මම වයස 30ක් වෙන හොද කොල්ලෙක්

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    මම වයස 30ක් වෙන හොද විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ගෙවල් හදලා වාහන අරන් සෙට්ල් වෙලා ඉන්න කොල්ලෙක්. මම අපේ ඔෆිස් එකේම අවුරුදු 29ක ගෑනු ලමයෙක් එක්ක ටික කාලයක් කතා බහ කරලා එයාට කැමතියි කිව්වා. එයා ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි ඒත් සාමාන්‍යෙන් හොද පෙනුමක් තිබ්බා. එයා කිව්වා එයා මගෙ ගතිගුණ වලට බැග්‍රවුන්ඩ් එකට වගේම මම 5'11 වගේ උස නිසා ඒ දේවල් වලට එයා කැමතියි ඒත් මම මහත් වෙල බඩ ඇවිල්ලා තියන එක තමා අවුල කියලා 😓 ඇත්තටම කැත බඩක්, ඇගක් තමා තිබ්බෙ. ඊටපස්සෙ එයා කිව්වා බඩ අඩු කරගෙන ඇග ලස්සනට හදාගත්තොත් නම් කැමති වෙන්න පුලුවන් කියලා.

    ඒක මගෙ හිතට තදට වැදුනා. අවුලුත් ගියා ටිකක්. ඊටපස්සෙ ඩයට් කරන්නයි ජිම් යන්නයි ගත්තා. මාස 6ක් පුදුම කට්ටක් කාලා, සෑහෙන්න වියදම් කරලා මාරම දුකක් විදලා ඇග හදාගත්තා. බඩ පොඩ්ඩක්වත් නෑ දැන් තනිකර ෆ්ලැට් පපුව, ශෝල්ඩර්ස්, ආර්ම්ස් එහෙමත් කට් වෙලා ලස්සනට හැදිලා තියෙන්නෙ. ඒ ඔක්කොටම වඩා මූණත් කෙට්ටු වෙලා ජෝ ලයින් එක හැදිලා මාර ලස්සනට. දැන් රැවුල වවලා හෙයා කට් එකක් ගැහුවම මටම හිතාගන්න බෑ මේ මමද කියලා ඒතරම් හැන්ඩි ලුක් එකක් ආවා. මේ මාස 6ක කාලෙ ගත්තොත් අර කිව්ව ගෑනු ලමයා ඉදහිට මගෙ status, stories වලට රිප්ලයි කරා. ජිම් එකේ ඉදන් දාන ඒවට එහෙම stickers රිප්ලයි කරනව ගොඩක් වෙලාවට. මම මැසේජ් කරාම රිප්ලයි දැම්මා එච්චරයි. මමත් ආය ආය යාලු වෙන්න අහන්න ගියෙත් නෑ. මගේ වැඩේ කරන් ගියා. දෙසැම්බර් වෙද්දි මම වැඩේ කරලා ඉවරයි.

    මේ ජනවාරිවල ඔෆිස් එකට අලුත් කෙල්ලෙක් ආව අවුරුදු 26යි එයාට. මාර ලස්සන කෙල්ලෙක්. හරිම හොදයි. නිතරම අපි දෙන්නට කතාකරන්න සෙට් උනා වැඩ වලට. එයත් එෆෙයා එකක් බ්‍රේක් වෙලා ටිකක් අවුලෙන් හිටියෙ. මාර විදිහට ෆිට් උනා මාත් එක්ක. මට එයා ගැනත් ආදරයක් ඇති උනා. හැබැයි මම කවදාවත් හිතුවෙ නෑ එච්චර ලස්සන කෙල්ලෙක් මට කැමතිවෙයි කියලා. ඒත් ඕන මගුලක් වෙන්න කියලා මම එයාගෙන් ඇහුවා. එයා කිව්වා එයාට ටිකක් කල් ඕන හිතන්න කියලා. ඊටපස්සෙ එයා මාත් එක්ක එයාගෙ පවුලෙ විස්තර, එයාගෙ කලින් එෆෙයාස්, එයා කොයි වගේ කෙනෙක්ද, එයා හොයන්නෙ මොන වගේ qualities තියන කෙනෙක්ද, එයාගෙ ඉස්සරහ ප්ලෑන් මොනවද වගේ දේවල් ඔක්කොම කිව්වා.මගෙනුත් ඒවා ඇහුවා. පස්සෙ මමත් ඒ ඔක්කොම විස්තර කිව්වා ඊටපස්සෙ එයා මට කැමතියි කිව්වා ගිය weekend එකේ ❤️

