සමහර උන්ට මේවා කිව්වට තේරෙන්නේ නැ බන්.. උන්ගේ මොළ ශුද්ධ වෙලා ඉවරයිchronicles of narnia එකේ අර චූටි කෙල්ල පස්සෙන් ම එන අර එළුවෙක් වගේ මෑන් ඉන්නේ ඌ ඇවිල්ල සාතන් ආගමේ කාමයේ දෙවියාලු මෙව බලල තමයි දන්නෙම නැතුව පොඩි උන් වල් වෙන්නේ
![]()
![]()
මේ තමයි දෙවියා
![]()
මූ තමයි නානියා එකේ එන එළුවෙක් වගේ එකා
මෙහෙම බ්රේන් වොශ් කරලා පොඩි උන්ගේ හිත් ඇතුලට දන්නෙම නැතුවා කාමය දාල කුප්ප කරනවා මෙන්න සෝස්
එහෙම සීන් එකක් වගේ මට හිතෙන්නේමේකත් එහෙම මගුලක් ද බං?
මන් කැමති එකක්!
![]()
![]()
![]()
![]()
සමහර උන්ට මේවා කිව්වට තේරෙන්නේ නැ බන්.. උන්ගේ මොළ ශුද්ධ වෙලා ඉවරයි
සුපිරි ත්රෙඩ් එකක් මචන්..වෙරි මච් ඉන්ටෙරෙස්ටින්ග් ....නමුත් මචන් ඔය ඩොලර් එකේ තියෙන සන්කේතේ අරගෙන පස්සේ හදපු සන්විදානේ වෙන්න බැරිද? දැන් අපි හිතුවොත් කොකාකොලා සන්කේතේ අති භයන්කර සන්විදානෙක ලකුනක් කියල ඒක ඇසුරෙන් කොච්චර කතා හදන්න පුලුවන්ද? අන්න ඒ වගේ අපි නොදන්න කොම්පැනියක හරි මොකක් හරි සන්කේතයක් වෙන්න බැරිද?
කොහොම වුනත් මචන් එල ත්රෙඩ් එකක්
පට්ට ලිපියක්නේ මචන්! සුපිරි!
videos එක්කම මුල ඉඳලා අයෙත් කියවන්නම් මචන්...
ඔය කතාව ඇත්ත නම් ඕකෙන් ගොඩ එනවා බොරු!
දෙවියන් ගෙන් දුරස් වෙන මිනිසා අනිවාර්යෙන්ම ග්රහණය වන්නේ යක්ෂයාට පමණි!
යක්ෂයාගේ පාර්ශ්වය නියෝජනයෙන් යක්ෂයාගෙන් ලැබෙන දෙයක් නැත. යක්ෂයා හැමෝටම යක්ෂයා ය.
බුදු දහමෙන් කියනවා නම්,
ධර්මයෙන් ඈත් වන්නාගේ, ශිලයෙන් ඈත් වන්නාගේ ලඟම හිතවතා වන්නේ මාරයා යි. මතු නිවහන වන්නේද නිරයයි...
සුපිරි thread එක මචන්!![]()
+9





අන්න ඒක තමා ලොකුම ගැටලුව වෙන්නේසාතන් ආගමේ උන් අදහන්නේ හෝරස් කියල දෙවියෙක් බාගයක් කුරුල්ලෙක් වගේ ඉතුරු ටික මිනිහෙක් වගේ ඊජිප්තු දෙවියෙක් මේ හෝරස් කියන එකාගේ ඇහ තමයි හැම කාටූන් වල මූවිස් වල සල්ලි කොල වල අපි දන්නැතිවම දාල බ්රේන් වොශ් කරන්න බලනවා මේ තියෙන්නේ බඩු
![]()
![]()
Horus
![]()
eye of horus (මේ තියෙන්නෙ ඇමරිකානු ඩොලර් වල තියෙන හෝරස් ගේ ඇහ කොහෙවත් තියෙන ඇමරිකාව මොන එහෙකට ඉජිප්තු දේවියන්ගේ රූපෙ දාන්නේ)
එල කිරිමේ තියෙන්නේ එෆ් බී පේජ් එකක් තව ඇති..
https://www.facebook.com/SLilluminati
කලින් එළකිරි බුවෙක් දාල තිබුන ඉලුමිනාටි ගැන කෙටි හැඳින්වීමක් සහ වීඩියෝව
http://www.elakiri.com/forum/showthread.php?t=1531551
meka man ada lab ekedi kiyewwe
saniken gedara awit thread eka hewwa pana dagena
dan hamba une
ado maxxi seen ekak meka attada ban
බලන්ඩ මේ ටීවි සීරීස් එක
“penny dreadful“
අර සුර පප්පා එකේ "මාගේ දෑස දෙස බලනු" කියල කියන්නෙත් ඔය ලකුණ තියෙන තැනක නේද ..
කොහොම වුනත් ඕකුන් මුළු ලෝකෙම යටත් කරගත්තත් බෞද්ධ රටවල් වල ටික දෙනෙක් අන්තිමට ඉතුරු වෙයි ... උන්ට ගේම දෙන්න ටිකක් අමාරු වෙයි![]()





:ලොල්:
විහිලු කරන්නෙපා යකෝ....අර මහියා පරදිච්චි වෙලේ adapu උන් ගැනද උබ කියන්නේ
උන් දැනටම ඔකේ
![]()

උන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ .. මචන් නිකමට යුටියුබ් එකේ සර්ච් පාරක් දාල බලහන්කොmeka man ada lab ekedi kiyewwe
saniken gedara awit thread eka hewwa pana dagena
dan hamba une
ado maxxi seen ekak meka attada ban
ලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ
අනික එක තමයි ඇමෙරිකන් ප්රජාතන්ත්රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනමඋන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..