මම ලොකු අවුලක

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන්ලා මම ලොකු අවුලකට මැදි වෙලා ඉන්නෙ. මගේ ලැප් එකේ dvd rom එකක් නෑ. අද hard disk එකේ c එක format උනා. මන් ගාව windows 7 dvd එක තියනව. මගේ desk top computer එකකුත් තියනව. තව මගේ ලැප් හාඩ් එක desktop එකට externally ගහන්නත් පුලුවන්. පුලුවන් එකෙක් කියනවද කොහොමද දැන් මම win 7 ලැප් එකට දාගන්නෙ කියල.:(:(:(

    නෙට් එකෙත් බැලුව ලැප් හාඩ් එකට win 7 බූටබල් කරගන්න ක්‍රමයක්. තාම no luck. ප්ලීස් හෙල්ප් බන්ස්
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    pen ekakin windows daapanko
     
    • Like
    Reactions: chaarr

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ai ban uba oya solution akath ekkama kiyalathiyenne.
    desktop akata lap ake hard aka gahala windows install partition akata lap hard aka select karapan.drivers danna epa windows witharak daapan.
     
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    pen ekakin windows daapanko
    මේක කොහොමද කරගන්නෙ බන්. නෙට් එකේ සොෆ්ට්වෙයා හැටහුටාමාරක් බාල බැලුව එකක්වත් හරියට වැඩනෑ. වැඩ කරන එකක ලිංක් එකක් තියනවද මචන්?
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ai ban uba oya solution akath ekkama kiyalathiyenne.
    desktop akata lap ake hard aka gahala windows install partition akata lap hard aka select karapan.drivers danna epa windows witharak daapan.

    එතකොට අවුල් යන්නැද්ද බන්. හිර වෙන රීස්ටාට් රෙද්දවල් පටන්ගත්තොත් එපා වෙනව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා මම ලොකු අවුලකට මැදි වෙලා ඉන්නෙ. මගේ ලැප් එකේ dvd rom එකක් නෑ. අද hard disk එකේ c එක format උනා. මන් ගාව windows 7 dvd එක තියනව. මගේ desk top computer එකකුත් තියනව. තව මගේ ලැප් හාඩ් එක desktop එකට externally ගහන්නත් පුලුවන්. පුලුවන් එකෙක් කියනවද කොහොමද දැන් මම win 7 ලැප් එකට දාගන්නෙ කියල.:(:(:(

    නෙට් එකෙත් බැලුව ලැප් හාඩ් එකට win 7 බූටබල් කරගන්න ක්‍රමයක්. තාම no luck. ප්ලීස් හෙල්ප් බන්ස්

    ඉතින් ඔය ඔක්කොම තියාගෙනනේ උබ දගලන්නේ... ගහපන් ලැප් හාඩ් එක ඩෙස්ක්ටොප් එකට දාපන් වින්ඩොස් ආයේ ගහපන් ලැප් එකට, ඩ්‍රයිවර්ස් දාපන්.. ඉවරනේ..
     
    • Like
    Reactions: chaarr

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඉතින් ඔය ඔක්කොම තියාගෙනනේ උබ දගලන්නේ... ගහපන් ලැප් හාඩ් එක ඩෙස්ක්ටොප් එකට දාපන් වින්ඩොස් ආයේ ගහපන් ලැප් එකට, ඩ්‍රයිවර්ස් දාපන්.. ඉවරනේ..

    මම ඕක එකපාරක් ට්‍රයි කරා මචන්. එතකොට වැඩ කරද්දි error msg , restart, අනං මනං ලෝකයයි.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම ඕක එකපාරක් ට්‍රයි කරා මචන්. එතකොට වැඩ කරද්දි error msg , restart, අනං මනං ලෝකයයි.

    උබ පට්ට කම්මලියෙක් ද කොහෙද :lol::lol::lol::lol::lol:

    try කරපිය ......අඩුම ගානෙ desktop එකටත් කෙල කරගන්න පුලුවන් නෙ
    :lol::lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pen eken daganinko ban dvd walin damme koi kaleda....

    power iso soft eka dagena eke tiyenwa pen ekata copy karala pen eka bootable karana option ekak..hena lesiy....
     
    • Like
    Reactions: chaarr

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    උබ පට්ට කම්මලියෙක් ද කොහෙද :lol::lol::lol::lol::lol:

    try කරපිය ......අඩුම ගානෙ desktop එකටත් කෙල කරගන්න පුලුවන් නෙ
    :lol::lol::lol:

    :lol::yes:

    pen eken daganinko ban dvd walin damme koi kaleda....

    power iso soft eka dagena eke tiyenwa pen ekata copy karala pen eka bootable karana option ekak..hena lesiy....

    තෑන්ක් යූ මචන්

    මුලින්ම dvd එකේ image එකක් ගනින් hard එකට. iso file එකක් විදිහට.

    ඊට පස්සේ මේක download කරල මේකෙන් පෙන් එකට install කරගනින්

    http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe

    ඊට පස්සේ ඉතින් පෙන් එක ලැපට ගහල වින්ඩෝස් දාපිය. :D

    එල එල. ට්‍රයි එකක් දාන්නම්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan pen eken windows daganna lesima software eka Power ISO... free denne download kara ganin...
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    මුලින්ම dvd එකේ image එකක් ගනින් hard එකට. iso file එකක් විදිහට.

    ඊට පස්සේ මේක download කරල මේකෙන් පෙන් එකට install කරගනින්

    http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe

    ඊට පස්සේ ඉතින් පෙන් එක ලැපට ගහල වින්ඩෝස් දාපිය. :D

    Thanks muchan, This one worked. You really saved my life.