ela ela ai ubath enawada..![]()
just wanted to bump the thread
dunno what it was abt

ela ela ai ubath enawada..![]()



ඒ කියන්නේ ඔයා දේශදෝහි ගොඩට එක් වුනා
රටේ අනාගතය වෙනුවෙන් ඔබේ තිරණය බුද්ධිමත්
එකක් වීම ගැන සතුටුවෙනවා
මෙහි වැදගත් කම කලින් මහින්දට චන්දය දුන් කෙනෙකු
ඔහුගෙන් ඉවත් වීමයි... බොහෝ තැන්වල මෙම සිදුවීම තමයි වෙන්නේ
ජයවේවා...
ලංගම බස්රථ 500 න් සෙනග ඇද්දට වැඩක් වෙන්නේ නැහැ..
බස්රථයකට අවම 40 ක් දැම්මොත් සෙනග 20000 ෂා පිරිලා
නමුත් ඒ අයවම තමයි හැම තැනකටම ගෙනියන්නේ
දැන් ඒ බස් දුරින් නවත්වන නිසා පයින් කකුල් කඩාගෙන ඇවිදලා
සෙනග ගෙදර එන්නේ මහින්දගේ සියලු නෑදැයින් මතක් කරමින්



මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

එළම තමා!![]()
























i still believe i did my best for country by voting SF i dont realy care if SF vote or not i wont regret about my decision we cant change the others mind it looks like sri lanka isnt still ready for change so it will b... im happy i did my service to country and i am not responsible for what will happen in sri lanka next 8 years or more


බොරු දේශප්‍රේමය වෙනුවට, රට කෑම නැවත ඇරඹූ විට, ජන්දේ දුන් අයට, කරපු ගොන් කම් මතක් වේවි....
එතකම් අපි ඔබලාගේ ජයපැන් බීම දෙස, උපේක්ෂාවෙන් බලා සිටිමු.....!! 

So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!!
ඔය ආතල් තව ටික දවසක් තිබේ....බොරු දේශප්‍රේමය වෙනුවට, රට කෑම නැවත ඇරඹූ විට, ජන්දේ දුන් අයට, කරපු ගොන් කම් මතක් වේවි....
එතකම් අපි ඔබලාගේ ජයපැන් බීම දෙස, උපේක්ෂාවෙන් බලා සිටිමු.....!!
MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!!So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!!
![]()
![]()
![]()




