මම වැටෙන් පැන්නා

Smile

Member
Dec 15, 2008
155
6
0
මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

aeeth oya last 8 months monawath kale naa kiyana ekanam ess deka penne nathi kenek kiyana deyak
 
Nov 24, 2008
14,813
575
0
78
kattiya nam wehi wehela hitiya e dawas wala SF ta adu gane Ek ekewath
names kiyanna one nene
hemoma dannawa
awulak ne newtons 3rd low eka tama

ලොල්... නිවුටන් හැමතැනම ඉන්නවනේ
:rolleyes:
දැන් sf දිනනවා කියන්නෙ ශම්මි විතරයි:P
 
මේ ශාම්මි කියනවා... ෆොන්සේකා පරාද නෑලු... එයා හීන ලෝකේ ජනපතිලු:yes:
මේ ත්‍ර්ඩ් එක බම්ප් කරල, එයාගෙ අනුගාමිකයො ටික වැඩි කරල දෙන්නලු:P
ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.
 
Nov 24, 2008
14,813
575
0
78
ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.

පැරදුනේ එයාගෙ බොරුව...
10,000
උතුරු නැගෙනහිර ඒකාබද්ද කිරීම
අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
    රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.

    aththatama kiyanawa nam general paradai
    majority eka general wa piligaththe ne kiyanne dinum kiyanna bene
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මම නෙමෙයි ගොන් කතා කිවුවේ ෆොන්සේකනේ10,000ක් වැඩි කරනව කිවුවේ මමද...?:P:P
    මම ශම්මි ගෙන් ඇහුවා, එයාටත් පුලුවන්ද කියලා

    ne machan eka gon kathawak newe
    yatharthaya:yes:

    hari laba wenadata wada wadinam ekata sapekshawa padi wadi karanna bari ai.. :nerd::rolleyes:
     
    paharaya

    Member
    Jan 26, 2010
    60
    2
    0
    කට්ටියම එන්න.අදහස් කියන්න.මම පැය දෙකකින් එන්නම්.:D
    විශ්වාසනීය වෙනසක් අහිමි වුනේ මට නොවේ රටටයි
    wishwaasaneeya boruwa :lol:
    chande wath nethi ekaata gobba rela chande dunna :lol:
    rata pawa denna hadapu gobbayonta den hari dukai
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කට්ටියම එන්න.අදහස් කියන්න.මම පැය දෙකකින් එන්නම්.:D
    විශ්වාසනීය වෙනසක් අහිමි වුනේ මට නොවේ රටටයි

    LOL. පැනල යනව නෙමෙයි නේ... හෙට ඉදන් 10,000ක් වැඩිකරනවා නේ:P
    හැබැයි මම නම් , ඊයෙ ඉදන් ඇහැරිලා හිටපු හින්දා, තව ටිකකින් නිදා ගන්නවා:P
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලංකවේ ජහමනයා වෙනස් වීමට බයයි.ඔබ සේම ගතානුගතිකයි.:Pඉදින් කවර කලෙක වෙනසක් දකිමුද?

    අක්කෙ.. මොකක්ද ඔච්චර බලාපොරොත්තු වෙන මහ ලොකු "වෙනස" ?? අවුරුදු 30ක් තිබ්බ, කවදාවත් හීනෙකින්වත් ඉවරවෙයි කියලා හිතපු නැති යුද්ධය දැන් ඉවරයි.. ඒකට නියම දේශපාලන නායකත්වය දුන්නෙ MR.. අන්න නියම වෙනස :cool:

    SF යුද්ධයේදී සේවයක් කල බව මම අමතක කරන්නෙ නෑ.. හැබැයි බැරි වැඩ කරන්න ඇවිත් අනාගත්තා :rofl:

    චන්ද්‍රිකා, රනිල් ගෙ කාලවලට වඩා රටේ සංවර්ධනයක් වෙනවා කියලා මට නම් පැහැදිලිවම පේනවා.. යුද්ධය තියෙන කාලෙත් ඒක උනා.. ලංකාව එකපාරටම usa වගේ කරන්න බෑනෙ.. ඒකට ටිකක් කල් යයි.. මහින්දගෙ අඩුපාඩුත් තියෙනවා.. මම හිතන්නෙ ඒව හදාගෙන ඉස්සරහට ලොකු වෙනසක් කරයි කියලා
     
    • Like
    Reactions: lucky_lakshitha
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    hari laba wenadata wada wadinam ekata sapekshawa padi wadi karanna bari ai.. :nerd::rolleyes:

    ලොල්.. අපේ ශම්මි ගියා.. නැත්නම් එයාගෙන් අහන්න තිබුනා:P
    ඔයා නිකමට කල්පණා කරන්න 10,000ක් වැඩි කිරීම ප්‍රායෝගිකද කියලා...?:nerd:
     
    • Like
    Reactions: nadun07
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අක්කෙ.. මොකක්ද ඔච්චර බලාපොරොත්තු වෙන මහ ලොකු "වෙනස" ?? අවුරුදු 30ක් තිබ්බ, කවදාවත් හීනෙකින්වත් ඉවරවෙයි කියලා හිතපු නැති යුද්ධය දැන් ඉවරයි.. ඒකට නියම දේශපාලන නායකත්වය දුන්නෙ MR.. අන්න නියම වෙනස :cool:

    SF යුද්ධයේදී සේවයක් කල බව මම අමතක කරන්නෙ නෑ.. හැබැයි බැරි වැඩ කරන්න ඇවිත් අනාගත්තා :rofl:

    චන්ද්‍රිකා, රනිල් ගෙ කාලවලට වඩා රටේ සංවර්ධනයක් වෙනවා කියලා මට නම් පැහැදිලිවම පේනවා.. යුද්ධය තියෙන කාලෙත් ඒක උනා.. ලංකාව එකපාරටම usa වගේ කරන්න බෑනෙ.. ඒකට ටිකක් කල් යයි.. මහින්දගෙ අඩුපාඩුත් තියෙනවා.. මම හිතන්නෙ ඒව හදාගෙන ඉස්සරහට ලොකු වෙනසක් කරයි කියලා

    පස්සෙ වෙලවක තමයි උත්තර ගන්න වෙන්නෙ....ශාම්මි ගියා නොවැ:baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්.. අපේ ශම්මි ගියා.. නැත්නම් එයාගෙන් අහන්න තිබුනා:P
    ඔයා නිකමට කල්පණා කරන්න 10,000ක් වැඩි කිරීම ප්‍රායෝගිකද කියලා...?:nerd:

    10000 kese wethath 2500 ta wada nam wadi karanna puluwan...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කට්ටියම එන්න.අදහස් කියන්න.මම පැය දෙකකින් එන්නම්.:D
    විශ්වාසනීය වෙනසක් අහිමි වුනේ මට නොවේ රටටයි

    "විශ්වාසනීයත්වය" කැඩූ පුද්ගලයෙකුගෙන් "වෙනසක්" බලාපොරොත්තු විය හැකිද? :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    "විශ්වාසනීයත්වය" කැඩූ පුද්ගලයෙකුගෙන් "වෙනසක්" බලාපොරොත්තු විය හැකිද? :rofl:

    දැම්ම ඕවා අහන්න එපා.. ශම්මි ගියා:P