මම ලංකාවේ පාලකයා වෙන්නද?

UPSET

Member
Jan 11, 2013
36
3
0
පිටසක්වල ජීවීන් මට මුලින්ම එක රටක් අල්ලගන්න කියලා ඇඩ්වයිස් කරා.අපේ ඉන්දියන් සාගරය යට තියෙන බේස් එකකින් ඇවිල්ලා ලංකාව අල්ල ගන්න ප්ලෑන් එකකුත් තියෙනවා. බය වෙන්න එපා අරාබියේ තියෙන තෙල් ටික ටෙක්නොලොජි එකකින් ලංකවේ පොලව යටට ඇද ගන්න පුලුවන් පොලව යටින්.මොකද ඊසෙල්ලම ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් නැතිව හියුමන්ස්ලට වඩා අවුරුදු 100ක් ඉදිරියට ගිය එකක් පාවිච්චි කරන්න ඉන්නේ.ඒක නිසා ගෝල්ඩ්, දියමන්ති,මැණි ඉබේම පහල වෙනවා පොලව යට.මැනුෆැක්චර් වෙනවා.

මූ හිතන් ඉන්නෙ මේ වගේ ලොකු ටෝක් දීපුවහම මූ හෙන අමුතු පොරක්, සිරාමද දන්නෑ මූ මේ කියන්නෙ, etc... කියල අපි හිතයි කියලද දන්නෑ නේද මචන්ස් ලා. අම්මප මේ වගේ මෝඩ කාලකන්නියෙක්! නිකන් ලැජ්ජ වෙනවනෙ. තෝ ගැන දුකයි බූරුවෝ! තවත් චාටර් නොවී මකබෑවියන්...:growl::growl:
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ananda.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹ කියපු ඔක්කොම කරා, ඒ වගේම උඹ කියපු අනාවැකිත් සේරම හරි ගියා.. :(


    මම දන්නවා උඹ දැන් අනිවා ජනාධිපතිත් වෙනවා කියලා.. :yes:
    සුභපැතුම් බොක්කෙන්ම..
    කවුද ජනාධිපති වෙන්නේ.පිටසක්වල ජීවීන් චන්දේ ඉල්ලන්නේ නෑ.අපි ඒකාධිපති රජවරු. නියම කාලයක් එන්නේ.ඒක තමයි නියම අශ්චර්ය.අරාබින්ගේ තෙල් ඔක්කොම තාක්ෂනිකව පොලව යටින් ලංකාවේ පොලවට අදිනවා.එතකොට උන්ට තෙල් හිඳුනම අරාබියේ ගෑනු ලංකාවේ වැඩකාරියන් විදිහට එනවා.මාර චාන්ස් එකක් ඔයාලට මම දෙන්න යන්නේ. බටහිර රටවල අය ලංකාවට වීසා ගන්න පොරකයි.:)
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කවුද ජනාධිපති වෙන්නේ.පිටසක්වල ජීවීන් චන්දේ ඉල්ලන්නේ නෑ.අපි ඒකාධිපති රජවරු. මාර කාලයක් එන්නේ.ඒක තමයි නියම අශ්චර්ය.අරාබින්ගේ තෙල් ඔක්කොම තාක්ෂනිකව පොලව යටින් ලංකාවේ පොලවට අදිනවා.එතකොට උන්ට තෙල් හිඳුනම අරාබියේ ගෑනු ලංකාවේ වැඩකාරියන් විදිහට එනවා.මාර චාන්ස් එකක් ඔයාලට මම දෙන්න යන්නේ. බටහිර රටවල අය ලංකාවට වීසා ගන්න පොරකයි.:)

    සිහින ලොවේ මිහිර මැව් මාලි ඔයා තමා මගේ මනාලි
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉස්සෙල්ලාම දැන් ඉන්න එවුන්ට බ්‍රේන් වේව්ස් එවලා පූර්ණ ඒකාධිපති රටක් කරමින් ඉන්නේ.ඊට පස්සේ උන්ව එලවලා අපේ අය ලංකාව අල්ලගනී.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පව් අනාතය දැන් ලෝකේ අල්ලන එක අත්හැරලා ලංකාව අල්ලන්න හදනවා.:lol:
    මම උබට එකක් කියන්නම්. උබ මුළු ලෝකෙම ඇල්ලුවත් මහින්ද අය්යා ඉන්නකම් ලංකාව අල්ලනවා බොරු.:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද රාජපක්ෂ ඉන්න කම් උබට කවදාවත් ලංකාවේ පාලනය කරන්න බෑ
    බැසිල් ගෙන් පස්සේ නාමල්ට නායකත්වය එන විදියට සේරම හැදිලා ඉවරයි
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්ද රාජපක්ෂ ඉන්න කම් උබට කවදාවත් ලංකාවේ පාලනය කරන්න බෑ
    බැසිල් ගෙන් පස්සේ නාමල්ට නායකත්වය එන විදියට සේරම හැදිලා ඉවරයි
    උන් සේරමගේ බ්‍රේන් ඩිලීට් කරනවා. එතකොට ඌට ජනාධිපති කියලා මතක නැති වෙනවා හරියට අර දුමින්ද සිල්වට වගේ. නාමල් උගේ පුතා කියලත් මතක නැතිවෙනවා.නාමල්ටත් තාත්තා මතක නැතිවෙනවා.ඒක හඳේ ඉඳගෙන බ්‍රේන් වේව්ස් එවලා කරන්න පුලුවන්. ලංකාවයි මාල දිවයින දෙකම අල්ලගෙන තමයි පටන්ගන්නේ.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද රාජපක්ෂ ඉන්න කම් උබට කවදාවත් ලංකාවේ පාලනය කරන්න බෑ
    බැසිල් ගෙන් පස්සේ නාමල්ට නායකත්වය එන විදියට සේරම හැදිලා ඉවරයි

    බැසිල්ට හම්බ උනොත් මල් බේබිට පුකට පයින් ගහල උගේ පුතාව ගෙනාව ෂුවර් එහෙම උනොත් අසරණ මල් බෙබිත් අපෙ ඔරියා වගෙ හීනෙන් රජවෙන මානසික අබාදිතයෙක් වෙනව​
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උන් සේරමගේ බ්‍රේන් ඩිලීට් කරනවා. එතකොට ඌට ජනාධිපති කියලා මතක නැති වෙනවා හරියට අර දුමින්ද සිල්වට වගේ. නාමල් උගේ පුතා කියලත් මතක නැතිවෙනවා.නාමල්ටත් තාත්තා මතක නැතිවෙනවා.ඒක හඳේ ඉඳගෙන බ්‍රේන් වේව්ස් එවලා කරන්න පුලුවන්. ලංකාවයි මාල දිවයින දෙකම අල්ලගෙන තමයි පටන්ගන්නේ.

    :lol::lol:
     
    • Like
    Reactions: Minion

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හම්බයන්ටත් අල්ලාව අමතක වෙන්න බ්‍රේන් වේව්ස් එවන්න ඉන්නේ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔරියානන්ගෙ අදොමුකයෙ ඉතාතදින් මුවහත් දතක් පෑමිනෙමින් තිබෙ,,මෙ සියලු කතා ඔරියන් විසින් දෙසා බාන්නෙ එම දත රිදුම් දෙන විටය,,,ඔබ හට මෙය ඉවත් කිරිම හෑකියාවක් ඈත්දෑයි දෑන ගෑනිමට කෑමෑත්තෙමි,,,,මෙ සදහා යන සියලු වියදම් "එලියන්ස් බෑන්ක්" මගින් දරනු ඈත:(:(