මම වැටෙන් පැන්නා

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    නෑ නෙ බන්.. අපි මිහිහව අල්ල ගන්න ඉන්නෙ...:P
    අතුල අන්කල් නම්, පරාජය පිලිගත්තා... 2ට විතර ත්‍ර්ඩ් එකකුත් දැම්මා:yes:
    සමහරු වගේ, මෝඩ ආතල් දෙන්න ගියේ නෑ, අසාධාරණයි කියලා:P

    athula monawa piligaththath mada gahana eka and kade yana eka nam nawaththanne ne
    sure
    dan balapan apahu eka eka gon thread danawa ho gala:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පැහැදිලි කිරීම් ඉතා දුර්වලයි.ඉදිරි වැඩ පිලිවෙල සමාජගත කලා මදි.

    පුං...:P ලංකාවේ ආර්ථිකේ ගැන දන්න ඕනෙම පොඩි එකෙක් උනත් දන්නවා.. 10,000ක් දෙන්න පුලුවන් ද කියලා:P:P
    පොනිල්ගේ ආතල් එකක්:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    athula monawa piligaththath mada gahana eka and kade yana eka nam nawaththanne ne
    sure
    dan balapan apahu eka eka gon thread danawa ho gala:rofl:

    ලොල්.. අනිත් උන්ට වඩා හොදයි බන්:P උන් එහෙමවත් පිලිගන්නෙ නෑ නෙ..
    . හීන ලෝකේ ජනපති:yes:
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    k0m1c6.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    දූෂණය නවතනු!
    පුද්ගලික අංශයට දිරි දෙනු!
    ඥාති සමාගම් විසුරුවා හරිනු!
    දුප්පතා ගැන හිතනු!
    විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණයෙන් ජාතික ධනය සුරකිනු!
    හැට හුට හමාරක් ඇමැට්ටන් වෙනුවට බුද්ධිමතුන් පත් කරනු!
    මඬ ගසනු වෙනුවට වැඩ කරනු!
    බදු බර ලිහිල් කරනු

    oya tika wenawanam MR dinapu eka gana mama sathutu wenawa.. :yes::yes::yes::yes:
    owa thamai math balaporoththu une...

    api balamuko... issarahata mokada wenne kiyala.. :yes::yes::):)

    thawa wadi kal yana ekak na , mulma piyawara thabai , MR.. :D:D
    ethakota balamu... :D:D:):)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ලොල්.. අනිත් උන්ට වඩා හොදයි බන්:P උන් එහෙමවත් පිලිගන්නෙ නෑ නෙ..
    . හීන ලෝකේ ජනපති:yes:

    kattiya nam wehi wehela hitiya e dawas wala SF ta adu gane Ek ekewath
    names kiyanna one nene
    hemoma dannawa
    awulak ne newtons 3rd low eka tama
     
    එල..
    ඔයාට පුලුවන්ද, ඔයා යටතේ ඉන්න අයට 10,000ක් වැඩිපුර පඩි දෙන්න:rolleyes:
    මම හිටි ගමන් අද එ‍හෙම මගේ අයට කිව්වොත් කීයටවත් පිලිගන්නෑ.ඒත් කරන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කලොත් පිලිගනියි.
    රජයක් විදිහට බැලුවොත් අවශ්‍ය උවමනාවයි.කප්පාදු කලයුතු වියදම් අපමණ තිබුනා.අනික වැටුප් වැඩි වීමෙන් රටේ මුදල් සංසරණය වේගවත් වෙනවා.එතනින් බොහෝමයක් වර්ජන වැනි කෝටි දස දහස්ගනන් නිකරුනේ අහිමි වෙන ජාතික ධනය ඉතිරිවෙනවා.කාලයක් එක දිගට රාජ්‍ය සේවය තෘප්තිමත්ව කාර්යක්‍ෂම සේවයක් තුලින් කෙටි කලකින් ඒ මුදල මෙන් සිය ගුනයක් හොයන්න තිබ්බා.වරද වුනේ දෙන්නං කිව්වට ඒ කොහොමද කියලා පැහැදිලි නොකිරීමයි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    dan monada kiyanne :d

    මේ ශාම්මි කියනවා... ෆොන්සේකා පරාද නෑලු... එයා හීන ලෝකේ ජනපතිලු:yes:
    මේ ත්‍ර්ඩ් එක බම්ප් කරල, එයාගෙ අනුගාමිකයො ටික වැඩි කරල දෙන්නලු:P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    එල..
    ඔයාට පුලුවන්ද, ඔයා යටතේ ඉන්න අයට 10,000ක් වැඩිපුර පඩි දෙන්න:rolleyes:

    gon katha ahanna epa ban... ekata nam gon kathawak nokiya ba.. :no::no:

    eyata 10000 nemei 20000 k unath wadi karanna puluwan wei tiyena labaye hatiyata.. :yes::yes: ai ehema barida..

    rate dooshanaya nathi karanna kiyanne eka thamai.. ewa nathi karama rate ithuru wena salli walin loku padi wadikireemak karanna puluwan..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම හිටි ගමන් අද එ‍හෙම මගේ අයට කිව්වොත් කීයටවත් පිලිගන්නෑ.ඒත් කරන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කලොත් පිලිගනියි.
    රජයක් විදිහට බැලුවොත් අවශ්‍ය උවමනාවයි.කප්පාදු කලයුතු වියදම් අපමණ තිබුනා.අනික වැටුප් වැඩි වීමෙන් රටේ මුදල් සංසරණය වේගවත් වෙනවා.එතනින් බොහෝමයක් වර්ජන වැනි කෝටි දස දහස්ගනන් නිකරුනේ අහිමි වෙන ජාතික ධනය ඉතිරිවෙනවා.කාලයක් එක දිගට රාජ්‍ය සේවය තෘප්තිමත්ව කාර්යක්‍ෂම සේවයක් තුලින් කෙටි කලකින් ඒ මුදල මෙන් සිය ගුනයක් හොයන්න තිබ්බා.වරද වුනේ දෙන්නං කිව්වට ඒ කොහොමද කියලා පැහැදිලි නොකිරීමයි.

    මම ඔයා ගැනනේ ඇහුවේ... ඔයාට පුළුවන්ද..? එන මාසෙ ඉදන් 10,000ක් වැඩි කරන්න...?:nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    gon katha ahanna epa ban... ekata nam gon kathawak nokiya ba.. :no::no:

    eyata 10000 nemei 20000 k unath wadi karanna puluwan wei tiyena labaye hatiyata.. :yes::yes: ai ehema barida..

    rate dooshanaya nathi karanna kiyanne eka thamai.. ewa nathi karama rate ithuru wena salli walin loku padi wadikireemak karanna puluwan..

    මම නෙමෙයි ගොන් කතා කිවුවේ ෆොන්සේකනේ10,000ක් වැඩි කරනව කිවුවේ මමද...?:P:P
    මම ශම්මි ගෙන් ඇහුවා, එයාටත් පුලුවන්ද කියලා
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    gon katha ahanna epa ban... ekata nam gon kathawak nokiya ba.. :no::no:

    eyata 10000 nemei 20000 k unath wadi karanna puluwan wei tiyena labaye hatiyata.. :yes::yes: ai ehema barida..

    rate dooshanaya nathi karanna kiyanne eka thamai.. ewa nathi karama rate ithuru wena salli walin loku padi wadikireemak karanna puluwan..

    ne machan eka gon kathawak newe
    yatharthaya:yes: