මම වගේ කාලකන්නියෙක්.

Dillon Werty

Banned
Feb 22, 2018
134
9
0
මම වගේ කාලකන්නියෙක්.

උදේම නැගිටිනවා 7ට විතර.. අම්මා කිරි එක හදලා දෙනවා, එකත් බිලා දත් මැදලා මුණ හෝදලා කරන්ට් බිල නහුතෙට නගින්න හොට් ෂවර් එකකුත් දානවා.. බාත්රුම් එකෙන් එලියට් එනකොටම "අම්මේ.. බඩගිනියි කියාගෙන" කාමරේට දුවලා ඇදුම් ඇදගන්නවා.. එක ඉවර් උනගමන් අම්මා උදේ කෑම ටික දෙනවා.. එක කන ගමන් තාත්තා බිල ගෙවන රවුටරේ ඕන් කරගෙන එළකිරි ලෝග් වෙනවා. ඒ එක්කම ටොරන්ට් සයිට් වලින් එදාට තියන ටීවී එපිසෝඩ් ටික බාගන්නවා. ඒවා බලනගමන් එළකිරියේ ජොබ් කරලා උදේම නැගිටලා කෝච්චිවල බස් වල තෙරපිගෙන වැඩට යන අපේ තාත්තලා වගේ මෝඩ ඩයල් එක්ක රටේ ආර්ථිකේ ගැන ටෝක්ස් දෙනවා රැ වෙනකන්.. දවල්ටත් කාමරෙටම බත් එක අම්මා ගෙනත් දෙන නිසා අවුලක්ම නැ මුත්‍රා කරන්න වගේ උනොත් විතරයි එලියට යන්න ඕනා. මට අවුරුදු 34යි.. එත් තනිකඩයි.. ලයිෆ් එක මැක්සා...
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    :yes::yes: ඔහොම ඉදලා කම්මැලි වගේ හිතුනොත් ජොබක් කරනන් බලපන්. :P
     
    blue_in_rio

    Well-known member
  • උදේම නැගිටිනවා 7ට විතර.. අම්මා කිරි එක හදලා දෙනවා, එකත් බිලා දත් මැදලා මුණ හෝදලා කරන්ට් බිල නහුතෙට නගින්න හොට් ෂවර් එකකුත් දානවා.. බාත්රුම් එකෙන් එලියට් එනකොටම "අම්මේ.. බඩගිනියි කියාගෙන" කාමරේට දුවලා ඇදුම් ඇදගන්නවා.. එක ඉවර් උනගමන් අම්මා උදේ කෑම ටික දෙනවා.. එක කන ගමන් තාත්තා බිල ගෙවන රවුටරේ ඕන් කරගෙන එළකිරි ලෝග් වෙනවා. ඒ එක්කම ටොරන්ට් සයිට් වලින් එදාට තියන ටීවී එපිසෝඩ් ටික බාගන්නවා. ඒවා බලනගමන් එළකිරියේ ජොබ් කරලා උදේම නැගිටලා කෝච්චිවල බස් වල තෙරපිගෙන වැඩට යන අපේ තාත්තලා වගේ මෝඩ ඩයල් එක්ක රටේ ආර්ථිකේ ගැන ටෝක්ස් දෙනවා රැ වෙනකන්.. දවල්ටත් කාමරෙටම බත් එක අම්මා ගෙනත් දෙන නිසා අවුලක්ම නැ මුත්‍රා කරන්න වගේ උනොත් විතරයි එලියට යන්න ඕනා. මට අවුරුදු 34යි.. එත් තනිකඩයි.. ලයිෆ් එක මැක්සා...

    උබ ෆේක් එකක් හදන් ඇවිත්, මේකේ ඉන්න කොල්ලෙකුට මඩක් ගහන්න නම් හැදුවේ, මතක තියාගනින් ඌ උබ හිතන විදියේ කාලකණ්නියෙක් නෙමේ.හොඳට ඉගෙනගත්තු කොල්ලෙක්.ඌ දාන සමහර ත්‍රෙඩ් වලින් මොලයත් තියෙන එකෙකුට දෙයක් ඉගෙනගන්න පුලුවන්.සමහරවිට ඌට සමාජභීතිකාවක් වගේ රෝගයක් තියෙන්න පුලුවන්.ඒත් ඌට අපහාස කරන්න, තමුන්ගේ කාලෙත් වැයකරන් ෆේක් හදන් එන උබ තරම් නම් ඌ කාලකණ්නි නෑ. :angry::angry:
     
    අනුරාදපුරේ ගිහින් පුක පලාගත්තද උබ
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අඩෝ මගෙ අක්කයි අයියයි බැදලා රට ඉන්නේ උන් මසේ අන්තිමට මට ජිවත් වෙන්න 50 ක් විතර අවනවා මම එකෙන් ජිවත් වෙනවා බොහොම අමාරුවෙන් අම්ට දැන් වයස 27
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ මගෙ අක්කයි අයියයි බැදලා රට ඉන්නේ උන් මසේ අන්තිමට මට ජිවත් වෙන්න 50 ක් විතර අවනවා මම එකෙන් ජිවත් වෙනවා බොහොම අමාරුවෙන් අම්ට දැන් වයස 27

    Pattane yako
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දැන් මතක් වුනා ඕයි :lol:

    කාට හරි අපහස, උපහාස කරන්න, බාල්දි පෙරෙලන්න කරන වැඩ වලදී උබ පැනල සපෝර්ට් එක දෙන්න සැදී පැහැදී ඉන්නවා නේද බන්.

    Marvelous..
    :no::no::no:
     
    අඩෝ මගෙ අක්කයි අයියයි බැදලා රට ඉන්නේ උන් මසේ අන්තිමට මට ජිවත් වෙන්න 50 ක් විතර අවනවා මම එකෙන් ජිවත් වෙනවා බොහොම අමාරුවෙන් අම්ට දැන් වයස 27

    සුපිරි නේ යකෝ :P :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාට හරි අපහස, උපහාස කරන්න, බාල්දි පෙරෙලන්න කරන වැඩ වලදී උබ පැනල සපෝර්ට් එක දෙන්න සැදී පැහැදී ඉන්නවා නේද බන්.

    Marvelous..
    :no::no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උදේම නැගිටිනවා 7ට විතර.. අම්මා කිරි එක හදලා දෙනවා, එකත් බිලා දත් මැදලා මුණ හෝදලා කරන්ට් බිල නහුතෙට නගින්න හොට් ෂවර් එකකුත් දානවා.. බාත්රුම් එකෙන් එලියට් එනකොටම "අම්මේ.. බඩගිනියි කියාගෙන" කාමරේට දුවලා ඇදුම් ඇදගන්නවා.. එක ඉවර් උනගමන් අම්මා උදේ කෑම ටික දෙනවා.. එක කන ගමන් තාත්තා බිල ගෙවන රවුටරේ ඕන් කරගෙන එළකිරි ලෝග් වෙනවා. ඒ එක්කම ටොරන්ට් සයිට් වලින් එදාට තියන ටීවී එපිසෝඩ් ටික බාගන්නවා. ඒවා බලනගමන් එළකිරියේ ජොබ් කරලා උදේම නැගිටලා කෝච්චිවල බස් වල තෙරපිගෙන වැඩට යන අපේ තාත්තලා වගේ මෝඩ ඩයල් එක්ක රටේ ආර්ථිකේ ගැන ටෝක්ස් දෙනවා රැ වෙනකන්.. දවල්ටත් කාමරෙටම බත් එක අම්මා ගෙනත් දෙන නිසා අවුලක්ම නැ මුත්‍රා කරන්න වගේ උනොත් විතරයි එලියට යන්න ඕනා. මට අවුරුදු 34යි.. එත් තනිකඩයි.. ලයිෆ් එක මැක්සා...

    ෆාමසියෙන් යුරින් කැතීටර් එකක් අරං ඒක හයිකරගනින්. එතකොට මුත්‍රා කරන්න යන්න දේකුත් නැහැ.:lol: ෆුල් ටයිම් කාලකන්නි වෙන්න පුළුවන්......
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ෆාමසියෙන් යුරින් කැතීටර් එකක් අරං ඒක හයිකරගනින්. එතකොට මුත්‍රා කරන්න යන්න දේකුත් නැහැ. ෆුල් ටයිම් කාලකන්නි වෙන්න පුළුවන්......
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ ෆේක් එකක් හදන් ඇවිත්, මේකේ ඉන්න කොල්ලෙකුට මඩක් ගහන්න නම් හැදුවේ, මතක තියාගනින් ඌ උබ හිතන විදියේ කාලකණ්නියෙක් නෙමේ.හොඳට ඉගෙනගත්තු කොල්ලෙක්.ඌ දාන සමහර ත්‍රෙඩ් වලින් මොලයත් තියෙන එකෙකුට දෙයක් ඉගෙනගන්න පුලුවන්.සමහරවිට ඌට සමාජභීතිකාවක් වගේ රෝගයක් තියෙන්න පුලුවන්.ඒත් ඌට අපහාස කරන්න, තමුන්ගේ කාලෙත් වැයකරන් ෆේක් හදන් එන උබ තරම් නම් ඌ කාලකණ්නි නෑ. :angry::angry:

    :yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබටනේ කොන්දක් නැත්තේ.. ඌ කෙලින්ම උගේ ඇත්ත කියනවනේ.. නපුංසකයෙක් නොවී කෙලින් වැඩ කරපන් :angry: