මම ලොකු අවුලක ඉන්නේ. මට උපදෙසක් දෙන්න.

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මම මාර විදියට හිරි වෙලා ඉන්නේ මගේ ජොබ් එකේ.

    මේක ප්‍රයිවට් ජොබ් එකක්.

    ගන්නකොට ගත්තේ මෙන්න මේටික විතරයි කරන්න තියෙන්නේ කියල.

    ඒත් දැන් මාව පුලුවන් තරම් මඩවල වැඩ කරගන්න හදන්නේ. රෑටත් වැඩ කරන්න ඕන Ot ත් නෑ.

    බොසාල තුනක් ඉන්නව. එයාල ඉවරයක් නැතුව වැඩ දෙනව මේක මේ වෙලාවට වෙන්න ඕන කියල. එයාලට අයිඩියා එකක් නෑ කොහොමද මේ ඔක්කොමට ටික මූ කරන්නේ කියල. මම මහ රෑත් වැඩ කරනව ඉවර කරන්න.

    මචං මේ දෙන ටාස්ක් මටයි මගේ බොස්ලටයි බලන්න පුලුවන් සහ ඒවා වල Priority එක වෙනස් කරන්න වගේ අපි 4 දෙනාටම කරන්න පුලුවන්. 3න් දෙනාටම දැන් යන ටාස්ක්ස්, පෙන්ඩින් ටාස්ක්ස් මොනාද? ටාස්ක් එකකට ගිය වෙලාව වගේ දේවල් රෙකෝ්ඩ් කරන්න බලන්න හොද free සර්විස් එකක නැද්ද?

    බොසාලගෙ අවුලට වඩා තියෙන්නේ ට්‍රාන්ස්පේරන්සි එක නැති එක. එයාලට අයිඩියා එකක් නෑ.

    trello board වලට වඩා හොද සොලුයුෂන් එකක් නැද්ද? මේ වැඩේට?
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location

    Easy ma solution eka google sheets.

    Create a doc with two sheets,
    One with pending,
    Other one with completed tasks

    Then oya eka manage karanna current workload ekata anuwa
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Easy ma solution eka google sheets.

    Create a doc with two sheets,
    One with pending,
    Other one with completed tasks

    Then oya eka manage karanna current workload ekata anuwa
    මේ ටික නම් trello එකෙත් ගේමක් නැතුව කරන්න පුලවන්. මට ඕන trello එකට වඩා හොද එකක්. trello එකේ ටයිම් එක රෙකෝඩ් කරන්න බෑනේ.
     
    • Like
    Reactions: D_Mad

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මේ ටික නම් trello එකෙත් ගේමක් නැතුව කරන්න පුලවන්. මට ඕන trello එකට වඩා හොද එකක්. trello එකේ ටයිම් එක රෙකෝඩ් කරන්න බෑනේ.
    Ah, man hithuwe, boss lata trello teren nathi scene ekak kiyala
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රස්සාවට අමතරව උක දෙන්න ගියාම ඔහොම වෙනවා. වෙලාවට වැඩට ගිහිං වෙලාවට ඉවරවෙලා ගෙදර පළයං. තියෙන වැඩ පිලිවෙළට හෙමින් කරපං.
    ඔක්කොටම ඉස්සෙල්ලා වෙන තැනක් හොයාගනිං. ඔතන උඹ බලෙන්ම වහලෙක් වෙලා ඉවරයි. ආයේ ගැලවුමක් නෑ. ඊළඟ රස්සාවවත් පිලිවෙළට කරපං.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට ඇඩ්වයිස් ඕන කිව්වේ.

    සොලුෂන් එකක් (සොෆ්ට්වෙයා)

    අනිත් උපදෙස් මේ වෙලාවේ වැදගත් නෑ. මට ඩිමාන්ඩ් කරන්න පුලුවන් තත්වෙක මම නෑ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Toggl use කරපං ටයිම් ට්‍රැක් කරන්න. මම පාවිච්චි කරනවා ඒක දැන් අවුරුදු දෙකක් තිස්සෙ.
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Toggl use කරපං ටයිම් ට්‍රැක් කරන්න. මම පාවිච්චි කරනවා ඒක දැන් අවුරුදු දෙකක් තිස්සෙ.
    free එකක් බන් හොයන්නේ
     
    • Like
    Reactions: D_Mad