    Monday ඔෆිස් ඇරිලා පොඩි රවුමක් දාලා Dinner එකත් එලියෙන් අරන් මම එයාව හොස්ටල් එකට ඩ්‍රොප් කරලා ගියෙ.
    පස්සෙ අපි දෙන්නා අත් අල්ලන් ගෝල්ෆේස් එකේ යනවා ඔෆිස් එකේ කෙල්ලෙක් දැකලා එදා. ඒකි හැමෝටම කියලා බදාදා වෙද්දි මුලු ඔෆිස් එකම දැනගෙන වැඩේ. හැමෝම අපිට විශ් කරා. ප්‍රශ්නෙ උනේ අර මම මුලින්ම යාලුවෙන්න අහපු කෙල්ල අර මට බඩ අඩු කරන් එන්න කිව්වෙ ඒ කෙල්ලට අවුල් ගිහිලා මේකට. මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කිව්වා.පස්සෙ අපි කතාකරන්න එලියට ගියාම මට හොදටම බැන්නා මම ඒකිව රැවැට්ටුවා කියලා. එයාලු මට ඇග හදාගන්න මෝටිවේශන් එක දුන්නෙ. ඊටපස්සෙ මම ඇග හදන් එනකන් එයා බලන් හිටියලු. ඇග හදන් ලස්සන උනාම මුලින් හිටිය කෙල්ල අමතක කරලා වෙන ලස්සන කෙල්ලෙක් පස්සෙ ගිහිං චීට් කරා කිය කිය බනිනවා.

    මට මල පැන්නා. යකෝ ඒකි මට කැමති වෙලා බඩ අඩුකරගන්න කියලා කිව්වෙ නෑනෙ? බඩ අඩු කරගත්තොත් කැමති වෙන්න පුලුවන් කියලනෙ කිව්වෙ. මමනෙ කට්ට කාලා වැඩේ කරේ. අඩුගානෙ ඒකාලෙ හිත හැදෙන්න කතා කරේවත් නෑ. හැබැයි කියන්නෙ ඒකි දිගටම මාව මෝටිවේට් කරාලු. ඒ කොහොමද ඇහුවම ස්ටේටස් දාන ෆොටෝස් වලට ස්ටිකර්ස් එව්වලු 🤣 මට ඒකි මට බඩ වැඩියි කියලා කැමතිවෙන්න බෑ කියලා කිව්ව වෙලේ මට ආව අවුල මතක් වෙලා මමත් කිව්වා මම බඩ තියන කැත කාලේ වෙන ලස්සන කෙල්ලොන්ගෙන් නැතුව ඔයාවගේ නෝමල් ලුක් එකක් තියන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවෙ ලස්සන කෙල්ලො කොහොමත් මට කැමතිවෙන්නැතිවෙයි කියලා හිතපු නිසා. හැබැයි ඔයා නෝමල් ලුක් එකක් තියන කෙනෙක් වෙලත් මට කැමති උනේ නෑනෙ. ඒ නිසා මම මහන්සිවෙලා ඇග හදාගෙන ලස්සන උනා. දැන් මම කැමතිත් ලස්සන කෙනෙක්ට. ඒ හින්දා මම එයා එක්ක යාලු උනා කියලා. ඊටපස්සෙ මට සාප කරලා අඩාගෙන ගියා. ඊයෙ රෑ අලුතෙන් මාත් එක්ක යාලු උන මගෙ girlfriend ටත් මැසේජ් දාලා බැනලා මායම් දාලා මාව අල්ලගෙන මගෙ කරේ එල්ලුනා කියලා.

