මම වසඟ නොවෙමි

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
tumblr_ls93lclBDI1qi88igo1_500.gif
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රත්තරං;18523260 said:
    අදික දේව භක්තියෙන් මංඥං වෙච්ච උන්ගේ හිතේ මැවෙන විකාර බන් ඕවා..

    සර්වබලදාරී දෙයියෝ කියන සංකල්පය තරම් මනුශ්‍ය සංහතියට වින කරපු වෙන සංකල්පයක් නෑ

    මෙන්න ඉලුමිනාටියෙක් මේකව මරපියව් කොටපියව්
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    "ඔවුන් විශ්වාස කරන්නේ බුද්ධිය, දැනුමයි. බුද්ධිය හා දැනුම යනු යක්ෂයා නොහොත් සාතන්ය."

    Illuminati කියන්නේ ලෝකය මිත්‍යාවෙන් ගලවා ගන්න බුද්ධිමතුන් හදපු සංවිධානයක්. ඕකෙන් ලෝකයේ ප්‍රභල ආණ්ඩු වලට සහ ආගම්වලට තියෙන තර්ජනය හින්ද තමයි. මෙහෙම ත්‍රස්තවාදී සංවිධානයක් වගේ පෙන්වන්න හදන්නේ.

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බුද්ධිය හා දැනුම යනු යක්ෂයා නොහොත් සාතන්ය.

    Mekanam Waduru kunuharupayak machan.:no::no:

    Yatarathayak nathi agam darshana siyallama winasa wela yanawa idiriyata.

    eka thamayi aththa.:):):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඔය conspiracy theories ගැන වැඩිය විශ්වාස කරන්නේ නේ. ඒ උනාට අවසානෙට ඔයා කියපු අර සමාජ ජාල වලින් පොඩි ළමයි ඈත් කරන ඒක හම හොඳ වැඩක්