මම වගේ කළු කොට කැත අනාතයො ඉන්නවා ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    මිටි වෙච්ච එක හෙණ අවුලක් කියලා හිතෙනවා බං.උස 5 2.යි. ගොඩක් එවුන් මාව පොඩි එකා ගාණට දාලා කතාව. පොඩි උනුත් මගේ ඔළුවට අත හෝදන්න එනව. මම උන්ට මල්ලි කියලා කතා කරෝත් උනුත් අනිත් පැත්තට මල්ලි කියනවා.
    රැවුල එච්චර නෑ. ඒ නිසා minoxidil ගෙන්නගෙන ට්‍රයි එකක් දෙනවා රැවුල වවන්න.
    මම ගොඩක් කෙට්ටු යි. අදින්න ෂර්ට් හොයන්න ගියාම එපා වෙනවා. සයිස්14.5
    ජිම් යන්න වෙලාවකුත් නෑ
    මොනව ද බං කරන්නෙ මේකට?
    25 ක් විතර වෙනවා මට. කෙල්ලොත් නිකං ගණන් ගන්නෙ නෑ:sorry:
    යාළු වෙච්ච කෙල්ලොත් සෙට් උනේ නෑ පස්සෙ පස්සෙ මග අරිනවා
    කැම්පස් උන් එක්ක එල්ලි එල්ලි කතාවට යන්නෙත් නෑ මුලදි උන් ගණන් ගත්තෙමි නැති නිසා.
    දැන් මම තව එකෙක් කතා කරනකම් කතා කරන්නෙ නෑ. නිකං නෝන්ඩි වෙන්න බෑනෙ​

    Karmaya wenas kireemata, labuna minis athmaye nopamawa kusal wadanna!:yes: