මම වසඟ නොවෙමි

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    chronicles of narnia එකේ අර චූටි කෙල්ල පස්සෙන් ම එන අර එළුවෙක් වගේ මෑන් ඉන්නේ ඌ ඇවිල්ල සාතන් ආගමේ කාමයේ දෙවියාලු මෙව බලල තමයි දන්නෙම නැතුව පොඩි උන් වල් වෙන්නේ
    pan_and_daphnis_by_apeliotus.png

    tumnus_statue-pan.jpg

    මේ තමයි දෙවියා

    tumnus3-pan.jpg

    මූ තමයි නානියා එකේ එන එළුවෙක් වගේ එකා

    මෙහෙම බ්‍රේන් වොශ් කරලා පොඩි උන්ගේ හිත් ඇතුලට දන්නෙම නැතුවා කාමය දාල කුප්ප කරනවා මෙන්න සෝස්
    සමහර උන්ට මේවා කිව්වට තේරෙන්නේ නැ බන්.. උන්ගේ මොළ ශුද්ධ වෙලා ඉවරයි
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සමහර උන්ට මේවා කිව්වට තේරෙන්නේ නැ බන්.. උන්ගේ මොළ ශුද්ධ වෙලා ඉවරයි

    ඒකනම් ඇත්ත මුන් මෙහෙම බ්‍රේන් වොශ් කරන හින්ද තමයි ගොඩාක් උන් අසහන කාරයො වෙන්නේ සමහර උන් පිස්සො වෙනවා සමහර උන් ආගමික යුද්ධ ඇති කරගන්නවා මුන් කරන්නේ දෙවියන්ගෙන් ඈත් කරල යක්ශයා වෙත මිනිස්සු ඇද ගන්න එක මුන් ගැන ගොඩාක් කාලක ඉඳල මාත් රිසර්ච් කරනවා මුන් ගොඩාක් භයානක මිනිස්සු ලෝකෙ තියන ලොකු ලොකු බැන්කු මාධ්‍ය ආයතන මූවී ස්ටූඩියෝස් වගේ දේවල් ඔක්කොම වගේ මුන්ගේ අතේ තියෙන්නේ පොඩි එකා ඉඳලා වයසක මිනිහෙක් දක්වා පාලනය කරන්න පුලුවන් විදියට හදාගෙන ඉන්නේ දැන්
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    සුපිරි ත්‍රෙඩ් එකක් මචන්..වෙරි මච් ඉන්ටෙරෙස්ටින්ග් ....නමුත් මචන් ඔය ඩොලර් එකේ තියෙන සන්කේතේ අරගෙන පස්සේ හදපු සන්විදානේ වෙන්න බැරිද? දැන් අපි හිතුවොත් කොකාකොලා සන්කේතේ අති භයන්කර සන්විදානෙක ලකුනක් කියල ඒක ඇසුරෙන් කොච්චර කතා හදන්න පුලුවන්ද? අන්න ඒ වගේ අපි නොදන්න කොම්පැනියක හරි මොකක් හරි සන්කේතයක් වෙන්න බැරිද?
    කොහොම වුනත් මචන් එල ත්‍රෙඩ් එකක්


    විනාඩි 07.00 ඉඳලා බලන්න

    Secrets of the Dollar Bill


     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    පට්ට ලිපියක්නේ මචන්! සුපිරි!
    videos එක්කම මුල ඉඳලා අයෙත් කියවන්නම් මචන්... :yes:
    ඔය කතාව ඇත්ත නම් ඕකෙන් ගොඩ එනවා බොරු!

    දෙවියන් ගෙන් දුරස් වෙන මිනිසා අනිවාර්යෙන්ම ග්‍රහණය වන්නේ යක්ෂයාට පමණි!
    යක්ෂයාගේ පාර්ශ්වය නියෝජනයෙන් යක්ෂයාගෙන් ලැබෙන දෙයක් නැත. යක්ෂයා හැමෝටම යක්ෂයා ය.

    බුදු දහමෙන් කියනවා නම්,

    ධර්මයෙන් ඈත් වන්නාගේ, ශිලයෙන් ඈත් වන්නාගේ ලඟම හිතවතා වන්නේ මාරයා යි. මතු නිවහන වන්නේද නිරයයි... :)

    සුපිරි thread එක මචන්! :yes: :yes: +9
    :yes::yes::yes::yes::yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    සාතන් ආගමේ උන් අදහන්නේ හෝරස් කියල දෙවියෙක් බාගයක් කුරුල්ලෙක් වගේ ඉතුරු ටික මිනිහෙක් වගේ ඊජිප්තු දෙවියෙක් මේ හෝරස් කියන එකාගේ ඇහ තමයි හැම කාටූන් වල මූවිස් වල සල්ලි කොල වල අපි දන්නැතිවම දාල බ්‍රේන් වොශ් කරන්න බලනවා මේ තියෙන්නේ බඩු
    Horus_by_yigitkoroglu.jpg

    horus_hieroglyphs.jpg

    Horus
    209.jpg

    eye of horus (මේ තියෙන්නෙ ඇමරිකානු ඩොලර් වල තියෙන හෝරස් ගේ ඇහ කොහෙවත් තියෙන ඇමරිකාව මොන එහෙකට ඉජිප්තු දේවියන්ගේ රූපෙ දාන්නේ)

    අන්න ඒක තමා ලොකුම ගැටලුව වෙන්නේ
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අර සුර පප්පා එකේ "මාගේ දෑස දෙස බලනු" කියල කියන්නෙත් ඔය ලකුණ තියෙන තැනක නේද ..

    කොහොම වුනත් ඕකුන් මුළු ලෝකෙම යටත් කරගත්තත් බෞද්ධ රටවල් වල ටික දෙනෙක් අන්තිමට ඉතුරු වෙයි ... උන්ට ගේම දෙන්න ටිකක් අමාරු වෙයි :dull:




    :ලොල්:



    විහිලු කරන්නෙපා යකෝ....අර මහියා පරදිච්චි වෙලේ adapu උන් ගැනද උබ කියන්නේ



    උන් දැනටම ඔකේ


    :dull::dull::dull::dull::dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :ලොල්:



    විහිලු කරන්නෙපා යකෝ....අර මහියා පරදිච්චි වෙලේ adapu උන් ගැනද උබ කියන්නේ



    උන් දැනටම ඔකේ


    :dull::dull::dull::dull::dull:

    ලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ :dull:

    අනික එක තමයි ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනම :rolleyes: උන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ :dull:

    අනික එක තමයි ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනම :rolleyes: උන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..

    මචන් මෙහෙම සීන් එකක් මට දැනෙනවා.. අපේ ජනාධිපතතුමා ලන්ඩන් සංචාරය ගිහින් අවට පස්සේ මේ සමලිංගික සීන් එක නැගල යනවා... ??? මොකද හිතන්නේ ?