මම වගේ ගොන් පොන්නයෝ 😓😓

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මම වගේ සමාජ බය තියන පොන්නයින්ට ජොබ් කරන්නත් බැරි නිසා පොහොට්ටුවෙ කැම්පේන් කරන්න බැරිද? Social media වලින් නෙ කරන්න තියෙන්නෙ. එහෙම කරලවත් කීයක් හරි හොයාගන්න ඕන. මං වගේ ගොන් පකෙක් නිකං කකා බිබී ගෙදරටත් බරක් මාව.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අර සමහරු ඉන්නවා හිටපු ගමන් දියුණු වෙනවා, ඒ වැඩි උගත්කමකුත් නැතිව, හොයල බලනකොට ඒ මිනිස්සු වෙලාවට හරියට වැඩේ කරලා, ඒ විතරක් නෙවේ මුලදී අමාරු වුනත් කට්ට කාගෙන අල්ලාගෙන ඉඳල තියෙනවා, ඒ වගේම හරි උද්ධච්චයි, ගොඩක් උගත් බුද්ධිමත් මිනිස්සු අත ගහන්න බය ෆීල්ඩ් වල සාමාන්‍ය බුද්ධියක් තියෙන හිතුවක්කාරයෙක්ට දියුණු වෙන්න පුළුවන්. රහස තමයි හරි වෙලාවට රිස්ක් එකක් අරගන්න එක, ආත්ම විශ්වාසය. තමන් පහත කරලා කතා කරන එකෙන් තව වල පල්ලට යන එක විතරයි වෙන්නේ, එකට ඇබ්බැහි වුනොත් හරි අමාරුයි ගොඩ එක්ක, හැමදාම තමන්ට පුළුවන් පුළුවන් මම හරි වැඩ්ඩෙක් , මට මේක පුළුවන්, මම මේක කරනවා, මම මේ ටික කළා හරි සතුටුයි, තව ටිකයි නේ තියෙන්නේ එහෙම සතුටු වෙන්න ඕන. නැත්නම් හැමදාම වලේ තමයි.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අර සමහරු ඉන්නවා හිටපු ගමන් දියුණු වෙනවා, ඒ වැඩි උගත්කමකුත් නැතිව, හොයල බලනකොට ඒ මිනිස්සු වෙලාවට හරියට වැඩේ කරලා, ඒ විතරක් නෙවේ මුලදී අමාරු වුනත් කට්ට කාගෙන අල්ලාගෙන ඉඳල තියෙනවා, ඒ වගේම හරි උද්ධච්චයි, ගොඩක් උගත් බුද්ධිමත් මිනිස්සු අත ගහන්න බය ෆීල්ඩ් වල සාමාන්‍ය බුද්ධියක් තියෙන හිතුවක්කාරයෙක්ට දියුණු වෙන්න පුළුවන්. රහස තමයි හරි වෙලාවට රිස්ක් එකක් අරගන්න එක, ආත්ම විශ්වාසය. තමන් පහත කරලා කතා කරන එකෙන් තව වල පල්ලට යන එක විතරයි වෙන්නේ, එකට ඇබ්බැහි වුනොත් හරි අමාරුයි ගොඩ එක්ක, හැමදාම තමන්ට පුළුවන් පුළුවන් මම හරි වැඩ්ඩෙක් , මට මේක පුළුවන්, මම මේක කරනවා, මම මේ ටික කළා හරි සතුටුයි, තව ටිකයි නේ තියෙන්නේ එහෙම සතුටු වෙන්න ඕන. නැත්නම් හැමදාම වලේ තමයි.
    හැමවෙලේම risk එකෙ ඉන්නෙ