    මම ඇත්තටම කරේ වැරැද්දක්ද? මෙතන ඇත්තටම කවුද වැරදි? මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හොදම විදිහ මොකද්ද?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔයාගේ පැත්තෙන් බලද්දි ඔයා කෙනෙක්ට කැමති උනා, ඒ කෙනා මට කැමති වෙන්න ඔයාට බඩ අඩුකරගන්න කියලා කිව්වා. ඔයා ඒකට මහන්සිවෙලා ජිම් ගිහිල්ලා අලුත් විදියට හැඩ වෙලා. එතකොට ඔයාගේ වයිබ් එකත්, කොන්ෆිඩන්ස් එකත් වැඩි උනා. ඊටපස්සේ ඔයාට අලුත් කෙනෙක්ට කැමති වෙන්න උනා. මේකෙන්ම පේනවා ඔයා ඔයාගේම දිවියක් ගොඩනගනව කියලා.

    ඒත් මුලින්ම යාලුවෙන්න අහපු කෙල්ලගේ පැත්තෙන් බලද්දි, ඇය හිතාගෙන හිටියේ ඔයා ඇගේ මෝටිවේශන් එකෙන් ජිම් ගිහින්, ඇගේ ගැනම හිතලා හැඩවෙලා ආපහු එයාගෙන් යාලු වෙන්න එයි කියලා. නමුත් ඔයා වෙන කෙනෙක්ට කැමති උන නිසා ඒක ඇයට emotional damage එකක් වගේ වෙලා. ඇය හිතන්න පුලුවන්, "මම මේකට හේතුවක් වුනත්, අවසානයේ මාවම අමතක කරලා ලස්සන කෙල්ලෙක්ව තෝරගත්තේ" කියලා.

    කවුද වැරදි?​

    වැරදි කියලා එකපැත්තකින්ම කිවයුතු දෙයක් නෑ. ඔයාගේ පැත්තෙන් නම් ඔයා ඕනෙ විදියකට decision ගන්න පුලුවන්. ඒත් ඒ ගෑනු ලමයාට නම් hurt වෙන විදියට තමයි හිතෙන්නෙ.

    ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් හොදම විදිහ:​

    1. ඔයා අලුත් girlfriend එක්ක හොඳින් කතා කරන්න. අර ගෑනු ලමයා අලුත් girlfriend ට මැසේජ් කරලා බැනලා තියෙන එක අවාසි වෙන්න පුලුවන්. ඒ හින්දා ඒ ගැන calm වෙලා ඔයාගේ girlfriend ට explain කරන්න.​
    2. අර ගෑනු ලමයාට clear කරලා කියන්න. "මට ඔයාට කිසිම intention එකක් තිබ්බෙ නෑ, මම ඔයාට respect කරනවා, ඒත් මගේ decision එක වෙනස් උනා" කියලා හරිම පරිස්සමෙන් කියන්න.​
    3. දවසක් යාළුවො වෙන්න පුලුවන්. නමුත් දැන්ම හෝදිටඩි වෙලා කතාකරන්න එපා. ඒක තව hurt වෙනවා. ටිකක කල් ගිහින් situation එක cool down උනහම ඔයාට යාළුවො වෙන්න පුලුවන්.​
    කෙටියෙන්ම: ඔයා කවදාවත් අර ගෑනු ලමයාව රවට්ටලා නැහැ. ඒත් ඇයට හිතුන හැටි හඳුනාගෙන, unnecessary drama අඩු කරලා situation එක calm කරගන්න try කරන්න. 🚀
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    මම වයස 30ක් වෙන හොද විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ගෙවල් හදලා වාහන අරන් සෙට්ල් වෙලා ඉන්න කොල්ලෙක්. මම අපේ ඔෆිස් එකේම අවුරුදු 29ක ගෑනු ලමයෙක් එක්ක ටික කාලයක් කතා බහ කරලා එයාට කැමතියි කිව්වා. එයා ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි ඒත් සාමාන්‍යෙන් හොද පෙනුමක් තිබ්බා. එයා කිව්වා එයා මගෙ ගතිගුණ වලට බැග්‍රවුන්ඩ් එකට වගේම මම 5'11 වගේ උස නිසා ඒ දේවල් වලට එයා කැමතියි ඒත් මම මහත් වෙල බඩ ඇවිල්ලා තියන එක තමා අවුල කියලා 😓 ඇත්තටම කැත බඩක්, ඇගක් තමා තිබ්බෙ. ඊටපස්සෙ එයා කිව්වා බඩ අඩු කරගෙන ඇග ලස්සනට හදාගත්තොත් නම් කැමති වෙන්න පුලුවන් කියලා.

    ඒක මගෙ හිතට තදට වැදුනා. අවුලුත් ගියා ටිකක්. ඊටපස්සෙ ඩයට් කරන්නයි ජිම් යන්නයි ගත්තා. මාස 6ක් පුදුම කට්ටක් කාලා, සෑහෙන්න වියදම් කරලා මාරම දුකක් විදලා ඇග හදාගත්තා. බඩ පොඩ්ඩක්වත් නෑ දැන් තනිකර ෆ්ලැට් පපුව, ශෝල්ඩර්ස්, ආර්ම්ස් එහෙමත් කට් වෙලා ලස්සනට හැදිලා තියෙන්නෙ. ඒ ඔක්කොටම වඩා මූණත් කෙට්ටු වෙලා ජෝ ලයින් එක හැදිලා මාර ලස්සනට. දැන් රැවුල වවලා හෙයා කට් එකක් ගැහුවම මටම හිතාගන්න බෑ මේ මමද කියලා ඒතරම් හැන්ඩි ලුක් එකක් ආවා. මේ මාස 6ක කාලෙ ගත්තොත් අර කිව්ව ගෑනු ලමයා ඉදහිට මගෙ status, stories වලට රිප්ලයි කරා. ජිම් එකේ ඉදන් දාන ඒවට එහෙම stickers රිප්ලයි කරනව ගොඩක් වෙලාවට. මම මැසේජ් කරාම රිප්ලයි දැම්මා එච්චරයි. මමත් ආය ආය යාලු වෙන්න අහන්න ගියෙත් නෑ. මගේ වැඩේ කරන් ගියා. දෙසැම්බර් වෙද්දි මම වැඩේ කරලා ඉවරයි.

    මේ ජනවාරිවල ඔෆිස් එකට අලුත් කෙල්ලෙක් ආව අවුරුදු 26යි එයාට. මාර ලස්සන කෙල්ලෙක්. හරිම හොදයි. නිතරම අපි දෙන්නට කතාකරන්න සෙට් උනා වැඩ වලට. එයත් එෆෙයා එකක් බ්‍රේක් වෙලා ටිකක් අවුලෙන් හිටියෙ. මාර විදිහට ෆිට් උනා මාත් එක්ක. මට එයා ගැනත් ආදරයක් ඇති උනා. හැබැයි මම කවදාවත් හිතුවෙ නෑ එච්චර ලස්සන කෙල්ලෙක් මට කැමතිවෙයි කියලා. ඒත් ඕන මගුලක් වෙන්න කියලා මම එයාගෙන් ඇහුවා. එයා කිව්වා එයාට ටිකක් කල් ඕන හිතන්න කියලා. ඊටපස්සෙ එයා මාත් එක්ක එයාගෙ පවුලෙ විස්තර, එයාගෙ කලින් එෆෙයාස්, එයා කොයි වගේ කෙනෙක්ද, එයා හොයන්නෙ මොන වගේ qualities තියන කෙනෙක්ද, එයාගෙ ඉස්සරහ ප්ලෑන් මොනවද වගේ දේවල් ඔක්කොම කිව්වා.මගෙනුත් ඒවා ඇහුවා. පස්සෙ මමත් ඒ ඔක්කොම විස්තර කිව්වා ඊටපස්සෙ එයා මට කැමතියි කිව්වා ගිය weekend එකේ ❤️

