මම ලියපු දිගම කවිය නොහොත් ''ගැහැණු''

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
dukaa|දුකා;6537661 said:
මචන් . . . උඹ නම් සිරාවටම සිරා පොරක් බන් . . . .
ඔක්කෝටම කලින් කියපන් උඹ කී දෙනෙක්ට ආදරේ කලාද . . .
නෑ නෑ . . මම දනන්වා ආදරේ කරන්නම ඕන නෑ මේ දේ දැන ගන්න . . .
හැබැයි හැමෝම මෙහෙම නෑ . . බහුතරය මෙහෙමයි . . .

hehe kolla,mewwa digu kalayak Pareekshana pawathwala hoyagatta dewal tamai,etta ban ube katawa hemoma nemei tamai ban.ubata jaya :D
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒක උනගේ හැටි මචන්... අපිට මොකුත් කියන්න බැහැ..

    ඒත් එක අතකින් හිතලා බලපන්.. මුන් ඔය පටුන විතරක් කියවලා ඔච්චර බර බරේ දානවා නම් බැරි වෙලාවත් අපි දාන පොත් ටික ඔක්කොම කියෙව්වත් කොල්ලො ඔක්කොටම වහ කන්න තමයි වෙන්නෙ...

    ඒ හින්දා ඔය යන ව්දිහ හොදයි මචන්...

    පට්ට්ම පට්ට මචන්...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පටුන බලා අන්තර්ගතය අනුමාන කරන ගැහැණුන් එමටයි. Simply Super!

    Sthoothiya puda demi...:D

    පිටු තියා පටුනවත් නොකියවති පිරිමි
    කියවන්නේ පිට කවරය පමණයි
    :P:P:P
    onna ooka thamai digama kawiya piriminge

    hamadama wage wishishta kawiyak malli


    Happa Darunu reply ekakne akke.hehe Thanks kiwwa onna.......:D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    :rolleyes::rolleyes: oka mama kalin kiwwa..

    oyata eka kiyanna ba :dull::rofl:
    :lol:

    maxxa bro

    ඔය උඩින් පල්ලෙන් පොත් කියවන ගැනුලමයින්ට කියන්න තියෙන්නෙ ....
    පටුනෙ තියෙන හැම දෙම අන්තර්ගත්යෙද නැත
    අන්තර්ගත්යෙ තියෙන හැම දෙම පටුනෙද නැත .!!!!
    කොට මොඩ්ල් ලග පිකප් නෙ මච්න් හැම දාම වගෙ... උපරිමයි!!!!

    Machan ube kata patta ban,hehe:lol: Thanks kollo.jaya
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    simply the best one so far...........me mam hitanne lokuma meaning eka tikana ketima poem eka EK eke kiyawapu machan!

    Miththaraya Sthoothi kollo....uparima jaya kiwwa ubata :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :D:D:D

    defa defa machan

    Thanks macho :D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පට්ටම වගේම ඇත්ත මචන්

    hehe Thanks kollo..jaya

    ane mandaa malli... mata nam ekanga wnna baha malli..samahara wita e wage athdakeem windala nathi nisaada koheda.. oyata keti deekin loku deyak kiweemata tiyena hakiyaawanam mama agaya karanawa....

    Etta aiye,eheta pena ,hitata denena heti wenasne api hemogema..hehe AIYANDITA JAYA KIWWA...:D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එදා සමාජයට වඩා අද සමාජය දෙස බලා නිර්මානකරුවාගේ සිතුවිලි මෙහි ලියා තැබූ බවක් විදිහටයි මං මෙය දකින්නේ..

    මෙය කැමැති අයට දෙපාර්ශවයටම වුනත් ආදේශ කරගන්න අයිතිය තියෙනවා....

    කවදත් නිර්මානවලින් අමුත්තක් කතාකරන ඔබට මගේ සුබ පැතුම්......
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    එදා සමාජයට වඩා අද සමාජය දෙස බලා නිර්මානකරුවාගේ සිතුවිලි මෙහි ලියා තැබූ බවක් විදිහටයි මං මෙය දකින්නේ..

    මෙය කැමැති අයට දෙපාර්ශවයටම වුනත් ආදේශ කරගන්න අයිතිය තියෙනවා....

    කවදත් නිර්මානවලින් අමුත්තක් කතාකරන ඔබට මගේ සුබ පැතුම්......

    Ron Aiyandita Menna mage Pranamaya.....:yes:
    Bohomathma sthoothi me akuru walata...
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    තබන්නට සිතුනි මට
    කෙටිම කෙටි සටහනක්
    පුදදෙමින් හද සිතින්
    මගේ ආසිරි පැතුම්

    හාස්‍යය හා අරුථ
    සුසැදි ලෙස මිශ්‍ර කොට
    අලංකාරයි සොයුර
    ඔබ කරන නිර්මාණ

    සමාජෙට ඔබ දුන්න
    පනිවිඩය අර්ථවත්
    කොපමණක් සිටිනවද
    මෙබදු පිරිමින් ලොවේ

    කියවමින් රසවිදිමි

    සිය දහස් වාරයක්
    හද සිතින් අගයමින්
    ඔබේ කවි නිර්මාණ

    දයාබර සොයුරියේ
    නොනගන්න අවලාද
    පූර්වා දර්ශයට
    ගත්තාට ගැහැණියක

    ශීර්ෂ පාඨය එලෙස යොදාගන්තෙ "Ladies First" කියන නිසා වෙන්නැති! ?
     
    Last edited: