මචන්ලා මම ලොකු අවුලකට මැදි වෙලා ඉන්නෙ. මගේ ලැප් එකේ dvd rom එකක් නෑ. අද hard disk එකේ c එක format උනා. මන් ගාව windows 7 dvd එක තියනව. මගේ desk top computer එකකුත් තියනව. තව මගේ ලැප් හාඩ් එක desktop එකට externally ගහන්නත් පුලුවන්. පුලුවන් එකෙක් කියනවද කොහොමද දැන් මම win 7 ලැප් එකට දාගන්නෙ කියල.

නෙට් එකෙත් බැලුව ලැප් හාඩ් එකට win 7 බූටබල් කරගන්න ක්රමයක්. තාම no luck. ප්ලීස් හෙල්ප් බන්ස්

නෙට් එකෙත් බැලුව ලැප් හාඩ් එකට win 7 බූටබල් කරගන්න ක්රමයක්. තාම no luck. ප්ලීස් හෙල්ප් බන්ස්
Last edited: