Kushmande Rasayanaya , Aurwedic medicine for be fat
Brandy2020 Well-known member May 15, 2018 20,503 25,803 113 Feb 24, 2020 #21 Kushmande Rasayanaya , Aurwedic medicine for be fat
jhnnwp Well-known member Jan 6, 2012 44,270 32,007 113 Feb 25, 2020 #22 sudu1234 said: මිටි වෙච්ච එක හෙණ අවුලක් කියලා හිතෙනවා බං.උස 5 2.යි. ගොඩක් එවුන් මාව පොඩි එකා ගාණට දාලා කතාව. පොඩි උනුත් මගේ ඔළුවට අත හෝදන්න එනව. මම උන්ට මල්ලි කියලා කතා කරෝත් උනුත් අනිත් පැත්තට මල්ලි කියනවා. රැවුල එච්චර නෑ. ඒ නිසා minoxidil ගෙන්නගෙන ට්‍රයි එකක් දෙනවා රැවුල වවන්න. මම ගොඩක් කෙට්ටු යි. අදින්න ෂර්ට් හොයන්න ගියාම එපා වෙනවා. සයිස්14.5 ජිම් යන්න වෙලාවකුත් නෑ මොනව ද බං කරන්නෙ මේකට? 25 ක් විතර වෙනවා මට. කෙල්ලොත් නිකං ගණන් ගන්නෙ නෑ යාළු වෙච්ච කෙල්ලොත් සෙට් උනේ නෑ පස්සෙ පස්සෙ මග අරිනවා කැම්පස් උන් එක්ක එල්ලි එල්ලි කතාවට යන්නෙත් නෑ මුලදි උන් ගණන් ගත්තෙමි නැති නිසා. දැන් මම තව එකෙක් කතා කරනකම් කතා කරන්නෙ නෑ. නිකං නෝන්ඩි වෙන්න බෑනෙ Click to expand... Karmaya wenas kireemata, labuna minis athmaye nopamawa kusal wadanna!
sudu1234 said: මිටි වෙච්ච එක හෙණ අවුලක් කියලා හිතෙනවා බං.උස 5 2.යි. ගොඩක් එවුන් මාව පොඩි එකා ගාණට දාලා කතාව. පොඩි උනුත් මගේ ඔළුවට අත හෝදන්න එනව. මම උන්ට මල්ලි කියලා කතා කරෝත් උනුත් අනිත් පැත්තට මල්ලි කියනවා. රැවුල එච්චර නෑ. ඒ නිසා minoxidil ගෙන්නගෙන ට්‍රයි එකක් දෙනවා රැවුල වවන්න. මම ගොඩක් කෙට්ටු යි. අදින්න ෂර්ට් හොයන්න ගියාම එපා වෙනවා. සයිස්14.5 ජිම් යන්න වෙලාවකුත් නෑ මොනව ද බං කරන්නෙ මේකට? 25 ක් විතර වෙනවා මට. කෙල්ලොත් නිකං ගණන් ගන්නෙ නෑ යාළු වෙච්ච කෙල්ලොත් සෙට් උනේ නෑ පස්සෙ පස්සෙ මග අරිනවා කැම්පස් උන් එක්ක එල්ලි එල්ලි කතාවට යන්නෙත් නෑ මුලදි උන් ගණන් ගත්තෙමි නැති නිසා. දැන් මම තව එකෙක් කතා කරනකම් කතා කරන්නෙ නෑ. නිකං නෝන්ඩි වෙන්න බෑනෙ Click to expand... Karmaya wenas kireemata, labuna minis athmaye nopamawa kusal wadanna!