    Monday ඔෆිස් ඇරිලා පොඩි රවුමක් දාලා Dinner එකත් එලියෙන් අරන් මම එයාව හොස්ටල් එකට ඩ්‍රොප් කරලා ගියෙ.
    පස්සෙ අපි දෙන්නා අත් අල්ලන් ගෝල්ෆේස් එකේ යනවා ඔෆිස් එකේ කෙල්ලෙක් දැකලා එදා. ඒකි හැමෝටම කියලා බදාදා වෙද්දි මුලු ඔෆිස් එකම දැනගෙන වැඩේ. හැමෝම අපිට විශ් කරා. ප්‍රශ්නෙ උනේ අර මම මුලින්ම යාලුවෙන්න අහපු කෙල්ල අර මට බඩ අඩු කරන් එන්න කිව්වෙ ඒ කෙල්ලට අවුල් ගිහිලා මේකට. මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කිව්වා.පස්සෙ අපි කතාකරන්න එලියට ගියාම මට හොදටම බැන්නා මම ඒකිව රැවැට්ටුවා කියලා. එයාලු මට ඇග හදාගන්න මෝටිවේශන් එක දුන්නෙ. ඊටපස්සෙ මම ඇග හදන් එනකන් එයා බලන් හිටියලු. ඇග හදන් ලස්සන උනාම මුලින් හිටිය කෙල්ල අමතක කරලා වෙන ලස්සන කෙල්ලෙක් පස්සෙ ගිහිං චීට් කරා කිය කිය බනිනවා.

    මට මල පැන්නා. යකෝ ඒකි මට කැමති වෙලා බඩ අඩුකරගන්න කියලා කිව්වෙ නෑනෙ? බඩ අඩු කරගත්තොත් කැමති වෙන්න පුලුවන් කියලනෙ කිව්වෙ. මමනෙ කට්ට කාලා වැඩේ කරේ. අඩුගානෙ ඒකාලෙ හිත හැදෙන්න කතා කරේවත් නෑ. හැබැයි කියන්නෙ ඒකි දිගටම මාව මෝටිවේට් කරාලු. ඒ කොහොමද ඇහුවම ස්ටේටස් දාන ෆොටෝස් වලට ස්ටිකර්ස් එව්වලු 🤣 මට ඒකි මට බඩ වැඩියි කියලා කැමතිවෙන්න බෑ කියලා කිව්ව වෙලේ මට ආව අවුල මතක් වෙලා මමත් කිව්වා මම බඩ තියන කැත කාලේ වෙන ලස්සන කෙල්ලොන්ගෙන් නැතුව ඔයාවගේ නෝමල් ලුක් එකක් තියන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවෙ ලස්සන කෙල්ලො කොහොමත් මට කැමතිවෙන්නැතිවෙයි කියලා හිතපු නිසා. හැබැයි ඔයා නෝමල් ලුක් එකක් තියන කෙනෙක් වෙලත් මට කැමති උනේ නෑනෙ. ඒ නිසා මම මහන්සිවෙලා ඇග හදාගෙන ලස්සන උනා. දැන් මම කැමතිත් ලස්සන කෙනෙක්ට. ඒ හින්දා මම එයා එක්ක යාලු උනා කියලා. ඊටපස්සෙ මට සාප කරලා අඩාගෙන ගියා. ඊයෙ රෑ අලුතෙන් මාත් එක්ක යාලු උන මගෙ girlfriend ටත් මැසේජ් දාලා බැනලා මායම් දාලා මාව අල්ලගෙන මගෙ කරේ එල්ලුනා කියලා.

