.
මූ හිතන් ඉන්නෙ මේ වගේ ලොකු ටෝක් දීපුවහම මූ හෙන අමුතු පොරක්, සිරාමද දන්නෑ මූ මේ කියන්නෙ, etc... කියල අපි හිතයි කියලද දන්නෑ නේද මචන්ස් ලා. අම්මප මේ වගේ මෝඩ කාලකන්නියෙක්! නිකන් ලැජ්ජ වෙනවනෙ. තෝ ගැන දුකයි බූරුවෝ! තවත් චාටර් නොවී මකබෑවියන්...