    මම ඇත්තටම කරේ වැරැද්දක්ද? මෙතන ඇත්තටම කවුද වැරදි? මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හොදම විදිහ මොකද්ද?
    එක එක චරිත රඟන එක නවත්තලා ගිහින් බෙහෙත් ටිකක් ගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    MN6yPPF.jpeg
     
    • Haha
    Reactions: Ysa Karu and wpril5

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    හැම පුකක්ම සනසන්න යන්නෙ නැතුව mind your own business
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,636
    8,359
    113
    වෑව් නවකතා සුජීව මතක් උනා ඒ ගමන්ම 98-99 කාලේ ගාමන්ට් ලව් සමග නාමල් උඩුගම සින්දු කියනව මැවිලා පෙනුනා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සුජීව ප්‍රසන්නආරච්චිගෙ අලුත් පොත ගැනද කියන්නෙ
    "හොරෙන් පලාගන්න සොදුරියේ"
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හොදම විදිහ මොකද්ද?

    dennama run karanna barida?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හොදම විදිහ මොකද්ද?

    dennama run karanna barida?
    පරන කෙල්ලට කියන්ඩ ඕනේ ඔයත් මේ අලුත් එක්කෙනා වගේ ලස්සන වෙලා අවොත් දෙන්නාවම භාරගන්න එක් ගැන සලකා බලන්ඩ පුලුවන් කියලා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    එක එක චරිත රඟන එක නවත්තලා ගිහින් බෙහෙත් ටිකක් ගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
    මොන එකා මොකක් කිව්වත් එකෙක් බැනුම් අහනවා සත්තයි :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: tharakaf

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,913
    2,941
    113
    තොපි දකින හීන මේකෙ ඇවිත් කොටන්න එපා යකෝ.

    කතාව ඇත්ත නං එකෙන්ම සුභ පැතුම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මට පේන හින TM 😅

    හැබැයි ස්ක්‍රිප්ට් රයිටින් පැත්තෙන් හොද අනාගතයක් තියනවා උබට ලංකාවෙ. එදිරිමුණි වගේ පොන්සියොන්ගෙ ගොබ්බ ස්ක්‍රිප්ට් වලට වඩා පට්ට
     
    • Haha
    Reactions: Scattered123

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,633
    13,290
    113
    🤍
    Mekat nikan upwork proposal ekak wage mul line eka kiywaddim. Borin una

    Mata kiypnko client hatiyt meke ganita horen office eke kallak pannna seen ekkd kiyala
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචං, මේකට තේරුම් ගන්න ඕනේ කාළයන් අතර වෙනසක්. මුලදී මම කෙල්ල කිව්වෙ "බඩ අඩු කරලා ඇග හදාගත්තොත් නම් කැමති වෙන්න පුළුවන්" කියලා. ඒකෙන් කියන්නෙ, ඒ වෙලාවේ මම ඔයාට fully interested උන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයා effort දාලා body transform කරාට පස්සෙ, ඔයාගෙ looks, confidence, social status ඔක්කොම level up උනා. ඒ නිසාම, නවතිලා බලන්නෙ නැතිව, ලස්සන කෙල්ලෙක් එක්ක ගියා.

    දැන් ඉතින්, මුලින්ම ඔයා reject කරපු කෙල්ලට ඒක bitter feeling එකක් හදනවා. "මම motivation දුන්නෙ ඔයා වෙන කෙල්ලෙක් එක්ක යන්නද?" කියලා ඒකි තිත් වෙලා. ඒත් ඒකි කියන "මම හිටියෙ බලන්" කියන එක pure illusion එකක්. ඇත්තටම, ඒ කිසිම guarantee එකක් නැහැ ඔයා effort දැම්මට පස්සේ ඒකි ඔයාට yes කියයි කියලා.

    ඔයා ගණන් ගන්න ඕනෙ Future, Past නෙමේ. ආය කවුරුහරි ඔයා use කරන්නෙ නැහැ. ඔයා effort දාලා life change කරා කියලා කවුරු හරි owe වෙලා ඉන්නෙ නෑ. ඔයා deserve කරන එකම දෙය තමයි best life!